27/05/2024
95 කණ්ඩායමේ වාර්ෂික දෙවන සුවඳ හමුව මොරටුව Aqua pearl හෝටලයේදී පැවැත්වුනා 2024 5 25
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Veluwana College 95 O/L batch, School, Colombo.
27/05/2024
95 කණ්ඩායමේ වාර්ෂික දෙවන සුවඳ හමුව මොරටුව Aqua pearl හෝටලයේදී පැවැත්වුනා 2024 5 25
23/12/2023
වේළුවන විද්‍යාලයේ 1995 අ.පො.ස සා/පෙ සාමාජිකයන් සුලු පිරිසකගේ දායකත්වයෙන් ගරා වැටී තිබූ පාසලේ ප්‍රදාන පීටිකාව යලි මුල සිටම නවීකරණය කර ,අප පාසලට වීශාල කීර්තියක් ලබාදුන් ආචාර්ය රැජිනි සෙල්වනායගම් ගුරු මහත්මියට ගෞරවයක් වශයෙන් එතුමියගේ නමින් නම් කොට 2023.12.18 වන දින පාසලේ මතු පරපුර වෙනුවෙන් බාර දෙන ලදී.... එයට මූල්‍ය දායකත්වයෙන්,ශ්‍රමදායකත්වයෙන් උදව් කළ 1995 කණ්ඩායමේ සාමාජිකයන්ට ස්තූතිවන්ත වෙමි......
16/11/2020
අපගේ උණුසුම් සුභ පැතුම්
16/11/2020