ගණිතය සමඟ ජීවිතය - Life With Maths

ගණිතය සමඟ ජීවිතය - Life With Maths ගණිතයෙන් ජීවිතය දකින්න.
ගණිතයෙන් ජීවිතය දිනන්න.

කිරිඳිවැල, ගම්පහ, කිරිබත්ගොඩ, මීගමුව, මීරිගම හෝ මිනුවන්ගොඩ යන නගර ආසන්න ප්‍රදේශයක සිටිනඔබ/ඔබගේ දරුවා/ඔබගේ ඥාතියා/ඔබගේ හි...
31/08/2026

කිරිඳිවැල, ගම්පහ, කිරිබත්ගොඩ, මීගමුව, මීරිගම හෝ මිනුවන්ගොඩ යන නගර ආසන්න ප්‍රදේශයක සිටින
ඔබ/ඔබගේ දරුවා/ඔබගේ ඥාතියා/ඔබගේ හිතවතා
වාර විභාගයේදී ගණිතයට ලකුණු 25 ට අඩු
පළමුවර සාපෙළ ලියන දරුවෙක්ද?,🤔
පළමුවර ගණිතය ෆේල් වෙලා
දෙවනවර ලියන දරුවෙක්ද?,🤔

එවන් දරුවන්ව ගණිතය සමත්කරවීම සඳහාම සැකසුන
A එකකට අත්‍යවශ්‍යම පාඩම් 12 ක්
මාස 3 න් උගන්වන
SPEED REVISION + PAPER CLASS එක.

තිනෙත් - කිරිඳිවැල
සිකුරාදා
සවස 6.30 - 9.30
(තිනෙත් අධ්‍යාපන ආයතනය පිහිටි ස්ථානය https://maps.app.goo.gl/WNR76LXSHhW5E38f8)

Syzygy - ගම්පහ
සෙනසුරාදා
සවස 6.30 - 9.30
( Syzygy උසස් අධ්‍යාපන ආයතනය පිහිටි ස්ථානය
https://maps.app.goo.gl/XvMHmHs4o53CrEe28 )

රෝස්මන්ට් - කිරිබත්ගොඩ
ඉරිදා
සවස 6.30 - 9.30
( රෝස්මන්ට් උසස් අධ්‍යාපන ආයතනය පිහිටි ස්ථානය
https://maps.app.goo.gl/gXPkSrcDE7Htj66m7 )

ජයනි - මීගමුව
සඳුදා
සවස 6.30 - 9.30
( ජයනි උසස් අධ්‍යාපන ආයතනය පිහිටි ස්ථානය
https://maps.app.goo.gl/Y9g71VsJ4wqDeKDd9 )

රෝයල් ඇකඩමි - මීරිගම
අඟහරුවාදා
සවස 6..30 - 9.30
( රෝයල් ඇකඩමි උසස් අධ්‍යාපන ආයතනය පිහිටි ස්ථානය
https://maps.app.goo.gl/DkcU1Hp3zRJerUxg8 )

ඔරියන්ටල් - මිනුවන්ගොඩ
බදාදා
සවස 6.30 - 9.30
( ඔරියන්ටල් උසස් අධ්‍යාපන ආයතනය පිහිටි ස්ථානය
https://maps.app.goo.gl/ND5s2Y6pjGxxz8HZ8 )

මෙහෙයවීම:-
වසර 24 කට අධික කාලයක් පුරා
දුර්වලම සිසුන් දක්ෂයින් කළ
දක්ෂ සිසුන් අතිදක්ෂයින් කළ
ආදරණීය ගණන්කාරයා
අමර ගාමිණී එදිරිසිංහ

ලියාපදිංචිය සඳහා 0775206260 අංකයට නම සහ ආසන්න නගරය සඳහන් කර Whatsapp පණිවිඩයක් එවන්න

තනි හා කුඩා කණ්ඩායම් පන්ති සඳහාද සීමිත දින කීපයක් ඉතිරිව තිබේ අවශ්‍ය අය ඉක්මනින් කතාකරන්න
ආරම්භය අගෝස්තු මුල් සතියේ
වැඩි විස්තර සඳහා අමතන්න
0775206260

#ආදරණීයගණන්කාරයා
#ගණිතයසමඟජීවිතය
#ගණිතගාමිණීඑදිරිසිංහ




#ගණිතය
#ගණිතයපන්ති
#ගණිතයකණ්ඩායම්පන්ති
#ගණිතයනිවසටපැමිණඉගැන්වීම
#කිරිඳිවැල
#ගම්පහ
#කිරිබත්ගොඩ
#මීගමුව
#මිනුවන්ගොඩ
#මීරිගම
#හොඳමගණිතපන්තිය
Amara Gamini Edirisinghe II

පහත පින්තූරයේ ඉන්නේ 2021 සහ 2022 සාමාන්‍යපෙළ ලියපු ගෝලයො දෙන්නෙක්.දෙන්න සහෝදරයො මැද ඉන්නෙ අයිය ප්‍රවීන්. කෙළවරේ ඉන්නෙ මල...
11/04/2026

පහත පින්තූරයේ ඉන්නේ 2021 සහ 2022 සාමාන්‍යපෙළ ලියපු ගෝලයො දෙන්නෙක්.
දෙන්න සහෝදරයො මැද ඉන්නෙ අයිය ප්‍රවීන්. කෙළවරේ ඉන්නෙ මල්ලි ප්‍රමිල්. දෙන්නම කොළඹ ආනන්දෙ ඉගෙනගත්තෙ. දෙන්නටම සාමාන්‍යපෙළ ගණිතයට B තිබ්බෙ.
අද ආව දෙන්නම මාව මුණගැහිල උසස්පෙළ ප්‍රතිඵල කියන්න.
ප්‍රවීන් උසස්පෙළ Bio කරල එයාගෙ 2nd shy එක A එකයි B දෙකයි බොහෝ දුරට යාපනය හෝ රජරට මෙඩිසින් අහුවෙන්න ඉඩ තියෙනවා. Science උපාදියකට නම් ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලයකට අනිවාර්යයෙන්ම තේරෙනවා
ප්‍රමිල් උසස්පෙළ Comers කරල තියෙන්නෙ (ව්‍යාපාර සංඛ්‍යානය සමඟ ) C තුනයි. ප්‍රමිල් ආනන්දෙ ක්‍රීඩා තරුවක්. ඒ නිසා එයාගේ ක්‍රීඩා කුසලතාවයන් සමඟ ජපුර හෝ සබරගමුව ක්‍රීඩා විෂයන්ට අදාල උපාධියකට අනිවාර්යයෙන්ම තේරෙන්න හැකියාවක් තියෙනවා
දෙන්නම සාමාන්‍යපෙළ කාළෙ ගණිතයට ටිකක් අසීරු අඩියක හිටපු ළමයි. ඉතින් එයාල ලබපු උසස්පෙළ ප්‍රතිඵල වලට මම සාමාන්‍යපෙළ උගන්වපු දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියල තමයි දෙන්න මට කිව්වෙ.
මම මේ පෝස්ට් එක දාන්න ප්‍රදානම හේතුව වුණේ මේ දෙන්න මාව බලන්න ආපු එක නෙමේ.
දෙන්න ආවාම මට ඒ දෙන්නගෙ අම්මව මතක් වුණා. ඒ අම්ම මේ දරුවො දෙන්නට උගන්වන්න නොසෑහෙන්න මහන්සි වුණා. කොච්චර ආර්ථික ප්‍රශ්න තිබුණත් දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්න පසුබට නොවුණ අම්ම කෙනෙක්. මම විශ්වාස කරනවා ඒ අම්මගේ උනන්දුව සහ කැපවීම නොවෙන්න මේ දෙන්නට කවදාවත් මේ ප්‍රතිඵල වලට එන්න හිතන්නවත් බැහැ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව රටට වැඩදායක පුරවැසියන් වෙන්න කියල ඒ දරුවො දෙන්නටම සුබපතනවා. ඒ වගේම මේ දරුවන්ගෙ අම්මා අද ලබන සතුට ලබන්න මේ පෝස්ටුව දකින කියවන හැම අම්ම කෙනෙකුටම වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනය කරනවා.
#ගණිතයසමඟජීවිතය
2026/04/11

18/01/2026
30/12/2025

මීගමුව, මීරිගම, මිනුවන්ගොඩ, පූගොඩ, කිරිඳිවැල, ගම්පහ හෝ කිරිබත්ගොඩ නගර ආසන්නයේ වෙසෙන දුවාදරුවන්ගේ ආදරණීය දෙමාපියණි,

✅ ඔබගේ දුව පුතා 2026 හෝ 2027 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවෙක්ද?

✅ පන්ති ගොඩකට ගිහින් තවමත් ගණිත ගැටළු තනිව විසදගන්න අමාරුයිද?

✅ වැඩ කරන්න කම්මැලිද?

✅ ප්‍රශ්නපත්‍රයක් ලිව්වාම ලකුණු 150 ක සීමාව ඉක්මවා ලකුණු ලබාගන්න අපහසුයිද

එසේ වන්නේ 4/5 ශ්‍රේණිවල දරුවන් ගණිත ගැටළු ආශ්‍රිත ගැටළු විසඳීමට දුර්වල වීමයි.

එසේ වීමට බලපාන ප්‍රදානම හේතුව වන්නේ ප්‍රාථමික ශ්‍රේණිවලට උගන්වන බොහෝමයක් ගුරුවරුන් උසස්පෙළට කලා විෂයන් හදාරා උපාධියද කලා විෂය ධාරාවෙන් ලබාගෙන ගුරු පත්වීම් ලැබූ අය නිසා ගණිත ගැටළු විසඳීමේ කෙටික්‍රම පිළිබඳව ඔවුන්ගේ හැකියාව අල්ප වීමයි

ඒනිසා ශිෂ්‍යත්ව විභාගයේ ඉහල ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් ගණිත ගැටළු ඉතා වේගයෙන් සහ නිවැරදිව විසඳීමට පුහුණු කරවන ගණිත ගැටළු සඳහාම විශේෂ ඉගැන්වීම් කරන පන්තියකට ඔබගේ දරුවා අනිවාර්යයෙන්ම සහභාගී කරවිය යුතුමයි

එක දවසක් අපගේ පන්තියට රැගෙන එන්න වෙනස වටහාගන්න

✴️ ඔබ මෙතෙක් ගිය පන්තිවල සහ අපේ පන්තියේ වෙනස්කම්
01. ගණිත ගැටළු, බුද්ධි පරීක්ෂණ ගැටළු විභව්‍යතාමාන ගැටළු, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, අනුමාන ප්‍රශ්නපත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර යන සියල්ල එකම පන්තියකින් කරගැනීමේ හැකියාව.
02. සියලු සිසුන් කෙරෙහි ගුරුවරයාගේ පුද්ගලික අවධානය.
03. දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය.
04. සෑම දිනකම ප්‍රශ්නපත්‍රයක් ලියවා ලකුනු ලබාදීම.
05. පැය දෙකක භෞතික පන්තිය සහ පැයක Online පන්තිය ලෙස සතියට දින දෙකක් ඉගැන්වීම.
06. මවට හෝ පියාට ඉගැන්වුම් සහයකයෙක් ලෙස පන්තිය තුළ රැඳීසිටීමට අවස්තාව

ඔබගේ දරුවා ලකුණු 0 න් අරඹා ලකුණු 150 සීමාවෙන් එහාට රැගෙන යන්න ඕනම නම් හැකි ඉක්මනින් මා අමතන්න 077 520 62 60

නැතිනම් මෙම ලින්ක් තුළින් ඔබගේ ඔබට ආසන්නම නගරයේ whatsapp සමූහයට
එකතුවී නොමිලේ ලබාදෙන ප්‍රශ්නපත්‍ර නොමිලේ ලබාගන්න.
ප්‍රවීන ගණිත දේශක
අමර ගාමිණී එදිරිසිංහ

ජයනි-මීගමුව
සඳුදා ප.ව.4.30-7.30

මීගමුව අවට 4/5 ශ්‍රේණි දරුවන්ගේ whatsapp සමූහය
https://chat.whatsapp.com/H6gJOqfQHox6D3ps0P5oJT
රෝයල් ඇකඩමි-මීරිගම
අඟහරුවාදා ප.ව.4.30-7.30

මීරිගම අවට 4/5 ශ්‍රේණි දරුවන්ගේ whatsapp සමූහය
https://chat.whatsapp.com/LBnaa8dtwpJ36qRIpk3YUY

ඔක්ස්ෆර්ඩ්-මිනුවන්ගොඩ
(හදිරාන හංදිය ශාලා අංක 2)
බදාදා ප.ව.4.30-7.30

මිනුවන්ගොඩ අවට 4/5 ශ්‍රේණි දරුවන්ගේ whatsapp සමූහය
https://chat.whatsapp.com/G9ZNAR0ACh0B1PaAK3bfYp

උමන්දාව-පූගොඩ
(ඕවිටිගම ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට)
බ්‍රහස්පතින්දා ප.ව.4.30-7.30

පූගොඩ අවට 4/5 ශ්‍රේණි දරුවන්ගේ whatsapp සමූහය
https://chat.whatsapp.com/C75R1FbbqgwDjNiYJPS4HL

තිනෙත්-කිරිඳිවැල
(සොලාරා ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ල)
සිකුරාදා ප.ව.4.30-7.30

කිරිඳිවැල අවට 4/5 ශ්‍රේණි දරුවන්ගේ whatsapp සමූහය
https://chat.whatsapp.com/C75R1FbbqgwDjNiYJPS4HL

සිසිප්-ගම්පහ
සෙනසුරාදා පෙ.ව.8.30-11.30

ගම්පහ අවට 4/5 ශ්‍රේණි දරුවන්ගේ whatsapp සමූහය
https://chat.whatsapp.com/HEwQcCCGYCiDX8MJ9n4tKg

නැණසල-කිරිබත්ගොඩ
ඉරිදා ප.ව.4.30-7.30

කිරිබත්ගොඩ අවට 4/5 ශ්‍රේණි දරුවන්ගේ whatsapp සමූහය
https://chat.whatsapp.com/BUQmpT1CCj4CB17wo6CBg6

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94775206260

Website

Alerts

Be the first to know and let us send you an email when ගණිතය සමඟ ජීවිතය - Life With Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share