Pramuka Hirun

Pramuka Hirun

Share

Strength your ability become a success story

06/03/2026

Commerce💫
11 ශ්‍රේණිය
Theory - බ්‍රහස්පතින්ද ප.ව 6.00-8.00
Revision - බ්‍රහස්පතින්ද ප.ව 8.00 - 9.30

පලවෙනි ඒකකය සර්තකව අවසන්වීමත් සමග සම්පූර්ණ විභාග මට්ටමින් පාඩමෙන් පාඩමට ප්‍රශ්ණපත්‍ර ලියවන පංතියක්.

💫💫💫💫💫💫💫💫💫💫💫

ස.පෙළට දැන්ම ඉදන් අපි Practice වෙමු

කොමස් නම් ප්‍රමුඛ සර් තමයි♥️💗

Pramuka Hirun

20/02/2026

2026 Grade 10-11
COMMERCE💫
English & Sinhala Medium

Pramuka Hirun

゚videoviralシallシ2025

Photos from DI Photography - Divindu Indusara's post 18/02/2026
15/02/2026

අපි වෙනස්💪♥️✅

අපිට ඕනේ ළමයි වැඩිම පංතිය නෙමෙයි. පුරවරයේ Qulity ම කොමස් පංතිය බිහිකරන්නයි ප්‍රතිඵල මතින්😌

කිසිම ගුරුවරයෙක් එක්ක තරගයක් නෑ .මට තියන එකම තරගය මන් ගාවට එන ළමයාට උසස් ප්‍රතිඵලයක් ලබාදීමයි😌

4 වෙනි කණ්ඩායම සාර්තකවම අවසන් කලා
මට හොදටම විශ්වාසයි මෙවරත් හොදම ප්‍රතිඵල අපේ පුරවරයට අරන් එනවා කියලා🥰

゚videoviralシallシ2025 Suhasra Education

Photos from Pramuka Hirun's post 06/02/2026

2025 O/L Batch🥰

සුහාස්‍රා ආයතනයෙ ඉගෙනගත්ත 4 වෙනි කණ්ඩායම .මම දන්නවා මෙවරත් පුරවයේ ම අතිසාර්ථකම ප්‍රතිඵල අරන් එනවා කියලා . එහෙනම් කට්ට්ටියටම උණුසුම් සුභ පැතුම්.♥️💪

24/01/2026

පෙබරවාරි මස 10 -11 ශ්‍රේණි සදහා ආරම්හ වන ප්‍රමුඛ සර්ගේ special Group Class එක🔥🔥🔥🔥🔥

*සිසුන් 10 දෙදෙනකු පමණක් බදවා ගැනේ*
🌟🌟🌟🌟🌟🌟

゚videoviralシallシ2025 Pramuka Hirun

07/01/2026

කොමස් නම් ප්‍රමුඛ සර් තමයි❇️💠

නව පංති ආරම්භය🌟

10 ශ්‍රේණිය
බ්‍රහස්පතින්ද ප.ව 4.00 - 6.00

11 ශ්‍රේණිය
බ්‍රහස්පතින්දා ප.ව 6.00 - 8.00

Suhasra Education
විද්‍යාලහංදිය -පන්නිපිටිය

☎️විමසීම්-0775496155


Pramuka Hirun Suhasra Education

Photos from Pramuka Hirun's post 01/12/2023

ප්‍රතිඵල වලින් බිදක් 💪😘

මගේ අති සාර්ථකම දෙවෙනි බැජ් එක❤
සතුට දරාගන්න අමාරුයි 🥺
මම මේ බැජ් එකට ඉගැන්නුවේ මම Work කරන ගමන් . උගන්නවන්න තියන ආසවට මම ළමයි වෙනුවෙන් මැරීගෙන ඉගැන්නුවා.
සමහර ගුරුවරු මඩ ගැහුවා මට.
නමුත් ආදරණිය දරුවෝ මාව විශ්වාස කරලා මන් ගාවට ඇවිල්ලා විභාගය හොදින් සමවුනා❤
ප්‍රතිඵල 100% සහතිකයි.

ගුරුවරයකු ලබන මම ජීවිතේ ඉහලම සතුට මෙයයි.❤

මෙතැන් සිට පුර්ණ කාලිනව ගුරුවරයකු ලෙස කොමස් විශය ඉගැන්වීමට මන් තීරණය කලා මගේ සුහස්‍රා ආයතනයේ❤️‍🔥.

විද්‍යාලහංදිය පුරවරයේ මම ගොඩනගපු කොමස් වෙනස මෙයයි

අපි SMART COMMERCE
සුහස්‍රා - විද්‍යාලහංදිය
විදුමිණ - මත්තේගොඩ
සිනර්ජි - රුක්මලේ

10/11/2023
Photos from Pramuka Hirun's post 09/11/2023

ප්‍රශ්නය කොමස් නම් විසදුම ප්‍රමුඛ සර්❤💪

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo