22/07/2022
වැඩි පඩියකට රට යන්න
👍ඔබේ වටිනාකමට වැඩි අගයක් එකතු කර ගන්න.
⭕විදේශ රටක රැකියාවට යන ඔබ වෙනුවෙන්ම, ඔබේ ජීවිතය සාර්ථක කරගැනීම සහ ඔබගේ රැකියාවේ කටයුතු ඉතා සාර්ථක අයුරින් කර ගැනීමට හා ඒ තුලින් ඉහල වැටුපක් ලබා ගැනීමට ඔබට අවස්ථාවක් ලබා ගැනීම උදෙසාම පවත්වනු ලබන වෘත්තිය සංවර්ධනය හා මාර්ගෝපදේශනය වැඩමුළුව/ සම්මන්ත්‍රණය
⭕දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය, පෞරුෂත්ව වර්ධනය රැකියා පීඩනය කළමනාකරණය, රැකියාවේ වැඩ වැඩපරිසරය හා රැකියාවේ වැඩ පරිසරයට අනුගත(හුරු වීම) සම්බන්ධයෙන් මෙම සම්මන්ත්‍රණයේදී ඔබට අවබෝධයක් ලබාගත හැක.
🎓දේශන මෙහෙයවීම සඳහා උපාධිධාරී ආචාර්ය මණ්ඩලයක් ඔබ හා සම්බන්ධ වනු ඇත.
🤩මේ සියල්ල ඔබට නොමිලේ (Free) ලබා ගත හැකිය.
✅මෙහෙයවීම zoom තාක්ෂණය ඔස්සේ
🛑 ජූලි 24 වන ඉරිදා රාත්‍රී 6.00 සිට
🔖අදම නම ලිපිනය 0719294973 අංකයට WhatsApp කර ලියාපදිංචි වන්න
☎️ 071 - 1617788
076 - 2090860