SL English Club

SL English Club

Share

English Classes

30/12/2021

ඔයා තාමත් පාසල් යන කෙනෙක්ද? නැතිනම් වැඩිහිටි කෙනෙක්ද ? "ඉංග්‍රීසි හෝඩියෙන් පටන්ගෙන ආපහු ඉංග්‍රීසි ඉගෙනගන්න තිබ්බනම්" කියලා හිතුන වාර අනන්තයි නේද?

එහෙනම් එන්න... ජීවිතයේ වැරදුන ඉංග්‍රීසි මුල ඉඳන් පිළිවෙලකට හදාගමු.

සරල ක්‍රම භාවිතා කරන නිසා ඔයාගේ වයස, රැකියාව, ඉංග්‍රීසි දැනුම මට්ටම අදාළ වන්නේම නැහැ.
එහෙනම් අපි මුල සිටම ඉංග්‍රීසි ඉගෙන ගමු.

☀️ Group classes

# බඩල්කුඹුර
# බුත්තල
# පස්සර
# මොණරාගල

මාගේ පහත වීඩියෝ නරඹා ඔබට ඉංග්‍රීසි අල්ලගන්න පුළුවන් බවට සහතික වන්න .

https://youtu.be/rycg09hAZz8
https://youtu.be/B5_0PHbotp4
https://youtu.be/nkDUKlEXQP0
https://youtu.be/X5Mb_eoeayQ
https://youtu.be/fk1poVs_D8M
https://youtu.be/Undx6ItsJII

Saman P Rathnayake
0767438678

20/07/2021
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo