Diriya

Diriya Welcome to Diriya! Disclaimer:
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC.

The Business Knowledge Hub powered by Dialog Enterprise, built to empower Sri Lanka’s entrepreneurs, start-ups, and MSMEs with insights, resources, and inspiration to grow and innovate together. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world.

As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

අද කාලේ සංචාරකයින් හොයන්නේ නවාතැනක් විතරක් නෙවෙයි. ගමේ කෑම වේලක්, දේශීය සංස්කෘතිය, වටපිටාවේ සුන්දරත්වය එක්ක එකතු වුණු සු...
18/08/2026

අද කාලේ සංචාරකයින් හොයන්නේ නවාතැනක් විතරක් නෙවෙයි. ගමේ කෑම වේලක්, දේශීය සංස්කෘතිය, වටපිටාවේ සුන්දරත්වය එක්ක එකතු වුණු සුවිශේෂී අත්දැකීමක් (Experience) ඔවුන්ට ලබා දෙන්න. ඒකෙන් ඔයාගේ සංචාරක ව්‍යාපාරයේ වටිනාකම සහ ආදායම දෙගුණ කරගන්න පුළුවන්.​

"Our conversations right now center on resilience and how the banking sector is driving forward through secure, seamless...
17/08/2026

"Our conversations right now center on resilience and how the banking sector is driving forward through secure, seamless financial connectivity."

Omesh Devendra, Sector Manager , Banking Large Enterprise, Dialog Enterprise.

In Episode 4, we explore how strategic collaboration and robust tech infrastructure keep Sri Lanka's banking ecosystem moving forward.

Watch the full episode on YouTube: https://www.youtube.com/watch?v=6Oxt-rGf_yA&t=1051s

Subscribe to the Dialog Enterprise YouTube Channel to catch every episode!

"Working as one cohesive unit, LFSBL and Dialog Enterprise made the SWIFT Shared Infrastructure for the local financial ...
17/08/2026

"Working as one cohesive unit, LFSBL and Dialog Enterprise made the SWIFT Shared Infrastructure for the local financial ecosystem at Global Standards."
- Mihindu Rajaratne, General Manager & Chief Executive Officer at Lanka Financial Services Bureau

In Episode 4, we dive into how this partnership set global benchmarks for Sri Lanka's banking sector.

Watch the full episode on YouTube: https://www.youtube.com/watch?v=6Oxt-rGf_yA&t=1051s
Subscribe to the Dialog Enterprise YouTube Channel to catch every episode!

ඔයාගේ ව්‍යාපාරයත් Export මට්ටමට ගේන්න හීනයක් තියෙනවාද? අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) හරහා අපනයනයට සූදානම් ව්‍යාපාරවලට ජාත්‍...
16/08/2026

ඔයාගේ ව්‍යාපාරයත් Export මට්ටමට ගේන්න හීනයක් තියෙනවාද? අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) හරහා අපනයනයට සූදානම් ව්‍යාපාරවලට ජාත්‍යන්තර වෙළඳපොළ සහ විදේශීය ගැනුම්කරුවන් (Foreign Buyers) සම්බන්ධ කරගැනීමේ පහසුකම් ලබා දෙනවා. නිවැරදි ප්‍රමිතියට නිෂ්පාදන හදලා ලෝකය දිනන්න අදම පියවර ගන්න.​

14/08/2026

ලොව ප්‍රමුඛතම සමාගම් පවා ආරම්භ වුණේ ඉතා කුඩාවටයි. ඔබේ ව්‍යාපාරය අද කොතරම් කුඩා වුවත්, නිවැරදි සැලසුම සහ කැපවීම තුළින් දිනෙක විශාල සාර්ථකත්වයක් කරා ළඟා විය හැකියි!

ඔබේ ව්‍යාපාරය Smart ලෙස සාර්ථක කරගැනීමට Diriya.lk පිටුව අදම Follow කරන්න.

ශ්‍රී ලංකාවේ මුළු ලියාපදිංචි ව්‍යාපාරවලින් 75%ක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 52%ක්ම නියෝජනය කරන්නේ ඔබ වැනි සුළු හා ම...
14/08/2026

ශ්‍රී ලංකාවේ මුළු ලියාපදිංචි ව්‍යාපාරවලින් 75%ක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 52%ක්ම නියෝජනය කරන්නේ ඔබ වැනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) විසිනි. ඔබේ ව්‍යාපාර ගමනට ඇති බාධක ඉවත් කර, ඔබව දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ ජයගන්නා සැබෑ ආර්ථික නියමුවන් බවට පත්කිරීමට "SME Nexus 2026" ජාතික සැලැස්ම දැන් හඳුන්වා දී තිබෙනවා. ව්‍යාපාරික බාධක ජයගෙන අලුත් වෙළඳපොළවල් සොයා යන්න, අදම mode.gov.lk/blog/nexus හරහා මේ සමඟ සම්බන්ධ වන්න.​

14/08/2026

🎙️ Episode 4 - Now streaming!

How do you build a secure, resilient financial infrastructure for an entire nation?

In this episode, host Shenal Gunawardana sits down with Mihindu Rajaratne (GM/CEO, Lanka Financial Services Bureau) and Omesh Devendra (Sector Manager - Banking, Dialog Enterprise) to uncover the deep trust, technology, and strategic collaboration behind Sri Lanka's banking ecosystem, and why this alliance goes far beyond a traditional partnership.

Watch the full episode on: https://youtu.be/6Oxt-rGf_yA?si=QKoCvKNS7vov5r_8

ලංකා වාණිජ මණ්ඩලයේ SME Centre එක හරහා ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම්, පුහුණු වැඩසටහන් සහ අලුත් ව්‍යාපාරික සම...
11/08/2026

ලංකා වාණිජ මණ්ඩලයේ SME Centre එක හරහා ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම්, පුහුණු වැඩසටහන් සහ අලුත් ව්‍යාපාරික සම්බන්ධතා (Networking) ලබාගන්න පුළුවන්. ව්‍යාපාරයේ ගැටලුවලට විසඳුම් හොයාගන්න අදම smecentre.lk වෙත පිවිසෙන්න.​

Discover how rapid market shifts are reshaping enterprise growth!In Episode 2: Decoding Next-Gen Demand, Roshan Silva, R...
10/08/2026

Discover how rapid market shifts are reshaping enterprise growth!

In Episode 2: Decoding Next-Gen Demand, Roshan Silva, Ramanan Devairakam, and Sahan Jayatilake sit down with host Shenal Gunawardana to unpack how Dialog Enterprise is enabling Sri Lanka’s business ecosystem to stay ahead of evolving market needs.

Watch the full episode on YouTube:https://www.youtube.com/watch?v=2s8J3JQ_Fl0&t=46s

Subscribe to the Diriya YouTube channel so you don’t miss a single episode!

TikTok කියන්නේ සාමාන්‍ය ජීවිතේ දේවල් ඒ විදිහටම (Authentic) පෙන්වන්න පුළුවන් තැනක්. ඔයාගේ ව්‍යාපාරයේ කතාව, පාරිභෝගිකයින්ට...
09/08/2026

TikTok කියන්නේ සාමාන්‍ය ජීවිතේ දේවල් ඒ විදිහටම (Authentic) පෙන්වන්න පුළුවන් තැනක්. ඔයාගේ ව්‍යාපාරයේ කතාව, පාරිභෝගිකයින්ට දෙන සේවාව ගැන විනෝදාත්මක සහ දැනුම ලැබෙන විදිහට වීඩියෝ කරන්න. මිනිස්සු කැමති ඔයාගේ ව්‍යාපාරයේ මනුෂ්‍ය ස්වභාවය දකින්නයි.​

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Diriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Diriya:

Shortcuts

Share