St. Matthew’s College

St. Matthew’s College Official School Page. Established in 1847, as a new school in Dematagoda with the intention of teach

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද සැමරුම ප්‍රාථමික අංශය
09/04/2026

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද සැමරුම ප්‍රාථමික අංශය

හීන අරන් හරි සතුටින් ඉස්කෝලෙට අපි ආවා1st day at St Matthews College
29/01/2026

හීන අරන් හරි සතුටින්
ඉස්කෝලෙට අපි ආවා
1st day at St Matthews College

බොරැල්ල කොට්ඨාසයේ ,  කොළඹ කලාපයේ පැවැත්වු විවිධ තරග ජයගත් පුතුන්ගේ සහතික පත්‍ර පිරිනැමීම. ජය ගත් පුතුන්ට සුබ පැතුම්!
07/11/2025

බොරැල්ල කොට්ඨාසයේ , කොළඹ කලාපයේ පැවැත්වු විවිධ තරග ජයගත් පුතුන්ගේ සහතික පත්‍ර පිරිනැමීම. ජය ගත් පුතුන්ට සුබ පැතුම්!

අප විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පතිතුමෙක් වන ජේ.අයි.කරුණාරත්න මැතිතුමා අභාවප්‍රාප්ත වු බව සංවේගයෙන් දැනුම් දෙමු.අවස...
08/09/2025

අප විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පතිතුමෙක් වන ජේ.අයි.කරුණාරත්න මැතිතුමා අභාවප්‍රාප්ත වු බව සංවේගයෙන් දැනුම් දෙමු.
අවසන් කටයුතු බදාදා දින සිදු කෙරේ.
දේහය වේවැල් දූව පාර (ටයර් කඩේ
හංදිය අසල) නිවසේ තැම්පත් කර ඇත.
එතුමාට නිවන් සුව ලැබේවා!
'ස්වස්ථි'
අංක 171,
වේවැල් දූව පාර,
කැලණිය

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වසර 17 කට පසුව පුංචි හපනා දෙනුවන් හංසන පුතුට සුබ පැතුම්!
07/09/2025

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වසර 17 කට පසුව පුංචි හපනා දෙනුවන් හංසන පුතුට සුබ පැතුම්!

සාන්ත මැතිව්ස් පෝතක රැලට අද දින එකතු වු පෝතකයින් අභිමානයෙන් පිළිගනිමු !
06/08/2025

සාන්ත මැතිව්ස් පෝතක රැලට අද දින එකතු වු පෝතකයින් අභිමානයෙන් පිළිගනිමු !

Western Province Colours Awarding Ceremony 2024M Z M DIWAN
31/07/2025

Western Province Colours Awarding Ceremony 2024
M Z M DIWAN

178 වන සංවත්සරය සැමරීම 1847- 2025
17/07/2025

178 වන සංවත්සරය සැමරීම
1847- 2025

පොසොන් සීල් සමාදම් වීම2025/6/09
11/06/2025

පොසොන් සීල් සමාදම් වීම
2025/6/09

After 7 years, we have done it !!Congratulations 🎊 boys 50th Encounter 💫
04/05/2025

After 7 years, we have done it !!

Congratulations 🎊 boys

50th Encounter 💫

Address

Baseline Road, Dematagoda, Colombo 09
Colombo
00900

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Telephone

+94112698709

Alerts

Be the first to know and let us send you an email when St. Matthew’s College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to St. Matthew’s College:

Shortcuts

Share

Category