18/05/2026
Today Lesson.... 📒
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Emiyo Lanka Pvt Ltd, Educational consultant, Colombo.
ජපානයේ ජොබ් මාරුකිරීමට, ලංකාවෙ සිට ජපානයට ජොබ් වීසා සදහා මගපෙන්වීමට, ස්කිල් ටෙස්ට් සදහා පංති පැවැත්වීමට, ජපානයේ තොරතුරු බෙදාගැනීමට ආදී සියලු දේවල් සදහා නිර්මාණය කරන ලද්දකි
18/05/2026
Today Lesson.... 📒
18/05/2026
Today Lesson.... 📒
17/05/2026
🤗🤗
16/05/2026
Today Lesson....📒
12/05/2026
Another Visa Success Story 🥳🎉
🇱🇰✈️🇯🇵2026 වසරේ ලංකාවේ සිට ජපානයට Engineering වීසා සාර්ථක කරගත් අපගේ හිතවත්,
🔅Ruwan San
ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරමු! ඔබගේ ජපන් රැකියා සිහිනය ජය ගැනීමට Emiyo Lanka Pvt Ltd අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතියි. ඔබට සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරමු! ✨🌸💐
ඔබත් SSW , ජපන් රැකියා සිහිනය සැබෑ කර ගැනීමට හෝ ජපානයේ රැකියා මාරු කිරීමට බලාපොරොත්තුවෙන් විස්වාසනීය සේවයක් සොයමින් සිටිනවාද.....? ප්‍රමාද නොවී අදම අප හා සම්බන්ධ වන්න.👇
💬Ms. Taniya - 070 778 0811
https://wa.me/94707780811
☎️Call: 071 211 0003
Lording you to japan with trust, stability & professionalism. 🤝💯✅🇯🇵
🏛Emiyo Lanka Pvt. Ltd.
ඔබේ සිහිනය - අපේ වගකීමයි !
10/05/2026
2026 ජුනි , ජුලි ලංකාවෙ පැවැත්වීමට නියමිත ජපන් භාශා විභාග. ✈️🎌
09/05/2026
ජපානයේ සිටින අය සදහා ඉහල වැටුප් සහිත Food Service Vacancy (Tenshoku)
අයදුම් කිරීම සදහා ඉක්මනින් වට්සප් හරහා සම්බන්ධ වන්න.
Ms. Taniya
070 7780811
071 2110003
🏛️Emiyo Lanka Pvt Ltd
ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කරන විස්වාසනීය සහකරු. 🎌🤝💯✅
06/05/2026
🇯🇵 ජපානයේ සිටින අයට රැකියා අවස්ථාවක් - SSW Food Service Vacancy 🍔🍟
ඇමරිකානු අවන්හලක නව රැකියා ඇබෑර්තු කිහිපයක් දැන් විවෘතයි!
📍 ස්ථානය: ටෝකියෝ,
👨 සුදුසුකම්: පිරිමි අය සඳහා පමණි
🧑🍳රැකියා විස්තරය:
තනතුර: Hall & Kitchen Job (Steak / Hamburger etc.)
වීසා වර්ගය: SSW
වැටුප: මසකට ¥300,000 කට වඩා වැඩි (Overtime සඳහා අමතර ගෙවීම් සහිතයි)
නිවාඩු: මසකට දින 8-9 ක් හිමිවේ
වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න:
📩 Ms. Taniya: +94 70 7780 811
Emiyo Lanka Pvt Ltd
Four Seasons in Japan
28/04/2026
රෝහලකදී නිතර අහන්න ලැබෙන සරල වාක්‍යයන් කිහිපයක්
病院で使う日本語🏥🏥
#日本語 #日本語学校
27/04/2026
සපත්තු ලේස් එක ලෙහුණා නැතිනම ලෙහිලා, ලිහිල් වෙලා කියලා අපි ජපන් වලින් කියලා බලමු
日常言葉
#日常生活 #日常会話 #日本語
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |