Honesty Higher Education Consultant Pvt Ltd

Honesty Higher Education Consultant Pvt Ltd honesty education

24/09/2026

𝗦𝗧𝗨𝗗𝗬 𝗜𝗡 𝗥𝗨𝗦𝗦𝗜𝗔
RUSSIA වේ ඉගෙනගන්න යනවා නම් Honesty Higher Education Consultant Pvt Ltd තෝරා ගන්න ඕන ඇයි??
ලංකාවේ ඉදන් university එකට apply කරලා දෙන්න, වීසා සදහා අවශ්‍ය මග පෙන්වීම විතරක් නෙවෙයි,මොස්කව්වලට ගියාට පසුවත් යුනිවර්සිටි වැඩ, හොස්ටල් වැඩ, part time job support වගේ හැමදේටම මොස්කව්වලදීම විශ්වාසවන්ත සහයෝගයක් ලැබෙන නිසා සිසුන්ට විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න දෙමාපියන්ටත් කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඒ නිසයි හැමෝම කියන්නේ අපි තමයි "හොඳම තේරීම" කියලා.

🥰ඔයාගේ මොස්කව් හීනයත් අදම පටන් ගන්න Honesty education, ward place, Colombo 7

𝗦𝗧𝗨𝗗𝗬 𝗜𝗡 𝗦𝗜𝗡𝗚𝗔𝗣𝗢𝗥𝗘 𝗪𝗜𝗧𝗛 𝗣𝗔𝗜𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗡𝗦𝗛𝗜𝗣!!! 📚 වෙනත් ප්‍රධාන පාඨමාලා ක්ෂේත්‍ර (Other Main Course Streams)📍Business Managem...
23/09/2026

𝗦𝗧𝗨𝗗𝗬 𝗜𝗡 𝗦𝗜𝗡𝗚𝗔𝗣𝗢𝗥𝗘 𝗪𝗜𝗧𝗛 𝗣𝗔𝗜𝗗 𝗜𝗡𝗧𝗘𝗥𝗡𝗦𝗛𝗜𝗣!!!
📚 වෙනත් ප්‍රධාන පාඨමාලා ක්ෂේත්‍ර (Other Main Course Streams)
📍Business Management – (ව්‍යාපාර කළමනාකරණය, අලෙවිකරණය සහ මූල්‍ය පරිපාලනය)
📍Information Technology (IT) – (මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, සයිබර් ආරක්ෂණය සහ දත්ත විද්‍යාව)
📍Engineering & Logistics – (සිවිල්/යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව සහ සැපයුම් දාම කළමනාකරණය)

🎓 අධ්‍යාපන සුදුසුකම් (Educational Requirements)

📍ඩිප්ලෝමා (Diploma) සඳහා:
අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L) සමත් වී තිබීම සෑහේ.

📍උසස් ඩිප්ලෝමා/උපාධි (Advanced Diploma/Degrees) සඳහා:
අ.පො.ස උසස් පෙළ (A/L) හෝ ඊට සමාන සුදුසුකම් අවශ්‍ය වේ.

💼 රැකියා සහ ආදායම් අවස්ථා (Job & Salary Opportunities)වැටුප් මට්ටම්:
මසකට රුපියල් ලක්ෂ 4කට (LKR 400,000) ආසන්න හෝ ඊට වැඩි ආදායමක් (සිංගප්පූරු ඩොලර් 1,500 - 2,500+) උපයා ගත හැක.
Paid Internship (වැටුප් සහිත පුහුණුව):

බොහෝ පාඨමාලා සමඟ මාස 6ක අධ්‍යයන කාලයකින් පසු මාස 6ක වැටුප් සහිත ප්‍රායෝගික පුහුණුවක් (OJT) හිමි වේ.
සිසුන් බොහෝ ප්‍රමාණයකගේ විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කල Honesty Higher Education Consultant Pvt Ltd අප ආයතනය ට ඉක්මනින් පැමිණෙන්න, ආසන සීමිත යි.
𝗛𝗢𝗡𝗘𝗦𝗧𝗬 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡, 𝗪𝗔𝗥𝗗 𝗣𝗟𝗔𝗖𝗘, 𝗖𝗢𝗟𝗢𝗠𝗕𝗢 𝟳
゚

𝗘𝟳𝗠???ලංකාවේ සිට කොරියාවට යාමට (D-2 ශිෂ්‍ය වීසා සඳහා) මේ සදහා පළමුවෙන්ම ඔබ කොරියාවේ රජය විසින් නම් කරන ලද වෘත්තීය විද්‍ය...
22/09/2026

𝗘𝟳𝗠???
ලංකාවේ සිට කොරියාවට යාමට (D-2 ශිෂ්‍ය වීසා සඳහා) මේ සදහා පළමුවෙන්ම ඔබ කොරියාවේ රජය විසින් නම් කරන ලද වෘත්තීය විද්‍යාලයකට (Designated Junior College) ඇතුළත් විය යුතුයි.

ඒ සඳහා:
📍අධ්‍යාපන සුදුසුකම්: අපොස උසස් පෙළ (A/L) සමත්වී තිබීම සහ හොඳ GPA (ලකුණු මට්ටමක්) තිබීම අවශ්‍ය වේ. (සාමාන්‍යයෙන් අවුරුදු 3කට වඩා වැඩි අධ්‍යාපන විරාමයන් - Study Gaps නොතිබිය යුතුය).

📍මූලික කොරියානු භාෂා ප්‍රවීණතාව: මෙම ක්‍රමයේ ඇති විශේෂත්වය නම්, ඔබ ලංකාවේ සිටින විටම TOPIK Level 3 හෝ KIIP Level 3 මට්ටම සමත් වී තිබිය යුතුය. (භාෂාව නැතිව කෙලින්ම මෙම වීසා එකට යා නොහැක).

📍බැංකු වාර්තා (Financial Proof): ඔබ රජය විසින් අනුමත කරන ලද විශේෂිත තාක්ෂණික පාඨමාලාවකට (Designated Training-type Department) තේරී පත් වුවහොත්, සාමාන්‍ය ශිෂ්‍ය වීසා වලට ඉල්ලන විශාල බැංකු තැන්පතු පෙන්වීමේ නීතිය (Show Money) මේ සඳහා නිදහස් (Waived) කර ඇත.

📍ක්ෂේත්‍රය: ඔබ තෝරාගත යුත්තේ රජය නියම කර ඇති නිෂ්පාදන සහ කාර්මික ක්ෂේත්‍රයක පාඨමාලාවක් පමණි (උදා: මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික, CAD/CAM, නැව් නිෂ්පාදන වැනි තාක්ෂණික අංශ)

📍කොරියාවේදී උපාධිය නිම කර 𝗘𝟳 𝗠 රැකියා වීසා එකට මාරු වීමට අවශ්‍ය සුදුසුකම්වසර 2ක පාඨමාලාව අවසන් වූ සැනින් රැකියා වීසා එක ලබා ගැනීමට නම් කොරියාවේ සිටියදී මෙම සුදුසුකම් නිම කළ යුතුය:

📍උපාධිය සම්පූර්ණ කිරීම: අදාළ වෘත්තීය විද්‍යාලයෙන් සාර්ථකව වසර 2ක වෘත්තීය උපාධිය (Associate Degree) ලබා ගැනීම.

📍ඉහළ භාෂා ප්‍රවීණතාව: උපාධිය ගන්නා විට ඔබේ කොරියානු භාෂා මට්ටම TOPIK Level 5 හෝ KIIP Stage 4 දක්වා ඉහළ නංවාගෙන තිබිය යුතුය.

📍රැකියා ගිවිසුම (Job Contract): ඔබ ඉගෙන ගත් ක්ෂේත්‍රයට අදාළ කොරියානු සමාගමකින් අවම වශයෙන් වසර 1ක රැකියා ගිවිසුමක් ලැබිය යුතුය.

📍අවම වැටුප් සීමාව: එම රැකියාවෙන් ඔබට වසරකට කොරියානු වොන් මිලියන 26කට (KRW 26,000,000) වඩා වැඩි ආරම්භක වැටුපක් හිමිවිය යුතුය.

ඔබට දැනටමත් TOPIK 3 තිබේ නම් හෝ භාෂාව ඉගෙන ගෙන විභාගය ලිවිය හැකි නම්, සහ තාක්ෂණික අංශයෙන් ඉදිරියට යාමට කැමති නම් මෙය ඉතා වටිනා මාර්ගයකි.
ඉතින් ඔබත් TOPIC 3, සමග අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබේ නම් පමණක් ඉක්මනින් සම්බන්ද වන්න.

𝗛𝗢𝗡𝗘𝗦𝗧𝗬 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡,𝗪𝗮𝗿𝗱 𝗣𝗹𝗮𝗰𝗲, 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼𝟳 #𝗗𝟮 #𝗘𝟳𝗠 #

𝗥𝗨𝗦𝗦𝗜𝗔 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦 𝗩𝗜𝗦𝗔 𝗔𝗟𝗘𝗥𝗧!!!Success visa story Moscow, Russia
18/09/2026

𝗥𝗨𝗦𝗦𝗜𝗔 𝗦𝗨𝗖𝗖𝗘𝗦𝗦 𝗩𝗜𝗦𝗔 𝗔𝗟𝗘𝗥𝗧!!!
Success visa story Moscow, Russia







16/09/2026
16/09/2026

🤭💜

Higher studies වලට 𝗥𝗨𝗦𝗦𝗜𝗔 යමුද?Study එක්කම ජොබ් එකකුත් තිබ්බනම් තවත් හොදයි නේද ?අවශ්‍ය වන්නේ සාමාන්‍ය පෙළ (O/L ) පෙනී සි...
16/09/2026

Higher studies වලට 𝗥𝗨𝗦𝗦𝗜𝗔 යමුද?

Study එක්කම ජොබ් එකකුත් තිබ්බනම් තවත් හොදයි නේද ?

අවශ්‍ය වන්නේ සාමාන්‍ය පෙළ (O/L ) පෙනී සිටීම පමණයි
වයස 17 y-40y

එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙමු.

අපි ඔබේ විදේශගත උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් කරන Honesty Higher Education Consultant Pvt Ltd

වසර ගණනාවක ක්ශේත්‍රයේ පලපුරුද්ද සමගින් අපි ඔබේ අධ්‍යාපන සිහින වෙනුවෙන්ම 𝗿𝘂𝘀𝘀𝗶𝗮 වල government වගේම private university වලට student visa ලබාදෙන්න සූදානම් .

අප හරහා russia යන ඔබට moscow වල studies කරන ගමන් language program එක follow කරලා degrees වලට මාරුවෙන්න පුලුවන් .

ඒ වගේම ඔබේ bachelors degree එක russian භාශාවෙන් හෝ ඉංග්‍රීසි භාශාවෙන් කරන්න අවස්තාව ලැබීමත් ඔබට ලොකු වාසියක් .

ඒ විතරක් නෙවෙයි russia ගිහින් සතියකින් පසුව Rs. 350000 - 400000 පමන salary ලැබෙන 𝗣𝗮𝗿𝘁 𝘁𝗶𝗺𝗲 𝗷𝗼𝗯 වලට ඔබව යොමු කරන්නත් අප ආයතනය සූදානම් .
දිනක වැටුප රුබල් 3600ක්‌, ඒ කියන්නේ දැනට පවතින අනුපාතය එක්ක රුපියල්14000 ක්‌ වගේ 😳
ඉතින් ඉගෙන ගන්න ගමන් මේවගේ උපයන්නත් පුළුවන්.

ඉතින් ඔබට පුලුවන් ඒ මුදලින් ඔබේ living cost එක cover කරගෙන ඉදිරිය වෙනුවෙන් ඉතිරි මුදල් ඉතුරු කරගන්න.

ඒ වගේම japan, Singapore , Korea ඇතුලු ඕනෑම රටක visa reject උනු ඔයාටත් මේ වෙනුවෙන් apply කරන්න පුළුවන් .

විශේශම දේ තමයි, මේ වෙනුවෙන් ,
📌IELTS
📌Show money

පෙන්වීම අවශ්‍ය නොවීම.

ඒ වගේම අපේ 100% visa guaranted වගේම visa refuse වීමක් නැති නිසා ඔබට විශ්වාසයෙන් අපව තෝරගන්න පුලුවන් .

Russia වලට අප හරහා යන ඔබට UK සහ යුරෝපීය රටවල් වලට transfer option ලබාදෙන්නත් අපි සූදානම් .

එහෙනම් අඩුම මුදලකට ඉක්මනනින්ම russia වලට යන්න අපිත් සමග එක්වෙන්න.

https://www.facebook.com/share/p/1KjQvgZxo5/

අනාගතය ගොඩනගන්න හරිම තැනින් පටන් ගන්න
Honesty Educationl, 𝗪𝗔𝗥𝗗 𝗣𝗟𝗔𝗖𝗘, 𝗖𝗢𝗟𝗢𝗠𝗕𝗢 𝟳

The Master’s Level Diploma is BACK in Finland – NO IELTS Required! 🇫🇮🎓✨Study at  𝗦𝗔𝗩𝗢𝗡𝗜𝗔 𝗨𝗡𝗜𝗩𝗘𝗥𝗦𝗜𝗧𝗬 𝗢𝗙 𝗔𝗣𝗣𝗟𝗜𝗘𝗗 𝗦𝗖𝗜𝗘𝗡𝗖𝗘  ...
15/09/2026

The Master’s Level Diploma is BACK in Finland – NO IELTS Required! 🇫🇮🎓✨

Study at 𝗦𝗔𝗩𝗢𝗡𝗜𝗔 𝗨𝗡𝗜𝗩𝗘𝗥𝗦𝗜𝗧𝗬 𝗢𝗙 𝗔𝗣𝗣𝗟𝗜𝗘𝗗 𝗦𝗖𝗜𝗘𝗡𝗖𝗘 ❄️💼

Exciting news for European education seekers! The highly sought-after Master’s Diploma in Business Management at Savonia University of Applied Sciences is officially open for applications-and you can apply without IELTS! 🇫🇮🚀

✨ Why Choose This Program?

🚫 𝗡𝗢 𝗜𝗘𝗟𝗧𝗦 Required
🎓 Direct Pathway to Master’s Degree
👨‍👩‍👧 𝗗𝗲𝗽𝗲𝗻𝗱𝗲𝗻𝘁𝘀 𝗔𝗹𝗹𝗼𝘄
⏱️ Part-Time Work Up to 30 Hours/Week
📈 Trending & In-Demand Program

🏛️ Institution: Savonia University of Applied Sciences, Finland
📚 Course: Master’s Diploma in Business Management

⚠️ Seats: Limited Seats Available – First Come, First Served!

🚀
Seats fill exceptionally fast for Savonia's intake. Secure your offer letter, dependent documentation, and Finnish residence permit filing under expert guidance. Book your FREE Profile Assessment today! 🎯🏁

🎓 𝗦𝗧𝗨𝗗𝗬 𝗜𝗡 𝗦𝗢𝗨𝗧𝗛 𝗞𝗢𝗥𝗘𝗔-𝗠𝗔𝗥𝗖𝗛 𝟮𝟬𝟮𝟳 𝗶𝗻𝘁𝗮𝗸𝗲 𝗻𝗼𝘄 𝗼𝗽𝗲𝗻🌸🚫𝗡𝗢 𝗡𝗘𝗘𝗗 𝗜𝗘𝗟𝗧𝗦 ✈️ 𝗗𝗜𝗥𝗘𝗖𝗧 𝗘 -𝗩𝗜𝗦𝗔 𝗥𝗢𝗨𝗧𝗘🚨 APPLICATION DEADLINE: OCTOBER ...
12/09/2026

🎓 𝗦𝗧𝗨𝗗𝗬 𝗜𝗡 𝗦𝗢𝗨𝗧𝗛 𝗞𝗢𝗥𝗘𝗔-𝗠𝗔𝗥𝗖𝗛 𝟮𝟬𝟮𝟳 𝗶𝗻𝘁𝗮𝗸𝗲 𝗻𝗼𝘄 𝗼𝗽𝗲𝗻
🌸🚫𝗡𝗢 𝗡𝗘𝗘𝗗 𝗜𝗘𝗟𝗧𝗦
✈️ 𝗗𝗜𝗥𝗘𝗖𝗧 𝗘 -𝗩𝗜𝗦𝗔 𝗥𝗢𝗨𝗧𝗘
🚨 APPLICATION DEADLINE: OCTOBER 30!
🚨ලංකාවේ Bachelor's උපාධිය නිමකළ ඔබට දැන් IELTS නොමැතිව (Medium of Instruction - MOI සහතිකය මඟින්) දකුණු කොරියාවේ සුප්‍රසිද්ධ Hansung University හි Master's Degree එකක් හැදෑරීමට අනගි අවස්ථාවක්!

Hansung University හි සම්පූර්ණයෙන්ම English Medium මඟින් පැවැත්වෙන ඉහළම පිළිගැනීමක් සහිත Master's පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න
💼 Business & Management Sector
📍International Trade & Economics (විදේශීය සිසුන් අතර ජනප්‍රියම පාඨමාලාව)
📍Global AI Business / Management
📍ConsultingBusiness Administration (Global Marketing & Management)

💻 Engineering & IT Sector:
📍Applied Artificial Intelligence (AI)Computer
📍EngineeringIT චොන්වෙරගෙන්චේ
📍EngineeringMechanical System Engineering

📚 Humanities Sector:English Studies / British & American Culture

✨ ඇයි ඔබ Honesty Educationl තෝරාගත යුත්තේ?
𝗗𝗶𝗿𝗲𝗰𝘁 𝗘 𝗩𝗶𝘀𝗮 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝘆: කොරියානු රජයෙන් සෘජුවම වීසා බලපත්‍රය අනුමත වී (CVI Code) ලැබෙන බැවින්, කිසිදු Embassy Interview එකකට මුහුණ දීමට අවශ්‍ය නොවේ. වීසා සාර්ථකත්වය 100% කට ආසන්නයි!
VFS Colombo Process: කොළඹ VFS මධ්‍යස්ථානය හරහා ඔබේ ලේඛන කටයුතු ඉතාමත් විශ්වාසනීයව සහ කඩිනමින් අපි කර දෙන්නෙමු.

⚠️ විශේෂ නිවේදනයයි: මාර්තු බඳවාගැනීම් සඳහා විශ්වවිද්‍යාලයේ මුල් වටයේ අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ඔක්තෝබර් 30 වනදායින් අවසන් වේ. ලියාපදිංචි වීමට සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබගේ Bachelor's Degree Certificate සහ Transcripts සමඟ අදම අපව සම්බන්ධ කරගන්න.🏢 Honesty Education📍 Ward Place, Colombo 7.📞 Call / WhatsApp: 076 011 2195

Higher studies වලට 𝗥𝗨𝗦𝗦𝗜𝗔 යමුද?Study එක්කම ජොබ් එකකුත් තිබ්බනම් තවත් හොදයි නේද ?අවශ්‍ය වන්නේ සාමාන්‍ය පෙළ (O/L ) පෙනී සි...
11/09/2026

Higher studies වලට 𝗥𝗨𝗦𝗦𝗜𝗔 යමුද?

Study එක්කම ජොබ් එකකුත් තිබ්බනම් තවත් හොදයි නේද ?

අවශ්‍ය වන්නේ සාමාන්‍ය පෙළ (O/L ) පෙනී සිටීම පමණයි
වයස 17 y-40y

එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙමු.

අපි ඔබේ විදේශගත උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් කරන Honesty Higher Education Consultant Pvt Ltd

වසර ගණනාවක ක්ශේත්‍රයේ පලපුරුද්ද සමගින් අපි ඔබේ අධ්‍යාපන සිහින වෙනුවෙන්ම 𝗿𝘂𝘀𝘀𝗶𝗮 වල government වගේම private university වලට student visa ලබාදෙන්න සූදානම් .

අප හරහා russia යන ඔබට moscow වල studies කරන ගමන් language program එක follow කරලා degrees වලට මාරුවෙන්න පුලුවන් .

ඒ වගේම ඔබේ bachelors degree එක russian භාශාවෙන් හෝ ඉංග්‍රීසි භාශාවෙන් කරන්න අවස්තාව ලැබීමත් ඔබට ලොකු වාසියක් .

ඒ විතරක් නෙවෙයි russia ගිහින් සතියකින් පසුව Rs. 350000 - 400000 පමන salary ලැබෙන 𝗣𝗮𝗿𝘁 𝘁𝗶𝗺𝗲 𝗷𝗼𝗯 වලට ඔබව යොමු කරන්නත් අප ආයතනය සූදානම් .
දිනක වැටුප රුබල් 3600ක්‌, ඒ කියන්නේ දැනට පවතින අනුපාතය එක්ක රුපියල්14000 ක්‌ වගේ 😳
ඉතින් ඉගෙන ගන්න ගමන් මේවගේ උපයන්නත් පුළුවන්.

ඉතින් ඔබට පුලුවන් ඒ මුදලින් ඔබේ living cost එක cover කරගෙන ඉදිරිය වෙනුවෙන් ඉතිරි මුදල් ඉතුරු කරගන්න.

ඒ වගේම japan, Singapore , Korea ඇතුලු ඕනෑම රටක visa reject උනු ඔයාටත් මේ වෙනුවෙන් apply කරන්න පුළුවන් .

විශේශම දේ තමයි, මේ වෙනුවෙන් ,
📌IELTS
📌Show money

පෙන්වීම අවශ්‍ය නොවීම.

ඒ වගේම අපේ 100% visa guaranted වගේම visa refuse වීමක් නැති නිසා ඔබට විශ්වාසයෙන් අපව තෝරගන්න පුලුවන් .

Russia වලට අප හරහා යන ඔබට UK සහ යුරෝපීය රටවල් වලට transfer option ලබාදෙන්නත් අපි සූදානම් .

එහෙනම් අඩුම මුදලකට ඉක්මනනින්ම russia වලට යන්න අපිත් සමග එක්වෙන්න.

https://www.facebook.com/share/p/1KjQvgZxo5/

අනාගතය ගොඩනගන්න හරිම තැනින් පටන් ගන්න
Honesty Educationl, 𝗪𝗔𝗥𝗗 𝗣𝗟𝗔𝗖𝗘, 𝗖𝗢𝗟𝗢𝗠𝗕𝗢 𝟳

Address

No. 16/01, Mohideen Terrace, Ward Place
Colombo

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 09:00 - 13:00

Telephone

+94117507507

Website

Alerts

Be the first to know and let us send you an email when Honesty Higher Education Consultant Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share