Gayan S. Anurudda

Gayan S. Anurudda

Share

🄼🄰🅃🄷🄴🄼🄰🅃🄸🄲🅂 / 🄲🄾🄼🄼🄴🅁🄲🄴

11/07/2025

⭕2024 O/L⭕

⭕මෙවරත් ප්‍රතිඵල 100%⭕

එකම එක විශේෂ ප්‍රතිඵලයක් තමයි මේ.

10 ශ්‍රේණියේදී ලකුණු 09 තියාගෙන මම ළඟට ආපු දරුවෙක් අද විශිෂ්ට ප්‍රතිඵලයක් ⭕ A ⭕ලබා දීමට හැකියාව ලැබීම ගැන ගුරුවරයෙක් ලෙස නිහතමානීව සතුටු වෙමි.

ගණිතය මීටරය හදන
ගයාන් එස්. අනුරුද්ද

22/06/2025

නිර්මාණ අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරනු ලබන පොසොන් සඳ 2025 🪷☸️

⭕ දක්ෂතම නිර්මාණ අංශයේ ජයග්‍රහකයින් ⭕

ඔබට අපගේ උණුසුම් සුභපැතුම්!

22/06/2025

නිර්මාණ අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරනු ලබන පොසොන් සඳ 2025 🪷☸️

⭕ ජනප්‍රියම නිර්මාණ අංශයේ ජයග්‍රහකයින් ⭕

ඔබට අපගේ උණුසුම් සුභපැතුම්..!

Photos from නිර්මාණ - Education Center's post 22/06/2025
01/06/2025

*තරග නීතී රීති_*

*ගද්‍ය රචනා*
◽️බෞද්ධ තේමාවක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ යුතුය.
◽️නිර්මාණය සඳහා අවම වචන 500 උපරිම වචන 750 ක්‌ ලිවිය යුතුය.

*පද්‍ය රචනා*
◽️බෞද්ධ තේමාවක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ යුතුය.
◽️නිර්මාණය සඳහා අවම පද්‍ය පන්ති තුනක් සහ උපරිම පද්‍ය පන්ති පහක් විය යුතුය.

*චිත්‍ර*
◽️බෞද්ධ තේමාවක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ යුතුය.
◽️පැස්ටල්, දිය සායම් යන ඕනෑම මාධ්‍යක්‌ ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ හැක.
◽️A4 ප්‍රමාණයයේ කඩදාසි භාවිතා කළ යුතුය.

ඔබගේ නිර්මාණයන් *2025 ජුනි 8* දිනට පෙර නිර්මාණ අධ්‍යාපන ආයතනයට භාර දෙන්න..

16/05/2025

ගණිතය මීටරයක් වෙන්න
ඔයත් ආසද....
දක්ෂයින් අතර අති දක්ෂයෙක් වෙන්න,
ඔයා හොයපු,
ඔයා ගොඩ යන
හරිම තැන තමයි මේ....👌

ගණිතය මීටරය හදන
ගයාන් එස්. අනුරුද්ද
නිර්මාණ අධ්‍යාපන ආයතනය- මත්තේගොඩ
Tel -: 0772846205

16/05/2025

ඉංග්‍රීසි වලට බය වුණ
කාලය ඉවරයි
සරලව මුල සිට
ඉගෙනගන්න
චතුර ලෙස
කතාකරන්න
ඔයත් එකතු වෙන්න...

නිර්මාණ අධ්‍යාපන ආයතනය -මත්තේගොඩ
විමසිම් -077 284 6205

16/05/2025

දෙමළ සහ ශිෂ්‍යත්ව ගණිත ගැටලු 📚
🔰 හොඳම පන්තිය ☝️

📍මැයි මුල සිට නව පන්ති ඇරඹෙයි 🔊

විමසිම් - 077 284 6205
නිර්මාණ අධ්‍යාපන ආයතනය - මත්තේගොඩ

Photos from Studio Thilina Maharachchige's post 26/04/2025
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo