Mano Maths - සංයුක්ත ගණිතය

Mano Maths - සංයුක්ත ගණිතය

Share

Mathematics is not about numbers , equations , computations or algorithms.It is about understanding.

18/04/2026

ත්‍රිකෝණමිතිය මුල සිටම
රොටරියට එන්න...

18/02/2026

2027 A/L - සංයුක්ත ගණිතය
හරිම විදියට වේගවත්ව මුල සිට කරමු.
Combined Mathematics ආසාවෙන් ඉගෙන ගන්න.
ලකුණු අඩු, විෂය එපා වුන දරුවන් ලබන අඟහරුවාදා සවස 3.30ට රොටරියට එන්න.

07/02/2026
26/12/2025

Com Maths ලකුණු 40ට අඩුද?
A හෝ B එකක් ගන්න උපරිම වැඩ කරමු.
මාස 7ක ඉලක්කගත වැඩසටහන ඔබ සඳහාමයි.
ජනවාරි 04 සිට සෑම ඉරිදාම රෑ 8 සිට zoom ඔස්සේ පැවැත්වේ.
පහත whatsApp Group එකට join වෙන්න. නැතහොත් 071 2698725 ට ඇමතුමක් දෙන්න
මාසික පන්ති ගාස්තු 1000/= පමණි

18/03/2025

😁😁😁

17/03/2025

සංයුක්ත ගණිතය -Combined Maths
2026 උසස්පෙළ

විභාග,අනුමාන, ආදර්ශ
ගණන් ගැටලු විශාල ප්‍රමාණයක් හදන්න නුගේගොඩ රොටරියට එන්න.

මාර්තු 20
බ්‍රහස්පතින්දා උදේ 8-1 දක්වා.
Voice/ WhatsApp 0712698725

08/01/2025

හෙට 09 බ්‍රහස්පතින්දා.....
සංයුක්ත ගණිතය- 2025 A/L
අවබෝධයෙන් ගණන් ගොඩක් හදන්න . එන්න කොට්ටාව Brainwave ආයතනයට - ( කොට්ටාව සිට අතුරුගිරිය පාර 500m දුරින්)
ආදර්ශ ප්‍රශ්න, විභාග ප්‍රශ්න, වාර විභාග ප්‍රශ්න ආදී කෙටි/රචනා ප්‍රශ්න විශාල ප්‍රමාණයක් විභාග උත්තරපත්‍ර ලකුණු දෙන පටිපාටියට අනුකූළව පන්තිය තුළදී සාදනු ලැබේ. ප්‍රශ්න පත්‍ර දෙකෙහිම ගැටලු 34 ම ගණන් විශාල ප්‍රමාණයක් මඟින් ආවරණය කිරීම මඟින් තනිවම ප්‍රශ්නපත්‍රයට උත්තර ලබා දීමේ පුහුණුව ඇති කරනු ලැබේ.
WhatsApp/Voice
071- 2698725

04/01/2025

🥺🥺

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo
Colombo