01/07/2026
සේනානායකීය කලා පවුලේ නවමු පිබිදීම...
නිමක් නැති ක්ෂිතිජය අද්දර, නොසන්සුන් රළ පෙළක් මැද ජීවිතයේ සැබෑව සොයා යන සංවේදී චාරිකාව.
දක්ෂතාවයෙන් සහ නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් සේනානායකීය සිසු දරුවන්ගේ සුසංයෝගයෙන්, කලාවේ අලුත්ම මානයන් සොයා යන අපගේ මෙම නවතම උත්සාහය, රසවින්දනයේ නියමුවන්ට නවමු අත්දැකීමක් වනු නොඅනුමානයි. මතකයන් අතර ඉතිරි වන සුන්දර සටහනක් ලෙස මෙය එළිදැක්වීමට අපි මේ වන විටත් සූදානම්.
`තව දින 9ක් පමණි...`
• දැන්ම රැඳී සිටින්න, අප හා එක්වන්න!
#9 days to go
Arts