Science - Online Class with Thilina Sir

Science - Online Class with Thilina Sir

Share

Science (English /Sinhala) - Online class ( විද්‍යාව - සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය )

19/01/2025

පළමු පාඩම් ඒකකයේ සිට ආරම්භ වේ. ( සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය online විද්‍යාව පන්තිය)

26/12/2024

2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට නව පන්ති ආරම්භ වේ.

26/05/2023

දේශගුණ විපර්යාස පිළිබඳව අවබෝධය දැනුම ලබා දීම සදහා සිරස රූපවාහිනී නාළිකාවේ විශේෂ පැතිකඩ වැඩසටහනකට සම්පත් දායකයෙකු ලෙස තිළිණ සර් සම්බන්ධ වූ අවස්ථාවක් . දේශගුණ විපර්යාස පාඩම , විද්‍යාව විෂය නිර්දේශයේ 6 ශ්‍රේණිය සිට පාසල් දරුවන් ඉගෙනගනු ලැබේ.

23/05/2023

කාළගුණය පිළිබඳ දත්ත ලබා ගැනීම සදහා භාවිතා කරන උපකරණ පිළිබඳව රූපරාමු භාවිතයෙන් පැහැදිලි කිරීම. දරුවන්ගේ මනසට පැහැදිලිව අවබෝධ වන සේ ඉගැන්වීමේ තාක්ෂණික ක්‍රමයන් ඔස්සේ Online සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය විද්‍යාව පන්තිය ජුනි මාසයේ මුල් සතියේ සිට ආරම්භ වේ . Online පන්ති සදහා සම්බන්ධ වීමට දරුවාගේ නම ,පාසල සහ ශ්‍රේණිය 0712947920 whatsapp අංකය වෙත එවන්න .

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo