28/10/2024
🔴❤
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තුශිල්පා - Institute - පිළියන්දල, Education, Colombo, Western, Colombo.
28/10/2024
🔴❤
13/05/2024
😍
20/02/2023
08/12/2022
6/7/8/9 දරුවෝ වෙනුවෙන් වගකීම උපරිමයෙන් අපි භාර ගන්න සූදානම් ..
01/12/2022
දරුවෝ වෙනුවෙන්ම වෙහෙසෙන උපරිම කැපවීමෙන් ඔබේ දරුවාට ජීවිතය දිනන්නට සැබෑ ශක්තියක් වන්නට අවැසි Ol අභියෝගයට දෙවැනිවර දරුවා අභිමානයෙන් යුතුව හුරු කරවන්නට අපි සූදානම්...
"උදේ වරු පාසල "
පස් මාසික පාඨමාලාව හරහා සතියේ දින 5ම උදේ පැය 4ක් අපි ඔබේ දරුවා වෙනුවෙන් කැප වෙන අතර සම්පූර්ණ විෂය ආවරණය / ප්‍රශ්න පත්‍ර හා දරුවාගේ මට්ටම තේරුම් ගෙන මනෝවිද්‍යාත්මක ක්‍රම හරහා සැබෑ ලෙසම දරුවාට පාඩම අවබෝධ කරවමින් 100%ප්‍රතිඵල ලබාදීම ...
සැ,යු =දෙසැම්බර් 07 ට පෙර ලියාපදිංචි වන්න .
💥💥💥💥💥💥💥💥💥💥💥💥
දුවේ පුතේ ,
🌺 *10* / *11* ශ්‍රේණිය ඔබට මහඟු අවස්ථාවක්
🌺 *විභක්ති එක් දින වැඩමුළුව*
🌺නොවැම්බර් *05* සෙනසුරාදා සවස 5.45 - 7.00 දක්වා
🌺 *පිළියන්දල* *මිරිස්වත්තෙ* *තුශිල්පා* අධ්‍යාපන ආයතනයේදී
🌺නොවැම්බර් පන්ති card පත ඇති සිසුන්ට FREE
🌺අනෙකුත් සිසුන්ට Rs.300/=
+94 77 962 1967
අසංක සර්ගේ පන්ති කළමනාකාරිත්වය
💥💥💥💥💥💥💥💥💥💥💥💥
03/11/2022
ආදරණීය දුවලා පුතාලා හැමෝම වෙනුවෙන් අපේ යුතුකම ..
6/7/8/9 ශ්‍රේණි වල දුවා දරුවන් වෙනුවෙන් පවත්වන විශේෂ සම්මන්ත්‍රණය ...
සහභාගි වීමට 0762836952(whtsapp මැසේජ් හරහා ලියාපදිංචි වන්න )
03/10/2022
නව ඇරඹුමක්..
03/10/2022
ප්‍රතිඵලයට වගකියන ආදරණීය සිංහල පංතිය.