22/05/2026
ඔන්න හැමෝම බලාගෙන හිටපු ICT රෑ ඉස්කෝලේ මේ සෑරෙත් 2026 වෙනුවෙන්.
අවසාන අනුමාන ප්‍රශ්න පත්‍ර 10 ට ලෑස්ති වෙන්න..
26 වෙනි අඟහරුවාද සිට සෑම අඟහරුවාදා දිනකම උදෑසන 8.00 - රාත්‍රී 10.00 දක්වා
අනුරාධපුර - සිසක්ටා ආයතනය
ලංකාවටම - Online
08/04/2026
උසස්පෙළ ළමයින්ට ප්‍රශ්න පත්‍ර පුහුණුව කියන්නේ විශ්ව විද්‍යාල මාවතේ රන් දොරටු විවර වෙන සේද මාවත කිව්වොත් හරි..නමුත් උසස්පෙළ දරුවන් බොහෝමයක් බය සහ මගහරින්නෙම ප්‍රශ්න පත්‍ර..ඒ අතර වැඩ කරන ළමයි බහුතරයක් හොයන්නෙම ප්‍රශ්න පත්‍ර පන්තියක්...ඔන්න ඉතිං අපි පටන් ගත්තා...ලංකාවටම Online ප්‍රශ්න පත්‍ර පන්තිය...
අවශ්‍ය අය ඉන්නවා නම් 077 30 89 489 ට හෝ
071 332 77 10 යන අංක වලට Whatsapp පණිවුඩයක් යොමු කරන්න
12/03/2026
ICT විෂය කියන්නේම ප්‍රායෝගික විෂයක්..ඉතිං ඔයා ICT ඉගෙනගෙන ඉහලටම යනකොට ඔයාට හම්බෙන වැදගත්ම පාඩමක් තමයි Database කියන්නේ..ඉතිං Database ප්‍රායෝගික්ව භාවිත කරන්නේ MySql හරි Oracle හරි..ඉතිං ඒකෙන් අපේ උසස්පෙළ ICT සිලබස් එකට අදාළව තියෙන MySql කොටස පිළිබඳව අපි හැමෝම ළමයින්ට ප්‍රායෝගික පුහුණුවක් දෙන්න හිතුවා...ඔන්න අවස්ථාව තියෙනවා ඕනිම ICT ළමයෙකුට ඇවිල්ලා MySql කොටස ගැන ප්‍රායෝගිකවම දැකබලාගෙන ඉගෙනගෙන යන්න..
02/03/2026
උසස් පෙළ 2028 සඳහා මේ සතියේ පන්තිය අඟහරුවාදා සවස 2.00 - 5.00 දක්වා පැවැත්වේ...
ඉන්පසු සෑම සතියකම සඳුදා සවස 2.00 - 5.00 දක්වා පැවැත්වේ..
26/02/2026
ICT රුවන් විජේරත්න
උසස්පෙළ 2028 නව පන්ති ආරම්භය
පෙබරවාරි මස 28 වෙනි සෙනසුරාදා
උදෑසන 8.28 ට
සිසක්ටා උසස් අධ්‍යාපන ආයතනයේ දී
25/02/2026
සිත්තම් කළ විද්‍යාවේ අසිරිමත් රූ පෙළහර...
සඳකැලුම් පීරිස්...❤❤❤
24/02/2026
උසස්පෙළට උසස්ලෙසට ICT
2028 නව පන්ති ආරම්භය
පෙබරවාරි මස 28 වෙනි සෙනසුරාදා
උදෑසන 8.28 ට
අනුරාධපුර සිසක්ටා උසස් අධ්‍යාපන ආයතනයේ දී .
ICT රුවන් විජේරත්න