Lankan GK Master - General knowledge & IQ

Lankan GK Master - General knowledge & IQ

Share

සියලුම තරග විභාග සදහා සාමාන්‍ය දැනුම ?

Photos from Lankan GK Master - General knowledge & IQ's post 21/02/2021

ප්ලාස්ටික් නියාමනයට අදාළව අංක 2211/51 2021 ජනවාරි මස 21 දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක
කර තිබේ.

තවද යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පහත දක්වා ඇති නිශ්චිත ප්ලාස්ටික් අයිතම පාවිච්චි කිරීම තහනම් කර තිබේ.

1.ශුද්ධ පරිමාව මි-ලී 20ට / ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ (Sachet) (ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවිතා කිරීම සඳහා හැර)

2. හුළං වලින් පිරවිය හැකි සෙල්ලම් බඩු - (බැලුන්, බෝල, දිය මත පාවෙන/ පිහිනුම් තටාකවල දී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර)

3. ප්ලාස්ටික් කූර (Stem) සහිත කොට්න් බඩ්ස් (Cotton Buds) (වෛද්‍ය / සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර) පාවිච්චි කිරීම තහනම් වේ.

මේ අතර අංක 2211/50 2021 ජනවාරි 21 වන දින දරන ගැසට් පත්‍රය මඟින් ඕනෑම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාළව එම නිෂ්පාදන සඳහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සඳහන් කිරීම
අනිවාර්ය කර ඇත.

10/02/2021

🔴මාර්තු මස විභාග දින දර්ශනය
❇️Law college entrance exam :- මාර්තු 21
MSO(limited):- මාර්තු 27

09/02/2021

◾️ IQ Challenge 🏆💪
🔴 IQ ගැටලු විසදන්න,GK කරුණු දැන ගන්න 👉 Page එකට like කරලා එකතු වෙන්න..🔝

09/02/2021

🔴 පරිපාලන සේවා සීමිත විභාගයෙන් සම්මුඛ පරීක්ෂණය සදහා සුදුසුකම් ලැබුන්ගේ නාමලේඛනය 👇
http://www.psc.gov.lk/images/latest_document/psc_announcements/2021/1612847021-SLAS-results-Limited.pdf
සමත්වූ සැමට උණුසුම් සුබ පැතුම්..!!! ❤️💪💪

Photos from Lankan GK Master - General knowledge & IQ's post 08/02/2021

◾️ IQ පාඩම් මාලාව - 02
🔴 IQ ගැටලු විසදන්න,GK කරුණු දැන ගන්න 👉 Page එකට like කරලා එකතු වෙන්න..🔝

Photos from Lankan GK Master - General knowledge & IQ's post 07/02/2021

◾️ IQ පාඩම් මාලාව - 01
🔴 IQ ගැටලු විසදන්න,GK කරුණු දැන ගන්න 👉 Page එකට like කරලා එකතු වෙන්න..🔝

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo