😍😍👏
SL Media Academy
We always try to be excellent in what I do and enjoy the journey along the way. 👍
26/08/2024
රූපවාහිනී/ගුවන්විදුලි නිවේදකයෙක්/නිවේදකාවක්,හඩකැවීම් ශිල්පියෙකු වෙන්න ඔබත් හීන දකිනවාද...🤔⁉️
ඔබේ හඩ රටේම පතුරන්න මෙන්න හොදම අවස්ථාව ❤️🔥🤩
රජයේ ලියාපදිංචි ආයතනයක් වන SL Media Academy අපි සූදානම් ඔබේ ඒ හීනය සැබෑ කරවන්න....💪❤️
Professional Certificate Course In Media Studies
📻📺රූපවාහිනී /ගුවන්විදුලි මාධ්‍යවේදී සහතිකපත්‍ර පාඨමාලාව 🎙️🎧
🔴පාඨමාලා අන්තර්ගතය🔴
🔸රූපවාහිනී හඩකරණය
🔸ගුවන්විදුලි හඩකරණය
🔸වෙළඳ දැන්වීම් හඩකරණය
🔸වාර්තා වැඩසටහන් හඩකරණය
🔸Social mediaවල ඔබේ හඩ බ්‍රෑන්ඩ් එකක් කරවීම
🔸නිර්මාණාත්මක සන්නිවේදනය
🔸වැඩසටහන් ඉදිරිපත් කිරීම
🟡කාලය මාස 02 කි.
🟡Online Zoom හරහා පැවැත්වේ.
🟡අවුරුදු 05 සිට 21 දක්වා සිසුන් සදහා කාණ්ඩ දෙකක් යටතේ පාඨමාලාව පැවැත්වේ..
1️⃣ කාණ්ඩය ☛ අවුරුදු 05 - 14
2️⃣ කාණ්ඩය ☛ අවුරුදු 14 - 21
💠සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික දැනුමද ලබාදේ..
🔰✴️පාඨමාලාව අවසානයේ SL MEDIA ACADEMY වෙතින් පිරිනමන පිළිගත් වටිනා සහතිකයක් හිමිවේ......😇😍
🔰✴️තෝරාගත් සිසුන් ප්‍රායෝගික හඩකැවීම් , තිර පරීක්ශණ සදහා යොමු
කෙරේ...🙌
⚜️✳️සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගන්නා බැවින් ඔබත් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න...
🔴💥 සිසුන් 30දෙනෙකුට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම නිදහස් පූර්ණ ශිශ්‍යත්වයක් හිමිවේ.💥🔴
🩵✨ පෙර කණ්ඩායම් වල සිසුන් සිදුකල ප්‍රායෝගික පරීක්ෂණ සහ අප ආයතනය පිලිබදව සිසුන් දැක්වු ඔවුන්ගේ අදහස් 😍👇👇
🔰 https://www.facebook.com/share/v/ghfrZYBEH9XvDesH/?mibextid=oFDknk
🔰 https://www.facebook.com/share/v/AjfAhfy4cXKzgZQq/?mibextid=oFDknk
🔰 https://www.facebook.com/share/p/c7t9CinkHF3dgFuk/?mibextid=oFDknk
ශිශ්‍යත්වය සදහා අයදුම් කිරිමට ඔබගේ ,
නම
ප්‍රදේශය
වයස් කාණ්ඩය
දුරකථන අංකය
070 250 1667 මෙම අංකයට දැන්ම whatsapp කරන්න.
10/03/2024
දැනුමෙන් පෙරට..💪
තවත් දක්ශයින් පිරිසකගේ හමුව
2024.03.10
Practical Session
SL Media Academy
ඔබත් රූපවාහිනී / ගුවන්විදුලි හඩකැවීම් ශිල්පියෙකු වීමට සිහින දකිනවාද?🤔
🎙️වෘත්තීය හඩකැවීම් ශිල්පියෙකු ලෙස මාධ්‍ය
ක්ශේත්‍රයට පිවිසෙන්න.
*CERTIFICATE COURSE IN VOICE ACTING*
🎤ඔබේ හඩ රටේම පතුරන්න මෙන්න හොදම
අවස්ථාව ❤️🔥
රජයේ ලියාපදිංචි ආයතනයක් වන SL MEDIA ACADEMY 🎧🎙️
අපි සූදානම් ඔබේ ඒ හීනය සැබෑ කරවන්න.👊
🔴පාඨමාලාව මෙහෙයවීම
හඩකැවීම් අධ්‍යක්ෂක ,
හඩකැවීම් ශිල්පී
▪️අශාන් චන්ද්‍රසේන
▪️ලක්ශාන් මදුසංක
( ලකියයි/චබියයි)
🎙️පාඨමාලා අන්තර්ගතය
🔸රූපවාහිනී හඩකරණය
🔸ගුවන්විදුලි හඩකරණය
🔸වෙළඳ දැන්වීම් හඩකරණය
🔸වාර්තා වැඩසටහන් හඩකරණය
🔸Social mediaවල ඔබේ හඩ බ්‍රෑන්ඩ් එකක්
කරවීම
🎙️සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික පුහුණුවද ලබාදේ
🏅SL Media Academy වෙතින් ඔබට
පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්ද
හිමිවේ...
💫සහභාගි වන සියලුම සිසුන්ට ප්‍රායෝගික
හඩකැවීම් , තිර පරීක්ශණ සදහා යොමු
කෙරේ.
🔴කාලය -මාස 03
🔴මාධ්‍ය -Online zoom
🔴14 ට වැඩි ඕනෑම කෙනෙකුට සම්බන්ධ
විය හැකියි.
🏆️🏅තෝරාගත් සිසුන් 20දෙනෙකුට පාඨමාලා
ගාස්තු නිදහස්.
⭕ඉඩකඩ සීමිත බැවින් අදම ඔබගේ ආසනය
වෙන්කරවා ගැනීමට පහත දුරකථන
අංකයට ඔබේ නම,වයස,දුරකථන අංකය
whatsapp කරන්න.🎤🎙️🎧
071-967 0632
සිතන්නට යමක්🖤
Certificate Course In Media Studies අපේ පාඨමාලාව අවසන් කල තවත් සිසුවියකගේ අදහස....ඇයගේ අවංක අදහස අපිට අද අපිට එවලා තිබුණා....ඉදිරියට අපත් සමග සම්බන්ධ වෙන්න ඉන්න ඔයාලට මේ අදහස ගොඩාක් වැදගත් වෙයි .
අහලම බලන්න...
ඔව් ඔයාට පුලුවන්
එන්න අපිත් එක්ක එකතුවෙලා ඉදිරියටම යමු🎧🎙️
පාඨමාලාව පිළිබද සිසුන්ගේ අදහස්
🎧🎙️ SL MEDIA ACADEMY 🎙️🎧
Voice Traning 🎙️🎧
11/02/2024
Practical Session
Dubbing
🎙️🎧SL MEDIA ACADEMY 🎧🎙️
29/01/2024
🔴🔴 එන්න අනාගතය දකින්න....😎👍
ඔබත් රූපවාහිනී / ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු වෙන්න සිහින දකිනවද...🤔
ඔබේ මාධ්‍යයවේදි සිහිනය සැබෑ කරගන්න මෙන්න හොදම අවස්තාව 😍👐
රජයේ ලියාපදිංචි ආයතනයක් වන SL Media Academy අපි සූදානම් ඔබේ ඒ හීනය හෑබෑ කරවන්න....💪❤️
🎙🎧Professional Certificate Course In Media Studies🎧🎙
🟠📣රූපවාහිනී / ගුවන්විදුලි මාධ්‍යයවේදි සහතිකපත් පාඨමාලාව 📣🟠
⏭ලංකාවේ අති දක්ෂ ප්‍රවීණ මාධ්‍යයවේදින්ගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලැබේ.👩🎓👩🏫
🔰♨පාඨමාලාවේ අන්තර්ගතය♨🔰
🔸වැඩසටහන් නිෂ්පාදනය , ඉදිරිපත් කිරීම
🔸හඩ රංගනය
🔸නිර්මාණාත්මක සන්නිවේදනය
🔸විස්තර විචාරය හා වචන උච්චාරණය
🔸රූපවාහිනී , ගුවන්විදුලි ඉදිරිපත් කිරීම හා හඩ කැවීම
⚜🎗සහභාගි වන සියලුම සිසුන්ට ද වැඩසටහන් සදහා සහභාගි වීමට, ඉදිරිපත් කිරීම ඇතුළු සුවිශේෂී අවස්ථාවන් රැසක් හිමිවේ.⚜🎗
✴ කාලය මාස 3
✴ මාධ්‍ය - Zoom Online💻
✴ 14ට වැඩි ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකියි
💥🔥විශේෂයි🔥💥
⚜සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික දැනුමද ලබාදේ..
🔰✴️පාඨමාලාව අවසානයේ SL MEDIA ACADEMY වෙතින් පිරිනමන පිළිගත් වටිනා සහතිකයක් හිමිවේ....😇😍
🔴💥 සිසුන් 30දෙනෙකුට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම නිදහස් කර පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිවේ😍
🔥සීමිත පිරිසක් බදවාගන්නා බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරගන්න 🔥
ලියාපදිංචි වීමට ඔබගේ ,
නම ,
ප්‍රදේශය ,
දුරකථන අංකය
071- 967 0632 අංකයට දැන්ම WhatsApp කරන්න.
Click here to claim your Sponsored Listing.