20/08/2026
TikTok එකේ මීලියන් එකක් (1M Likes) ලයික්ස් ගත්තා අනේ! 🎉❤️
Traditional Sisters වෙනුවෙන් නිරන්තරයෙන්ම ආදරය දක්වන, සහයෝගය දෙන අපේ අගේන TikTok පවුලට ගොඩක්ම ස්තූතියි! මේ ගමන මෙතනින් ඉවර නෑ, තව ගොඩක් දේවල් එන්න තියෙනවා. Let's grow together! ✨🍲
15/08/2026
කට්ටියටම හෙට සවස 2.00 ට අපේ YouTube චැනල් එකෙන් අලුත්ම වීඩියෝ එකක් යනවා හොඳේ! 🌸 KFC එකෙන් කාලා සල්ලි නාස්ති කරගන්නේ නැතුව, ගෙදරදීම සුපිරියටම Coleslaw එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි අද ගෙනාවේ. හැමෝම අනිවාර්යයෙන් බලන්නකෝ හොඳේ! 😋✨
15/08/2026
අද මම ඔයාලට අරන් ආවේ හදවතටම දැනෙන පුංචි වෙනසක්... මේක කොහොමද කියලා ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් මට කියන්න අමතක කරන්න එපා ආදරයෙන්... 👇
👉 වීඩියෝ එක බලන්න ලින්ක් එක පහළ කමෙන්ට් බොක්ස් එකේ දාලා තියෙනවා. fans
15/08/2026
මේ පාර නම් ටිකක් වෙනස්ම දෙයක් හැදුවේ... බලලා හොඳ නරක පුංචි කමෙන්ට් එකකින් කියන් යන්නකෝ හොඳේ... 💛✨ Comment එකක් දාගෙනම යන්න
විශාඛා මහෝපාසිකාවගේ ගුණ සුවඳ අද අපට නැත්තේ ඇයි? | ධම්ම විමංසා
ධර්ම විමංසා තුළින් අද අප සාකච්ඡාවට ලක් කරන්නේ වර්තමාන සමාජයේ අපට නි...
02/08/2026
දැක්ක ගමන් බඩගිනි හැදෙන කටට රුචි අලුත් කෑමක්! 😋 අල සහ කිරි මුසු රස කැඳවුම 'චුකෞනි (Chukauni)' නැත්නම් 'ආලු රායිතා'. අදම හදලා බලන්න. 😍
අද අපේ Traditional Sisters චැනල් එකෙන් ගෙන ආපු මේ අලුත්ම රෙසිපිය දැන් You-Tube එකේ නරඹන්න පුළුවන්! 🎬✨
👇 පූර්ණ වීඩියෝ එක නරඹන්න ලින්ක් එක කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඉක්මනින් ගිහින් බලන්න!
31/07/2026
2026 ජුලි මස සඟරාව. PDF එක ලබාගැනීමට ''PDF'' ලෙස inbox මැසේජ් කරන්න...
Page
https://web.facebook.com/share/p/1CvM85BeWT/