Veluwana College 95 O/L batch

Veluwana College 95 O/L batch Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Veluwana College 95 O/L batch, School, Colombo.

95 කණ්ඩායමේ වාර්ෂික දෙවන සුවඳ හමුව  මොරටුව Aqua pearl  හෝටලයේදී පැවැත්වුනා 2024 5 25
27/05/2024

95 කණ්ඩායමේ වාර්ෂික දෙවන සුවඳ හමුව මොරටුව Aqua pearl හෝටලයේදී පැවැත්වුනා 2024 5 25

වේළුවන විද්‍යාලයේ 1995 අ.පො.ස සා/පෙ සාමාජිකයන් සුලු පිරිසකගේ දායකත්වයෙන් ගරා වැටී තිබූ පාසලේ ප්‍රදාන පීටිකාව යලි මුල සිට...
23/12/2023

වේළුවන විද්‍යාලයේ 1995 අ.පො.ස සා/පෙ සාමාජිකයන් සුලු පිරිසකගේ දායකත්වයෙන් ගරා වැටී තිබූ පාසලේ ප්‍රදාන පීටිකාව යලි මුල සිටම නවීකරණය කර ,අප පාසලට වීශාල කීර්තියක් ලබාදුන් ආචාර්ය රැජිනි සෙල්වනායගම් ගුරු මහත්මියට ගෞරවයක් වශයෙන් එතුමියගේ නමින් නම් කොට 2023.12.18 වන දින පාසලේ මතු පරපුර වෙනුවෙන් බාර දෙන ලදී.... එයට මූල්‍ය දායකත්වයෙන්,ශ්‍රමදායකත්වයෙන් උදව් කළ 1995 කණ්ඩායමේ සාමාජිකයන්ට ස්තූතිවන්ත වෙමි......

අපගේ උණුසුම් සුභ පැතුම්
16/11/2020

අපගේ උණුසුම් සුභ පැතුම්

16/11/2020

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Veluwana College 95 O/L batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category