20/06/2026
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ !
ශිෂ්‍ය වීර දිනය 2026
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Students' Union
Faculty Of Allied Health Sciences
University Of Sri Jayewardenepura.
20/06/2026
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ !
ශිෂ්‍ය වීර දිනය 2026
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
13/06/2026
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ 2022/23 වසර කණ්ඩායම හන්තාන තරණය සාර්ථකව නිමා කරන ලදී.
සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
13/06/2026
සහෝදරත්වයේ දෑත් මතින්
අගනුවරින් හන්තානට...
අද දින හන්තාන තරණයට සහභාගී වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ 2022/23 ශිෂ්‍ය කණ්ඩායමට
අපගේ උණුසුම් සුභ පැතුම් !
සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
12/06/2026
11/06/2026
විද්‍යාවේ කලා අඬහැරය...
නිම් වළල්ලෙන් එහා
ප්‍රසාංගික කලා උළෙල 2026
සමඟාමීව සංවිධානය කරන වැඩසටහන් මාලාවේ පළමුවැන්න
පීදෙන පරපුරක යහපත් වූ හෙට දවස උදෙසා,
"සෙනෙහසේ දායාද"
අ.පො.ස සා/පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව
2026 ජූනි මස 5,6 සහ 7 තෙදින පුරා අතරගල්ල මහා විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණිවල සහෝදර සහෝදරියන් වෙනුවෙන් අ.පො.ස (සා/පෙළ) ගණිතය විෂය මූලික කරගනිමින් පැවැත්විණි.
සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
02/06/2026
විද්‍යාවේ කලා අඬහැරය...
නිම් වළල්ලෙන් එහා
ප්‍රසාංගික කලා උළෙල 2026
සමගාමීව සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ මීළඟ වැඩසටහන
පීදෙන පරපුරක යහපත් වූ හෙට දවස උදෙසා...
සෙනෙහසේ දායාද
අ.පො.ස (සා/පෙළ) උපකාරක සම්මන්ත්‍රණ මාලාව
පළමුවන සම්මන්ත්‍රණය
අ.පො.ස සා/පෙළ ගණිතය විෂය පදනම් කරගනිමින්,2026 ජූනි මස 5,6 සහ 7 තෙදින පුරා ගල්ගමුව අතරගල්ල මහා විද්‍යාලයේදී...
සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
20/05/2026
විද්‍යාවේ කලා අඬහැරය...
නිම් වළල්ලෙන් එහා
ප්‍රසාංගික කලා උළෙල 2026
සමගාමීව පැවැත්වීමට නියමිත සාහිත්‍ය තරඟ සඳහා
නිර්මාණ බාරගැනීම ඇරඹුනා...
කවි
නිසදැස්
කෙටිකතා
චිත්‍ර
ඔබගේ නිර්මාණ, ඔබගේ තොරතුරු සමඟ පහතින් දක්වා ඇති පෝරමයට එකතු කරන්න.
ඔබ ලබාදෙන සියලු නිර්මාණ අප විසින් සකස්කරනු ලබන සඟරාවේ පළකෙරෙනු ඇත.
නිර්මාණ බාරගන්නා අවසන් දිනය
ජූනි 30
https://docs.google.com/forms/d/e/1FAIpQLSekK-ds_O2N9zSHDMgrBFkaAJdqroY0utmCAjFdF0iGzjr3YA/viewform?usp=publish-editor
සාහිත්‍ය හා කලා අනුකමිටුව
සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය