ඔබේ සමහර ප්‍රමාදවීම් සිදුවන්නේ ඔබේ ජයග්‍රහණයට බව මතක තියාගන්න.. 💪💚
゚
Nandana Sanjeewa - A/L Media
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nandana Sanjeewa - A/L Media, Tutor/Teacher, One Galle Face, Colombo.
07/06/2026
🎓 මාධ්‍ය සංස්කෘතිය ONLINE පන්තිය
📅 සදුදා | ජූලි 08 ⏰ රාත්‍රී 7.00 – 9.00
📚 මාධ්‍ය සංස්කෘතිය පාඩම සම්පූර්ණයෙන් සාකච්ඡා කරමින්, 📝 පසුගිය විභාග ප්‍රශ්න විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වේ.
✅ විෂය සම්පූර්ණ අවබෝධයක් ✅ ප්‍රශ්න විග්‍රහ කිරීමේ විශේෂ ක්‍රමවේද ✅ විභාගයට 100% සූදානමක්
🔥 අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු පන්තියක්!
👨🏫 නන්දන සංජීව 🏆 වයඹ MEDIA KING
"සාර්ථකත්වය ඉලක්ක කරගත් මාධ්‍ය පන්තිය"
#මාධ්‍ය_සංස්කෘතිය
💚💚
゚ ゚viralシ
ගිනියම් අව්වේ මහා වරුසාවේ 💚💚
゚
03/06/2026
ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ විභාගයට ලකුණු අහුරක් විතරක් නෙවෙයි, සමාජය කියවන්න කියාදෙන ලස්සනම පාඩමක්... 🫵🔥
වයඹ Media සිංහාසනය, නන්දන සංජීව සර් සමඟින් කුලියාපිටියට! 👑
2027 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (Media Studies) හදාරන වයඹ සිසුන් වෙනුවෙන්, විෂය නිර්දේශයේ තීරණාත්මකම සහ ලස්සනම පාඩම...
🎬 "ජනප්‍රිය සංස්කෘතිය" (Popular Culture) 🎧
📅 පන්ති පැවැත්වෙන වේලාවන්:
🗓️ ජූනි 06 සෙනසුරාදා:
පෙ.ව. 8.15 - 10.15
ප.ව. 3.00 - 5.00
🗓️ ජූනි 07 ඉරිදා:
පෙ.ව. 8.15 - 10.15
ප.ව. 1.00 - 3.00
📍 ස්ථානය: ISK අධ්‍යාපන ආයතනය - කුලියාපිටිය
A සාමාර්ථයක සිහිනයට පාර කියන වයඹ හොඳම මීඩියා පන්තියට ඔයත් එකතු වෙන්න. යාළුවන්ටත් කියන්න! 🎯
03/06/2026
📚🎯 සන්නිවේදන සමීක්ෂණ – 12 වන පාඩම |
2026 A/L මාධ්‍යවේදය
⏳ විභාගයට තවත් මාස 2යි!
2026 A/L මාධ්‍යවේදය විෂය හදාරන ඕනෑම සිසුවෙකුට මෙම විශේෂ පාඩම සඳහා සහභාගී විය හැක.
✅ පංති මග හැරුණු සිසුන්ට
✅ අලුතින් සම්බන්ධ වන සිසුන්ට
✅ අවසන් මොහොතේ විෂය නිවැරදිව ආවරණය කර ගැනීමට කැමති සියලු දෙනාට
📍 කුලියාපිටිය ISK අධ්‍යාපන ආයතනයේදී
🎓 වයඹ Media King – නන්දන සංජීව
💯 විභාග ඉලක්කය ජය ගැනීමට සැලසුම්ගත, විභාග කේන්ද්‍රීය සහ ප්‍රතිඵලදායක ඉගැන්වීමක් සමඟින්...
🔥 "කිසිදා කිසිවකු අසමත් නොවූ පංතිය"
අදම ඔබත් එකතු වී 2026 A/L මාධ්‍යවේදය A සාමාර්ථයක් කරා ඔබේ ගමන ආරම්භ කරන්න!
🥺🥺
゚
26/05/2026
🔥 2027 A/L Media කරන ඔයාට අනිවාර්යයෙන්ම සහභාගි වෙන්න ඕනේ දැවැන්තම සම්මන්ත්‍රණය! 🔥
📚 “සංස්කෘතික ප්‍රභේද”
🎯 2027 A/L සිසුන් සඳහා විශේෂයෙන්ම සූදානම් කළ සම්මන්ත්‍රණය
🎁 සහභාගි වන සියලු දෙනාටම වටිනා නිබන්ධනයක් නොමිලේ!
📅 මැයි 28 බ්‍රහස්පතින්දා
⏰ උදේ 8.30 සිට දහවල් 12.00 දක්වා
📍 කුලියාපිටිය ISK උසස් අධ්‍යාපන ආයතනයේදී
💥 ISK A/L Media පංතියට ආවත් නැතත් ඕනෑම කෙනෙකුට සහභාගි වෙන්න පුළුවන්!
💵 සම්මන්ත්‍රණ ගාස්තුව රු. 400/- පමණයි
📌 (මැයි මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවූ සිසුන්ට නොමිලේ)
🏆 කිසිවෙක් අසමත් නැති ලංකාවේ හොඳම Media පංතිය
👨🏫 නන්දන සංජීව
📞 077 454 5241
#සංස්කෘතිකප්‍රභේද
99න් බේරුනා.. 💪
゚ ゚viralシ ゚
🥺🥺 ゚ ゚viralシfypシ゚
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
One Galle Face
Colombo