Old Nalandians' Media Forum

Old Nalandians' Media Forum Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Old Nalandians' Media Forum, Educational Research Center, Nalanda College, Colombo.

Congratulations,🏆️ Team Sirimavo and Nalanda. ❤Nalanda Centennial Swimming Fiesta.Organised by Old Nalandians' Sports Cl...
11/09/2026

Congratulations,🏆️ Team Sirimavo and Nalanda. ❤
Nalanda Centennial Swimming Fiesta.
Organised by Old Nalandians' Sports Club - ONSC

ආචාර්ය විශාරද නන්දා මාලනියනි,ඔබට නිවන් සුව! 🙏ආදි නාලන්දීය මාධ්‍ය සංසදය.
21/08/2026

ආචාර්ය විශාරද නන්දා මාලනියනි,
ඔබට නිවන් සුව! 🙏

ආදි නාලන්දීය මාධ්‍ය සංසදය.

ශ්‍රී ලාංකික සංගීතය පෝෂණය කරමින් තම පන්හිඳෙන් සුභාවිත ගීතයට නව අරුතක් එක් කළ, පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමියන් උතුම් වූ...
19/08/2026

ශ්‍රී ලාංකික සංගීතය පෝෂණය කරමින් තම පන්හිඳෙන් සුභාවිත ගීතයට නව අරුතක් එක් කළ, පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමියන්
උතුම් වූ අමාමහ නිවනින් නිවී සැනසෙත්වා...

මියුරු නාද රටා මැවූ නාලන්දේ ගීත්මා ප්‍රසංගය.  අද රෑ 9:30ට ජාතික රූපවාහිනිය බලන්න.
15/08/2026

මියුරු නාද රටා මැවූ නාලන්දේ ගීත්මා ප්‍රසංගය. අද රෑ 9:30ට ජාතික රූපවාහිනිය බලන්න.

නාලන්දා විද්‍යාලීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද නාලන්දා රනවිරු උපහාර උත්සවය පසුගියදා අභිමානවත් අයුරින්...
14/08/2026

නාලන්දා විද්‍යාලීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද නාලන්දා රනවිරු උපහාර උත්සවය පසුගියදා අභිමානවත් අයුරින් විද්‍යාලීය රනවිරු ස්මාරකයට අසලදි පැවැත්විය.
එම පුවත පිලිබඳව 2026 අගෝස්තු 9 ඉරිදා අරුණ, ලංකාදීප හා මව්බිම පුවත් පත් වාර්තා.
Chamara Amarasooriya

14/08/2026

රට දැය ආරක්ෂා කිරීමට නොබියව තම ජීවිතය පරිත්‍යාග කල නාලන්දාවේ උදාර රණවිරුවන් ස්මරණය කරමින් නාලන්දා විද්‍යාලීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන නාලන්දා රණවිරු උපහාර උත්සවය පසුගියදා නාලන්දා විද්‍යාලීය රනවිරු ස්මාරකය අසලදි අභිමානවත් ලෙස පැවැත්වුනා. ඒ පිලිබඳව Ada Derana Mornings පුවත.
Buddhika Lakshan

11/08/2026

නාලන්දා ක්‍රීඩා සංගමය සංවිධානය කරන නාලන්දා ශත සංවත්සර ක්‍රීඩා සැණකෙළියේ පාපන්දු තරඟාවලිය.
Ada Derana SPORTS iN BRIEF.❤
Buddhika Lakshan

29/07/2026

2026 නාලන්දා ක්‍රීඩා සැණකෙළිය ❤ දෙරණ Mornings ❤

ස්වර්ණමය මතකයක නික්මයාම.උපාලි ධර්මදාස මහතාගේ අභාවය පිළිබඳව අපි දැඩි ලෙස ශෝක වන්නෙමු.ක්‍රිකට් පරිපාලනයේ මෙන්ම මෙරට ව්‍යාප...
28/07/2026

ස්වර්ණමය මතකයක නික්මයාම.

උපාලි ධර්මදාස මහතාගේ අභාවය පිළිබඳව අපි දැඩි ලෙස ශෝක වන්නෙමු.

ක්‍රිකට් පරිපාලනයේ මෙන්ම මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේද කැපී පෙනෙන චරිතයක් වූ උපාලි ධර්මදාස මහතා සුලෝහිත සංග්‍රාමයේ ඒකාබද්ධ කමිටු සංවිධාන මන්ඩලයේ ප්‍රධානත්වය දරමින් නිහතමානීව, කරුණාවන්තව, ඔහු පෙන්වූ නායකත්වය සහ අවංකත්වය අප සැමට ආදර්ශක් වනු ඇත.

ඔහු කල සේවය අප හදවත් තුල සදාතනික මතකයක් ලෙස සනිටුහන් වනු නොවනුමානය.

ඔහුගේ ආත්මයට උතුම් වූ නිර්වාන සුවය අවබෝධ වේවා!!
🙏
ආදි නාලන්දීය මාධ්‍ය සංසදය!

මාධ්‍ය නිවේදනය.🇦🇹නාලන්දා විද්‍යාලීය අන්තර් පාසල් ක්‍රීඩා උළෙල.Nalanda Centennial Sports Fiesta -  2026🇦🇹 පාසල් ක්‍රීඩා ඉ...
27/07/2026

මාධ්‍ය නිවේදනය.
🇦🇹
නාලන්දා විද්‍යාලීය අන්තර් පාසල් ක්‍රීඩා උළෙල.
Nalanda Centennial Sports Fiesta - 2026
🇦🇹

පාසල් ක්‍රීඩා ඉතිහාසයට නව පරිච්ඡේදයක් එකතුවන කොළඹ නාලන්දා විද්‍යාලය සහ නාලන්දා ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රීඩා උළෙල පිලිබඳව මාධ්‍ය දැනුවත් කිරීම අද සවස 4ට විද්‍යාලීය භාෂ විද්‍යාගාරයේදි පැවැත්වේ.

දිනය - ජූලි 27 , 2026
වේලාව - සවස 4
ස්ථානය - නාලන්දා විද්‍යාලය.
මාධ්‍ය සම්බන්ධිකරණය
- ඇසල තාරුක 70 416 2776

දිවයිනේ ප්‍රමුඛ පෙළේ බාලක බාලිකා පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2600 කට ආසන්න පිරිසක් මෙම ක්‍රීඩා සැණකෙළියට සහබාගි වීමට නියමිත අතර දින 17 පුරා නාලන්දා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සංවිධායක මන්ඩලය කටයුතු සූදානම් කර ඇත.

මෙම ක්‍රීඩා සැණකෙළියට මලල ක්‍රීඩා, පැසිපන්දු, බොක්සිං, ක්‍රිකට්, පාපන්දු, හොකී, රග්බි, පිහිනුම්, වෝටර් පෝලෝ යන ක්‍රීඩා ඇතුලත් කර ඇත.
මෙයට අමතරව පාසල් අතර මිත්‍රශීලිත්වය හා සුහදත්වය ඇති කරනු පිනිස බටහිර තූර්ය වාදක කන්ඩායම් සහාභාගී වන තරඟ කිහිපයක් ද සංවිධානය කර ඇත.........
නාලන්දා ක්‍රීඩා සමාජය සමග ආදි නාලන්දීය මාධ්‍ය සංසදය.

Address

Nalanda College
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Old Nalandians' Media Forum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share