07/02/2022
LWMM Students Infomation Center
සරසවියට මග කියන ආර්ථික විද්‍යා සහ ව්?
07/02/2022
21/01/2022
G C E Advanced Level - ECONOMICS
2022 හා 2023 ආර්ථික විද්‍යාව භෞතික පන්ති නව කණ්ඩායම ආරම්භය
🚨VELOCITY - Kiribathgoda ජනවාරි 22 සෙනසුරාදා
💎වේලාව - සවස 4.30-6.30
2022 දරුවන් සදහා මාස 9න් විෂය නිර්දේශය ආවරණය කරන වැඩසටහන හා 2023 දරුවන් සදහා අලුතින්ම ආර්ථික විද්‍යාව වැඩසටහන මෙහිදී ආරම්භ වේ..
WhatsApp 0719822806
18/01/2022
2022 හා 2023 ආර්ථික විද්‍යාව භෞතික පන්ති - 2 වන කණ්ඩායම ආරම්භය
🚨ජනවාරි 19 බදාදා INCA - Rajagiriya
🚨ජනවාරි 21 සිකුරාදා Sipzone - Malabe
💎වේලාව - උදෑසන 8-12💎
2022 දරුවන් සදහා මාස 9න් විෂය නිර්දේශය ආවරණය කරන වැඩසටහන හා 2023 දරුවන් සදහා අලුතින්ම ආර්ථික විද්‍යාව වැඩසටහන මෙහිදී ආරම්භ වේ..
සම්බන්ධ වීමට - 0719822806 අන්කයට whatsapp පණිවිඩයක් දෙන්න .
30/12/2021
Economics for 2022📚 Mula Sita Program to take you to the right track. Join now.
✍️
30/12/2021
We are about to explore our new stop to serve at Kiribathgoda in the year 2022. Let’s be ready for exam with us. We are ready! Are you?
✍️
30/12/2021
Await the new year in style with our year planner that will be biggest support for your studies📚 Join the winning team today🤩
✍️
26/12/2021
Exam week rundown is back in town🤩 It’s that time of the year again with LWMM. Let’s gear up for the new year stronger and better🖋👩🏻🎓
✍️
02/11/2021
*ප්‍රතිඵල හදන ව්‍යාපාර අධ්‍යයනය පුනරීක්ෂණ වැඩසටහන *
❇️ නිබන්ධන ඇසුරින් සියලුම ඒකක ආවරණය කරනු ලැබේ.
❇️ සෑම අනු කොටසකටම Classroom Study බැගින් ලබා දී පිළිතුරු පන්තිය තුල සාකච්ඡා කරනු ලැබේ.
❇️ Mind Maps හරහා විෂය කරුණු පාඩම් කරවීම පන්තිය තුලම සිදු කරයි.
❇️ අපගේ වෙබ් අඩවිය හරහා සෑම සතියකම රචනා ප්‍රශ්න පත්‍රයක් හිමිවේ.
❇️ BizQuest ප්‍රශ්න පත්‍ර වැඩසටහන තුලින් වඩාත් නිවැරැදිව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම හුරු කිරීම හා ranking test ලබාදේ.
💎 ආයතන තුල හා online ලෙස යන ආකාර දෙකටම පන්ති පැවැත්වෙන අතර ආයතනයක revision පන්තියකට සහභාගි වන දරුවන්ට online වැඩසටහනටද සහභාගි විය හැක .
💎 සෑම දරුවකුම කෙරෙහි වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කරනු ලබයි.
✍️ ☎️ ලියාපදිංචි වීමට අමතන්න 0719822806
The Official Learning Management | malingamaduranga.com The Official Learning Management System of Learn with Malinga Maduranga Education Academy
02/11/2021
*ප්‍රතිඵල හදන ආර්ථික විද්‍යාව පුනරීක්ෂණ වැඩසටහන *
❇️ නිබන්ධන ඇසුරින් සියලුම ඒකක ආවරණය කරනු ලැබේ.
❇️ සෑම අනු කොටසකටම Classroom Study බැගින් ලබා දී පිළිතුරු පන්තිය තුල සාකච්ඡා කරනු ලැබේ.
❇️ සෑම සතියකදීම self study ප්‍රශ්න පත්‍රයක් ලබාදේ.
❇️ අපගේ වෙබ් අඩවිය හරහා සෑම සතියකම රචනා ප්‍රශ්න පත්‍රයක් හිමිවේ.
❇️ Economics Foster ප්‍රශ්න පත්‍ර වැඩසටහන තුලින් වඩාත් නිවැරැදිව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම හුරු කිරීම හා ranking test ලබාදේ.
💎 ආයතන තුල හා online ලෙස යන ආකාර දෙකටම පන්ති පැවැත්වෙන අතර ආයතනයක revision පන්තියකට සහභාගි වන දරුවන්ට online වැඩසටහනටද සහභාගි විය හැක .
💎 සෑම දරුවකුම කෙරෙහි වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කරනු ලබයි.
✍️ ☎️ ලියාපදිංචි වීමට අමතන්න 0719822806
The Official Learning Management | malingamaduranga.com The Official Learning Management System of Learn with Malinga Maduranga Education Academy
16/10/2021
Join the contemporary economic issue discussion along with the subject matters today!
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo