04/03/2022
- 2022 \ 2023 A/L
🏆️ #පන්ති_පැවැත්වෙන_දින #
👉සදුදා, බදාදා & සිකුරාදා
🏆️ #පන්ති_කාල_සාටහන #
👉රාත්‍රී 7.20 - 9.20 දක්වා ( පළමු පැය දෙක. )
👉රාත්‍රී 9.20 - 10.00 දක්වා ( විවේක කාලය )
👉රාත්‍රී 10.00 - 12.00 දක්වා (දෙවන පැය දෙක )
🏆️ #පන්ති_පවත්වන මාධ්‍ය #
👉Zoom තාක්ෂණය ඔස්සේ Online පන්ති පැවැත්වේ.
🏆️ #පන්තියේ_ඉගෙනුම්_පැය සංඛ්‍යාව #
👉දිනකට ඉගෙනුම් පැය 04ක්
👉සතියට ඉගෙනුම් දින 03ක්
👉සතියට ඉගෙනුම් පැය 12ක්
👉මසකට ඉගෙනුම් පැය 50ක්
👉මාස 6 ට ඉගෙනුම් පැය 300ක්
🏆️ #පන්තියේ_ආකෘතිය #
👉 මාස 6ක් තුල ඉගෙනුම් පැය 300ක් තුලින් මුල සිට සියලුම සිද්ධාන්ත සමගින් සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය කිරීම.
🏆️ ්ති_ආරම්භය #
👉 2022 මාර්තු 11 වන සිකුරාදා රාත්‍රී 7.20 ට.
🏆️ #නිබන්ධන_ලබා_දීම #
👉 ලංකාවේ ඕනෑම ස්ථානයකට කුරිය ගාස්තු අය කිරීමකින් තොරව නිබන්ධන කට්ටලය නිවසටම එවනු ලැබේ.
🏆️ #පන්තියෙ_Recordings_ලබාදීම #
👉සෑම පන්තියකම *Recordings, Youtube Videos* ලෙස ලබා දේ.
👉එම නිසා අනෙකුත් පන්ති වලට භාධාවක් නොවෙන පරිදි වේලාව කළමනාකරණය කරගනිමින් අධ්‍යයන කටයුතු වල නිරතවිය හැකි වීම.
👉කිසියම් කරුණක් එකවර නොතේරුනත් නැවත නැවත නැරඹීමෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව.
👉පුද්ගලික හෝ වෙනත් කරුණු මත යම් අයුරකින් Live Class එකට සම්බන්ධ වීමට නොහැකි වුවත් Youtube Videos සමග එම පන්තියට සම්බන්ධ වීමට හැකි වීම.
🏆️ ්_පෙළ_කරන_දරුවන්_සම්බන්ධ_වීම ප්‍රායෝගිකද?*👇
👉ඔව්, අප පන්තිය වසර 2ක විෂය නිර්දේශය මාස 6ක් තුල සිදු කරනුයේ වේගය වැඩි කිරීමෙන් නොව. වැඩ කරන කාලය වැඩි කිරීමෙනි.
👉එබැවින් සියලුම සිද්ධාන්ත මුල සිට ඉතාමත් සරලව ක්‍රමානුකූලව උගන්වන බැවින් ගිණුම්කරණ පිළිබඳව කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
👉2023 දරුවන්ට මේ හරහා විභාගයට වසරකට පෙර විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් විභාගයට හොදින් සූදානම් වීමට හැකි වීමේ හැකියාව හිමි වේ.
🏆️ #අපගේ_Telegram_Channel_එක 👇
👉 https://t.me/joinchat/iBFsFmokBR9jOTM1
🏆️ #අපගේ_Youtube_Channel_එක 👇
👉 https://youtube.com/channel/UC1ouDaGT4WLGNCGQlNiKrcg
🏆️ #වැඩි_විස්තර_සදහා_Whatsapp_Message _එකක්_යොමු _කරන්න.👇
👉Whatsapp අංකය 0762454428
15/02/2022