12/03/2026
මගේ දෙවන ගීතය. 🤗
මේ මල් මුවරදක් ලෙසින්
දසත හමන්නේ මගෙ හැඟුම්...
අදින් පසු ඒ මුවරද නුඹේ
නුඹේ හැඟුමේ..
දුර නොගොස් අහන්න
සඳ දෝණියේ...
පද ගැළපුම මගෙන්..
මගෙන් නුඹට ඒ ආදරෙන්ම ❤️
Vocals – Thusith Simpson Music & Melody – De Silva Brothers Lyrics – Prasanga MabaranaFlute - Supun Peiris Banjo - Dan HochhalterBass - Vihanga SusangeethBac...