O/L MATHS with Engineer Ushan

O/L MATHS with Engineer Ushan

Share

O/L Mathematics and A/L pure Mathematics Classes

01/06/2024

O/L MATHS with Engineer Ushan

01/06/2024

නන්නාදුනන උනත් ලස්සන රිසල්ට්ස් දකිද්දි හිතට හරි සතුටුයි❤️

Photos from O/L MATHS with Engineer Ushan's post 13/05/2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය 2023(2024)
ගණිතය I,II ❤️
General Certificate of Education (Ord. Level) Examination 2023(2024)
Mathematics I,II ❤

O/L MATHS with Engineer Ushan

Photos from O/L MATHS with Engineer Ushan's post 02/02/2024

පාසල් කඩඉම් ලකුණු - 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය

School Cut-off Marks – Grade 05 Scholarship Exam

Grade 6 to 11 Mathematics Classes
Contact : 0702574578

01/02/2024
Photos from O/L MATHS with Engineer Ushan's post 06/06/2023

සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)
ගණිතය ප්‍රශ්න පත්‍රය

Photos from O/L MATHS with Engineer Ushan's post 28/05/2023

ඉක්මනින් ඇපෲ කරලා උදව් කරන්න ,
හෙට එක්සෑම් තියෙන දරුවෙකුගෙ ඇඩ්මිශන් එකක් .

නම ..
පල්ලිය හේවගේ ඔමීශා මින්‍ රදී විජේසූරිය

මේ admission card එක අද අපේ ගෙදරට ඇවිල්ලා. ළඟ ගෙවල් හැම එකකින්ම අහලා බැලුවා... මෙහෙම ළමයෙක් නෑ...
Exam එක ලබන සඳුදා..
හැමෝම මේක share කරලා අයිති ළමයව හොයාගන්න උදව් කරනවද...
දන්න කෙනෙක් ඉන්නවා නම් call එකක් ගන්න 071 822 0519

නො.142, එක්සත් මාවත ,මහර කඩවත මහර .
☝ තමයි ලිපිනය.

පණිවිඩය දුන් අයගේ අවසරය මත පල කරන ලදි .

Photos from O/L MATHS with Engineer Ushan's post 22/03/2023

5 ශ්‍රේණියේ කඩඉම් ලකුණු නිකුත් කර ඇත: රාජකීය 182, විසාකා 181

Cut-off marks of Grade 5 released : Royal 182, Visaka 181

Photos from O/L MATHS with Engineer Ushan's post 21/03/2023

2022 (2023) බස්නාහිර පළාත් අවසාන වාර පරීක්ෂණය 11 ශ්‍රේණිය
මෙම ප්‍රශ්න පත්‍රය තවත් කෙනෙකුට බැලීම⁣ට share කරන්න..
O/L MATHS With Engineer page එක like කරන්න..

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kirulapana, Colombo 05
Colombo
005