Ocean University of Sri Lanka - Regional center Mattakkuliya

Ocean University of Sri Lanka - Regional center Mattakkuliya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ocean University of Sri Lanka - Regional center Mattakkuliya, College & University, Crow island, Colombo.

The Ocean University of Sri Lanka (OCUL) was established in 2014 by parliament Act No. 31 04 2014 by repealing the National Institute of Fisheries and Nautical Engineering Act,

Photos from Ocean University of Sri Lanka - Regional center Mattakkuliya's post 05/06/2026

🛟🏊 ජීවිතාරක්ෂක දින 05ක පුහුණු පාඨමාලාව 🏊🛟
━━━━━━━━━━━━━━━━━━
🌊 ඔබත් දක්ෂ ජීවිතාරක්ෂකයෙකු වන්න!

ජල අනතුරු අවම කරමින් ජීවිත බේරා ගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදෙන දින 05ක ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාව සඳහා දැන් ලියාපදිංචි වන්න.

💰 ගාස්තුව : සම්පූර්ණයෙන්ම නොමිලේ

📚 පාඨමාලාවේ අන්තර්ගතය
✅ ජීවිතාරක්ෂක මූලික න්‍යාය
✅ ජලයේදී ගලවා ගැනීමේ ක්‍රමවේද
✅ හදිසි අවස්ථාවල ක්‍රියාකිරීම
✅ මූලික ප්‍රථමාධාර (First Aid)
✅ CPR පිළිබඳ මූලික දැනුම
✅ ප්‍රායෝගික පුහුණුව

🎯 සුදුසුකම්

✔️ වයස අවුරුදු 16ට වැඩි
✔️ මූලික පිහිනුම් හැකියාව තිබිය යුතුය(200M Freestyle)

🎓 සාර්ථකව නිම කරන සියලු දෙනාට විශ්වවිද්‍යාලය මගින් නිකුත් කරන වටිනා සහතික පත්‍රයක්

📞 ලියාපදිංචි වීම සඳහා: දුරකථන: 0752571404 / 0710155275

🌊🏊‍♂️ආසන සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න! 🌊🏊‍♂️
━━━━━━━━━━━━━━━━━━
🛟 "අද ඉගෙන ගන්න, හෙට ජීවිතයක් බේරා ගන්න!" 🛟

14/05/2026

ජලජීවී වගාව සහ ජලජ සම්පත් කළමනාකරණය( NVQ 5 )

පෙර පැවති සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමට නොහැකි වු පාඨමාලාව සඳහා අදුම්පත් යොමකළ,නොකළ සිසු සිසුවියන් සඳහා ...

අවම සුදුසුකම අ.පො.ස.උසස් පෙළ විද්‍යා අංශයෙන් හෝ ජෛවවිද්‍යා අංශයෙන් S3 ක් පමණි.

2026.06.01 සිට 2026.06.18 උදෑසන 9.00 සිට පස්වරු 1.00 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.

සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විටදී..

-ඔබ විසින් සකස් කරන ලද ජීව දත්ත පත්‍රිකාවක්
-සාගර විශ්ව්විද්‍යාලයේ අයදුම්පත(ආයතනය මගින් ලබා දෙනු ලැබේ.)
-සාමාන්‍ය පෙල ප්‍රතිපල සහතිකය
-උසස් පෙළ ප්‍රතිඵල සහතිකය
-වෙනත් අධ්‍යාපන සහතික ඇත්නම් ඒවා...
-ක්‍රිඩා සහතික
-දහම් පාසල් සහතික ඇත්නම් ඒවා ද සමග පැමිණෙන්න.

අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ සිසුන්හට එදින අයදුම්පත් ලබා දීමට හැකියාව ඇත.

වැඩි විස්තර සඳහා අමතන්න.
0112529866
0710155275
0752571404


21/04/2026

උපාධි පාඨමාලාවන් සඳහා අමතන්න 🤙🤙🤙

Registrar Office
(+94) 114 326 203

Higher Education
(+94) 114 346 976
(+94) 114 346 979

Assistant registar ( Degree details )
0711730540 - WhatsApp only 📱

වෘත්තීය පුහුණු පාඨමාලාවන් සඳහා අමතන්න.🤙🤙🤙

Vocational Training
(+94) 112 529 866
(+94) 114 346 990
(+94) 114 346 975

Director - Vocational Training Division
(+94) 112 529 862

06/03/2026

Seaman course

STCW/CDC Seaman පාඨමාලාවන් සඳහා සම්මුඛ පරීක්ෂණ මට්ටක්කුලිය සාගර විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ.

Deck Rating - March 6 සිට March 20 දක්වා සතියේ දිනවලදී
Engine Rating - March 6 සිට March 20 දක්වා සතියේ දිනවලදී

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමීණීමේදී ඔබගේ සියලුම සහතික පත් රැගෙන ආ යුතු අතර සම්මුඛ පරීක්ෂණයට සුදුසු ඇදුමකින් පැමිණීය යුතු ය.

අයදුම්පත් එවීමට නොහැකි වු සිසුන්ට එදින අයදුම්පත් පුරවා සම්මුඛ පරීක්ෂණයට සහභාගීවීමට හැකිය.

වැඩි විස්තර සඳහා අමතන්න.
(උදෑසන 8.30 - සවස 4.15 අතර)
0112529866

03/03/2026

🌊 Your Future in Aquatic Science Starts Here! 🐟
The Ocean University of Sri Lanka (Regional Centre Mattakkuliya) is officially calling for applications for the 2026 Intake!

If you are looking to build a career in the thriving blue economy, our National Diploma is your gateway.

🎓 Course Overview
Program: National Diploma in Aquaculture & Aquatic Resources Management

NVQ Level: 05 (Full-time)

Investment: LKR 20,000/=

🛠 Who Can Apply?
Those with NVQ Level 04 qualification OR

Students from the A/L Science Stream (Min. 03 'S' passes) OR

Students from the B Tech Stream (Min. 03 'S' passes)

📅 Interview Details
Save the new date! Join us for the selection process:

Date: 9th March 2026

Time: 10:00 AM

Location: Assistant Director – Ocean University of Sri Lanka, Regional Center Mattakkuliya, Crow Island, Colombo 15.

📞 Contact Us
For more details or inquiries, call:

011-4346984

011-2529866

Don't wait—Apply now and dive into your professional journey! 🚢⚓

NAITA - Colombo District Office

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Crow Island
Colombo
01500