14/02/2026
විශ්වයේ විශාලත්වය සහ මනින්න බැරි සෙනෙහස... ❤️🌌
චන්ද්‍රයාගේ සිට පෘථිවියටත්, පෘථිවියේ සිට බ්‍රහස්පති හරහා මුළු මහත් බහු-විශ්වය (Multiverse) දක්වාත් යන මේ ගමන දෙස මොහොතක් බලන්න. විශ්වය කොතරම් විශාලද කියලා අපිට ගණිතමය වශයෙන් ගණනය කළ හැකි වුණත්, ඒ හැමදේටම වඩා විශාල දෙයක් තියෙනවා...
ඒ තමයි, මා කෙරෙහි විශ්වාසය තැබූ මගේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මගේ හදවතේ ඇති සෙනෙහස!
"ජීවිතය කියන්නේ සමීකරණයක් නම්, ඒකේ වටිනාම විචල්‍යය (Variable) 'ආදරය'යි."
බෙදීමෙන් අඩු නොවන, එකතු කිරීමෙන් නිමක් නොවන ඒ උතුම් ආදරය හුදෙක් වචනවලින් කියනවාට වඩා හදවතට දැනෙන්න ඕන දෙයක්. මේ විශ්වයේ ඇති අතිවිශාල වස්තූන්ටත් වඩා මගේ ශිෂ්‍යයන් වන ඔබ කෙරෙහි ඇති ගෞරවය සහ ආදරය විශාලයි. ❤️
ඒ ආදරය ඔබේ ජීවිතයටත් වාසනාව සහ සාර්ථකත්වය අරන් එන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!
සැමට සුබ වැලන්ටයින් දිනයක් වේවා! 🌹✨
✏️විමුක්ති කුමාර සූරියආරච්චි
☎️ Online පන්ති සඳහා විමසීම්:- 0704463647~0777490846
👉 YouTube link එක:-https://youtube.com/?si=O44muI50WMx5_7iJ
👉 WhatsApp channel link එක:- https://whatsapp.com/channel/0029Vb5hmIn3bbV7zou1wJ10
fans
10/06/2025
50,000කට අධික අපේ ගණිත පවුලට හදවතින්ම ස්තූතියි! 🎉
අපගේ Facebook පිටුවට සම්බන්ධ වී සිටින 50,000කට අධික ඔබ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. 🙏🙏🙏
ගණිතය කියන්නේ වියළි විෂයක් නෙවෙයි, ඒක අපේ ජීවිතයට සමීප, සුන්දර භාෂාවක්. ඒ වගේම, ගණිත ගැටලු විසඳන විට ලැබෙන තෘප්තිය අතිවිශිෂ්ටයි! ඔබ සැම සමඟ එකතු වී මේ ගණිතයේ සුන්දරත්වය සොයා යන්න ලැබීම මට මහත් සතුටක්.
පන්ති කාමරයේදී මෙන්ම අන්තර්ජාලය හරහාත්, ඔබේ ගණිත දැනුම වර්ධනය කර ගැනීමට මඟ පෙන්වන්නට ලැබීම භාග්‍යයක්. ඔබ දක්වන අසීමිත විශ්වාසය සහ සහයෝගය නිසයි අපිට මෙතරම් දුරක් එන්න හැකි වුණේ. ඔබගේ අදහස්, ගැටලු සහ සාර්ථකත්වයන් අපට තවත් උනන්දුවෙන් වැඩ කරන්නට ශක්තියක්!
ඉදිරියටත්, ගණිතය විනෝදජනක සහ පහසු විෂයක් බවට පත් කිරීමට නව අදහස් සහ ඉගැන්වීම් ක්‍රම සමඟින් ඔබ හමුවට එනවා. අපගේ ගණිත පවුල තවත් විශාල වෙමින්, දැනුම බෙදා හදා ගනිමින් ඉදිරියට යයි කියා මා විශ්වාස කරනවා.
ඔබ සැමට ජය...! 🚀
ඔබේ ගණිත ගුරුතුමා,
විමුක්ති කුමාර සූරියආරච්චි
(WhatsApp:- 0704463647)
.......................03-13.ශ්‍රේණි.................................
09/04/2025
🙏ආයුබෝවන්...
ඔබට අපගේ පන්ති වලට සම්බන්ධ වීමට අවශ්‍ය නම්,
දරුවාගේ,
01. නම:-
02. ශ්‍රේණිය:-
03. වට්ස්ඇප් අංකය:-
04. සම්බන්ධ වීමට අදහස් කරන පන්තිය කුමක්ද...?
යන්න සඳහන් කර 0704463647 යන WhatsApp අංකයට මීට පිළිතුරු පණිවිඩයක් එවන්න......
17/10/2024
ඔයා කොච්චර භෞතික විද්‍යාව පන්ති ගියත් තනියම ගානක් හදාගන්න බැරිද?
එක එක පන්තිවලට ගිහිල්ලා physics වල අතරමං වෙලා ඉන්න ඔයාට නිවැරදිවම හරි පාර පෙන්වන සුපිරිම පන්තිය තමයි මේ.....❤️
පන්තිය හොඳයිද කියල බලන්න ඔයාලට පළවෙනි මාසේ නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්....👍
ප්‍රතිඵල පැමිණීමෙන් පසුව අලුතෙන්ම ඇරඹෙන පන්තිය තුළ ඔබට,
01. අංග සම්පූර්ණ සිද්ධාන්ත මුල සිට ඉතා සරලව පැහැදිලිව උගන්වනු ලබනවා.
02. සියලුම පාඩම් වලට අදාලව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා.
03. සෑම ඒකකයකම mcq තප්පර කිහිපයක් තුළ විසඳන්න තියෙන සුපිරිම කෙටි ක්‍රම කියලා දෙනවා.
04. සියළුම පංති සජීවීව පැවැත්වෙන අතර මයික් එක ඔන් කරලා ගුරුවරයා සමග කතා කරන ගමන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්.
05. සජීව පන්තියට සම්බන්ධ වෙන්න බැරි අයට සම්පූර්ණ රෙකෝඩින් ලබා දෙනවා.
06. සම්පූර්ණ පාඩම් වලට අදාල නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර ඔයාලට ලැබෙනවා ඒවගේ තියෙන සෑම ගානක්ම (පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගණන් සමගින්ම) සර් පන්තිය තුළදී සාකච්ඡා කරනවා.
පන්තියට සම්බන්ධ වෙන්න කැමති ඔයාලා
01 නම:-
02 දිස්ත්‍රික්කය:-
සඳහන් කරලා 0704463647 හෝ 0777490846 යන අංක වලින් එකකට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
"නිසැකවම ඔබ A සාමාර්ථයක් කරා රැගෙන යන භෞතික විද්‍යා පංතියට"
ප්‍රමාද නොවී සම්බන්ධ වන්න.....❤️
🎖️යුගයේ සොඳුරුතම ගණිත~විද්‍යා දේශක:-විමුක්ති කුමාර සූරියආරච්චි.
📌. විමසීම්:- 0704463647 හෝ 0777490846
📌.2026-A/L physics WhatsApp channel Link:-https://whatsapp.com/channel/0029Vas9WIaBFLgPmGgQ8V3K
📌. Official telegram channel:- https://t.me/Vimukthikumarasooriyaarachchi
📌. YouTube channel link:-https://www.youtube.com/