kansai japanese academy

kansai japanese academy ජපන් සිහිනය සිහිනයක් නොවන්නට කැපවෙමු

Correct answer❤️
23/10/2022

Correct answer❤️

Correct answer ❤️
23/10/2022

Correct answer ❤️

これ は? ❤️
13/10/2022

これ は? ❤️

https://chat.whatsapp.com/LrCSv2Mbwm3B6X6L57Q5U4🌸 SSW නොමිලේ ජපන්  රැකියා සදහා  සුදුසු කම් හදාගන්න 🌸❤️පුතේ  දුවේ හීන  ති...
07/10/2022

https://chat.whatsapp.com/LrCSv2Mbwm3B6X6L57Q5U4

🌸 SSW නොමිලේ ජපන් රැකියා සදහා සුදුසු කම් හදාගන්න 🌸

❤️පුතේ දුවේ හීන තියෙන්නේ නින්දෙදි දකින්න විතරක් නෙමේ සැබෑ ජිවිතේ හැබැහින් සැබෑ කරගන්න 🌸

එන්න ඒ හීනය පාට කරන්න ❤️

🇯🇵 JLPT N5 N4 සඳහා ජපන් භාෂා පාඨමාලා ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත🌸

🔺 Why JLPT ?
🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය

🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.

🔴 ජපානය සදහා Working visa, ‍Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.

🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහාම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.

🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ.

⭕JLPT N5/JFT/JLCT/NAT යන විභාග සඳහා සූදානම් කරවීම.
⭕භාෂාව ලිවීම ,කියවීම, තේරුම් ගැනීම සහ කතා කිරීම පිලිබඳව ප්‍රවීණත්වය ලබාදීම.
⭕පංති පැවැත්වීම Online(zoom)

⭕ හිරඟනා, කතකනා, කංජි යන ජපන් හෝඩි 03ම පිලිබඳව ඉගැන්වීම.

⭕Student Visa ලබා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම නොමිලේ.
⭕Visa සඳහා අවශ්‍ය ලියකියවිලි සහ අනෙකුත් සියලු ලියකියවිලි සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදෙනු ඇත.

දැන්ම ඔබේ අසුන වෙන්කරවා ගන්න.

ලංකාවේ පමණක් අධික සිසුන් ප්‍රමාණයකට ඉගැන්වීම් කල අප සමග අදම විශ්වාසයෙන් යුතුව එකතු වන්න

👇👇👇👇👇
වැඩි විස්තර සදහා අමතන්න

075 0148436 / 075 3954305

07/10/2022
こたえをだす 🌸
27/09/2022

こたえをだす 🌸

こたえ? 🌸
27/09/2022

こたえ? 🌸

27/09/2022

27/09/2022

https://chat.whatsapp.com/Gv9dPwmqnAc7M4GP6uyubIනොමිලේ ජපන්  රැකියා 🔥🔥🔥🔥🔥🔥🔥🌸රටෙහි  පවතින  ආර්ථික  තත්වය සලකා  බලමින්  අප...
18/09/2022

https://chat.whatsapp.com/Gv9dPwmqnAc7M4GP6uyubI

නොමිලේ ජපන් රැකියා 🔥🔥🔥🔥🔥🔥🔥

🌸රටෙහි පවතින ආර්ථික තත්වය සලකා බලමින් අපගේ පාටමාලාව 6000/= වැනි අඩුමුදලකට ලබා දේ

සම්බන්ද වීමට කැමති සිසුන් පහත whats app group යට සම්බන්ද වී සම්පුර්ණ නම යොමු කරන්න 👇👇👇👇👇

https://chat.whatsapp.com/Gv9dPwmqnAc7M4GP6uyubI

🌸 විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දෙන නොමිලේ ජපන් රැකියා සදහා ඔන්ලයින් පංති

🌸 රාජ්‍ය සේවකයන් හට ලබා දෙන රැකියා සදහා අවශ්‍ය ජපන් භාෂාව online හදාරන්න

🔴 ජපන් රජය මගින් ලබා දෙන නොමිලේ ජපන් රැකියා ( ssw )

🔴 මේ සදහා අවශ්‍ය ජපන් භාශාව N/5 N/4 දිවයිනේ අඩුම ගාස්තුවකට ඔන්ලයින් හදාරන්න

🔴 Ssw රැකියා කාණ්ඩ 14 හදුන්වා දී ඇත

🔥 මේ සදහා ඔබ‍ට කිසිදු මුදලක් අවශ්‍ය නොවීම

🔴 ඉහල වැටුප් හිමිවීම ( 300000 / 400000 ) ශිලංකා මුදල්

🔴මේ සදහා යොමු වීමට ජපන් භාශා විභාගය අත්‍යවශ්‍ය

🔴 මෙම වටිනා අවස්ථාව මග නොහැර ගන්න

🔴 අපගේ ඔන්ලයින් පංති හරහා සම්බන්ද වන සියලු දෙනාටම පහත සදහන් ප්‍රතිලාබ හිමිවේ

🔥 ජපන් භාශා පාටමාලාව සදහා සහභාගී වන සැමට ඔබගේ කථන හැකියාව වැඩිදියුණු කිරීම සදහා නොමිලේ ලබා දෙන spoken පන්තියට සහභාගී විය හැක

🔥සියළුම නිබන්දන නොමිලේ ලැබේ

🔥පංතිය අවසානයේ මාසයක් පුරාවට නොමිලේ පශ්න පත්‍ර සාකච්චාව නොමිලේ

🔥එක් group යක් සදහා අවම සිසුන් පිරිසක් යොමු කිරීම

🔥එක් එක් සිසුවා හට වෙනම අවදාණය යොමු කිරීම

🔥අපගේ ඔන්ලයින් පංති හරහා සිසුන් 2500 කට අදික පිරිසක් සම්බන්ද වී ඇත

🔴 දිවයිනේ අඩුම ගාස්තුවකට වැඩිම ප්‍රතිලාබ වැඩිම ප්‍රතිපල ලබා දේ

🔴 සම්බන්ද වීමට කැමති නම් ඉහත whats app group යට එකතු වී ඔබගේ නම වයස යොමු කර විස්තර ලබා ගන්න

📞Whats app - 0750148436
📞Whats app - 0753954305

Address

Colombo
Colombo

Telephone

+94750148436

Website

Alerts

Be the first to know and let us send you an email when kansai japanese academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category