Sulaksha Gimhan

Sulaksha Gimhan

Share

බුද්ධිමතුන් තනන විද්‍යාව පංතිය

07/12/2024

නිවසට පැමිණ ඉගැන්වේ ...
Home visiting class ...
More details - 0755262031/0741180865

05/05/2024
01/02/2024

නිසැකව ම A එකක් දාගන්න එන්න...

10 හා 11 ශ්‍රේණි නව පන්ති ආරම්භ පෙබරවාරි 3 සෙනසුරාදා

10 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 4.00 - 6.00

11 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 6.00 - 8.00

Note - *11 ශ්‍රේණියේ ලමුන්ට මග හැරුණු 10 ශ්‍රේණියේ පාඩම් ආවරණය කරගැනීමට 10 ශ්‍රේණිය පන්තියට පන්ති ගාස්තු වලින් තොරව සම්බන්ධ විය හැක...*

අනෙක් ශ්‍රේණිවල පන්තිද පෙබරවාරි මස මුල් සතියේ සිට ආරම්භ වේ...

02/06/2023

🔥මෙවරත් විද්‍යාව අනුමාන තිතටම 🔥

✅ස්නායු පද්ධතිය
✅මිශ්‍රණ
✅තාපය
✅හයිඩ්‍රෝකාබන
✅මවුල සම්බන්ධ ගණන්
✅විද්‍යුත් ඍණතාව / අයනීකරණ ප්‍රස්තාර

14/04/2023

සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

06/10/2022

අද ලෝක ගුරුදිනයයි...

ගුරුවරයෙකුගේ ගුණ කීමට එක දවසක් පමණක් ඇතිද ??
අපගේ මුල් ගුරුවරුන් අම්මයි තාත්‍තයි..
ඉන් පසු පෙර පාසලේ ගුරුවරුන්..
පාසලේ 1 වසරේ සිට උසස් පෙළ දක්වා ගුරුවරු..
දහම් පාසලේ ගුරුවරුන්..
ඒ වගේම උපකාරක පන්ති ගුරුවරුන්..

මේ හැමෝම අපිට දැනුම වගේම දැනුමට එහා සමාජයේ ජීවත් ඕන හැටි පවා කියා දුන්නා..

ගුරුවරයෙකුගේ කාර්‍ය්ය ලේසි පහසු දෙයක් නෙමේ...අද මා ද ගුරුවරයෙකු බැවින් මා හට තේරෙනවා අපගේ ගුරුවරු මොනතරම් කැපකිරීම කරාද කියලා...

ඉතින් ගුරුතුමනි / ගුරුතුමියනි ඔබටයි මාගේ උපහාරය....

- සුලක්ෂ ගිම්හාන් -

07/08/2022

නැණස අධ්‍යාපන ආයතනය - බොරැල්ල

අලුතෙන්ම ආරම්භ වුණු විද්‍යාව පන්තිය
බොරැල්ල අවට සියලු දරුවන්ට මාගේ පන්තිවලට සහභාගී විය හැක..
පැමිණ වෙනස වටහා ගන්න...
වැඩි විස්තර දැන ගැනීමට
නැණස ආයතනය - 074 27 30 900
සුලක්ෂ සර් - 075 52 62 031

22/05/2022

හෙට (23)දිනයේ සිට ජුනි 4 වෙනිදා දක්වා පැවැත්වෙන 2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු දුවා දරුවන්ට හොදින් විභාගය ලිවීමට ධෛර්යය ශක්තිය ලැබේවායි සුභ පතමි...

03/01/2022

2022 වර්ෂයේ සියලු ම ශ්‍රේණි සදහා නව පන්ති ආරම්භ වේ...

තනි හා කුඩා කණ්ඩායම් පන්ති

අ.පො.ස. පෙළ විද්‍යාවට A එකක් සුවර්.. එන්න අපිත් එක්ක වැඩ කරමු...

වැඩි විස්තර හා පන්ති වේලාවන් වෙන් කරගැනීමට අමතන්න 074 118 0865 / 075 526 2031

Sulaksha Gimhan බුද්ධිමතුන් තනන විද්‍යාව පංතිය

11/03/2021

6,7,8,9,10 හා 11 ශ්‍රේණි සදහා

14/12/2020

✅සියලු පන්ති 2021 ජනවාරි මස මුල සතියේ සිට ආරම්භ වේ.
✅ලියාපදිංචි වීම හා වැඩි විස්තර සදහා පහත අංකයට whatsapp හෝ telegram පණිවිඩයක් යොමුකරන්න..
✅සීමිත ලමුන් පිරිසක් පමණක් බදවා ගැනේ..
✅දෙසැම්බර් 31 ට පෙර ලියාපදිංචි වන්න..

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo