Mahabodhi shokanji kindergarten and day care

Mahabodhi shokanji kindergarten and day care Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahabodhi shokanji kindergarten and day care, Nursery, Hikkaduwe Sri Sumangala Nahimi Mawatha, Colombo.

162 nd Birth Anniversary- Commemoration Ceremony of -SRIMATH  ANAGARIKA DHARMAPALAශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන...
17/09/2026

162 nd Birth Anniversary
- Commemoration Ceremony of -
SRIMATH ANAGARIKA DHARMAPALA

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම දින සැමරුම් උත්සවය 2026

🌟 🇱🇰🏅මහබෝධි ශෝකන්ජි ළදරු පාසල ශ්‍රී ලංකාවේ ළදරු පාසල් දරුවන් සඳහා පළමුවරට ආරම්භ කළ “සුපිපි බාලදක්ෂ” වැඩසටහනේ කොටස්කරුවෙක...
30/08/2026

🌟 🇱🇰🏅

මහබෝධි ශෝකන්ජි ළදරු පාසල ශ්‍රී ලංකාවේ ළදරු පාසල් දරුවන් සඳහා පළමුවරට ආරම්භ කළ “සුපිපි බාලදක්ෂ” වැඩසටහනේ කොටස්කරුවෙකු වීමට ලැබීම අපට මහත් ගෞරවයක් සහ ආඩම්බරයකි. 🌟

ජාතික බාලදක්ෂ උත්සවයේදී බාලදක්ෂ කොමසාරිස්තුමා අතින් අපගේ පුංචි බාලදක්ෂයන් ඔවුන්ගේ පළමු බාලදක්ෂ ලාංඡන ලබාගැනීමට භාග්‍ය ලැබීය. 🎖️🇱🇰

අපගේ පුංචි බාලදක්ෂයන්ටත්, මහබෝධි ශෝකන්ජි ළදරු පාසලටත් මෙය සැබවින්ම ආඩම්බරයටත් සතුටටත් පත්විය හැකි ඓතිහාසික ජයග්‍රහණයකි! ❤️

🌱 අද පුංචි බාලදක්ෂයන්… හෙට රටට වැඩදායී ශ්‍රේෂ්ඨ නායකයන්! 🏅🇱🇰

25/08/2026
⛺️Shokanjian's Night - 2026⛺️❤️Annual Night Camp ❤️       #2026
14/08/2026

⛺️Shokanjian's Night - 2026⛺️

❤️Annual Night Camp ❤️
#2026

08/08/2026

⛺️Shokanjian's Night - 2026⛺️

❤️Annual Night Camp ❤️
#2026

Annual Night Camp -2026
04/08/2026

Annual Night Camp -2026

29/06/2026

දහම් සිසිලෙන් සිත නිවී සැනසෙන,
ධර්මයේ ආලෝකය සැමගේ සිත් තුළ බැබළෙන

🙏පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!🙏

Address

Hikkaduwe Sri Sumangala Nahimi Mawatha
Colombo
10

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00

Telephone

+94112677556

Website

Alerts

Be the first to know and let us send you an email when Mahabodhi shokanji kindergarten and day care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mahabodhi shokanji kindergarten and day care:

Shortcuts

Share

Category