AHRI Campus

AHRI Campus

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AHRI Campus, Colombo.

23/07/2023
21/07/2023

ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සමග අදම ලියාපදිංචි වි මාසිකව රු 3,000 බැගින් හෝ එක වර මුදල් ගෙවීමේදි 10% විශේෂ වට්ටමක් ලබා ගන්න..

ලියාපදිංචි ගාස්තු - රු.1000/=
පාඨමාලා ගාස්තුව - රු. 36,000/=
පාඨමාලා ගාස්තුව මාසිකව රු 3,000/- බැගින් ගෙවිය හැක .
පාඨමාලා කාලය - මාස 12 යි

* අපගේ පාඨමාලාවේ ඇති වැදගත් කම *

1)ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකයක් වීම.
2)AHRI CAMPUS සම්මන්ත්‍රණ ශාලාවේදී සහතික පත්‍ර පිරිනැමීම.
3)මෙම ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමෙන් පසු අප ආයතනයේම උපාධිය කිරිමේ හැකියාව.
4) පාඨමාලාව සමඟ පෞරුෂ සංවර්ධන වැඩසටහනක් නොමිලේ හැදෑරීමේ අගනා අවස්ථාවක් ..

ඔබත් අදම ලියාපදිංචි වන්න..

' ශ්‍රි ලාංකීය වෘත්තීය අධ්‍යාපනයේ පෙරගමන්කරු'
************
0727 922 321
0777 922 321 077 792 2321

22/03/2022

AHRI CAMPUS

අවශ්‍යයි වෘත්තීය පාඨමාලා 4ක් online තාක්ෂණය හරහා හිතාගන්න බැරි අවම ගාස්තුවකට..











And more courses ...

Photos from AHRI Campus's post 28/01/2022


We heartily wish all our brothers and sisters who successfully completed the course. Everyone who joined this course should use the training and knowledge acquired through their dedication as a tool to succeed in also your professional and personal future. ❤️🌹🎓

WHATSAPP Group
https://chat.whatsapp.com/IkcwudNnPTk8Qx3XLgaUGl

28/01/2022

අක්කේ / නංගියේ
නුබ වැලක් හෝ මලක් නෝවේවා..

ඔයා වැලක් උනොත් ඔයාට එතෙන්න ගසක් ඕන වෙනවා වගේම ගස විනාස උනොත් ඔයාටත් විනාස වෙන්න වෙයි ,, නැත්නම් ආයෙත් එතෙන්න ගසක් ඕන වෙයි..

ඒ වගේම ඔයා මලක් උනොත් සියුමැලි වැඩි නිසා තැලී පොඩි වෙලා යන්න ඉඩ වැඩි වෙයි..

නමුත් ඔබ ගසක් වේද ., ඔබ වටා වැල් එතෙයි.., මල් පිපෙයි...,
නමුත් නුබ නොසැලෙයි..

ඒ ඔයා කටුක අත්දැකීම් වලට සමාන මහ පොලවට හොදින් සම්බන්ධ වී ඇති නිසා.

28/01/2022

ස්භාව ධර්මයේ අපූරු නිපැවුම..

අපට ලැබෙන සෑම දිනයක්ම අප නමින් ආරම්භ කරන මුදල් ගිනුමක් වැනිය..

කාලය එයට දමන මුදල හා සමානය..

අපේ ගිනුම වෙනුවෙන් අප මුදල් ඉතිරි කරන ආකාරයෙන් අප පොහොසත් / දුප්පත් කාන්ඩයකට වැටේ..

නමුත් ස්භාව ධර්මය අපි හැමෝටම දිනයක් සහ එයට පැය 24ක කාලයක් එක සමානව බෙදා දේ

08/01/2022

ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සමග අදම ලියාපදිංචි වි මාසිකව රු 3,000 බැගින් හෝ එක වර මුදල් ගෙවීමේදි 10% විශේෂ වට්ටමක් ලබා ගන්න..

ලියාපදිංචි ගාස්තු - රු.1000/=
පාඨමාලා ගාස්තුව - රු. 36,000/=
ලියාපදිංචි වී එක වර මුදල් ගෙවන ඔබට සුවිශේෂී 10% ක වට්ටමක් ලබාගත හැක..
පාඨමාලා ගාස්තුව මාසිකව රු 3,000/- බැගින් ගෙවිය හැක .
පාඨමාලා කාලය - මාස 12 යි

* අපගේ පාඨමාලාවේ ඇති වැදගත් කම *

1)ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකයක් වීම.
2)********* සම්මන්ත්‍රණ ශාලාවේදී සහතික පත්‍ර පිරිනැමීම.
3)මෙම ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමෙන් පසු අප ආයතනයේම උපාධිය කිරිමේ හැකියාව.
4) පාඨමාලාව සමඟ පෞරුෂ සංවර්ධන වැඩසටහනක් නොමිලේ හැදෑරීමේ අගනා අවස්ථාවක් ..

ඔබත් අදම ලියාපදිංචි වන්න..

' ශ්‍රි ලාංකීය වෘත්තීය අධ්‍යාපනයේ පෙරගමන්කරු'
************

0727 922 321
0777 922 321 077 792 2321

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo