Colombo Film School

Colombo Film School

Share

Colombo Film School is the most prominent government film school in Sri Lanka.

It is one of the leading academies that functions under the Sri Lanka Foundation Institute (SLFI) that offers both academic and professional training in digital filmmaking

16/06/2021

සිනමාලෝලී හිතවත,

කොළඹ සිනමා පාසලේ ආදී විද්‍යාර්ථ සංසදය විසින් සංවිධානය කරණු ලබන මාර්ගගත සිනමා සංවාද මාලාවේ දෙවැන්න 2021 ජූනි මස 16 වන බදාදා දින රාත්‍රී 8.30 ට පැවැත්වීමට නියමිතය. ඒ හා එක් වීමට ඔබ සැමට ආරාධනා කරන අතර මේ සමග අමුණා තිබෙන ලිපියෙහි වැඩිදුර විස්තර සඳහන් වේ. පහත සබැඳිය ඔස්සේ සාකච්ජාවට සම්බන්ධ වීමට ඔබට හැකි අතර, එදින රාත්‍රී 8.15 වන විට අප සමග සම්බන්ධ වීම තුලින් සංවාදය නියමිත වෙලාවට ආරම්භ කිරීමට පහසු වන බව මතක් කරමි.

සිනමා සංවාද දෙවන අදියර :-

Topic: :- සිනමා අරමුදල ලාංකීය සිනමාවේ අනාගත බලාපොරොත්තුව ද?

CFSA - 2nd ONLINE WEBINAR
Date: 16 June 2021
Time: 8.30 pm
Join Zoom Meeting :- https://learn.zoom.us/j/64268049966?pwd=Y0VSb0k1MXVITlFLcUNaenpqRlFQUT09
Meeting ID: 642 6804 9966
Passcode: Cfsa@2021

සංවිධානය - ආදි විද්‍යාර්ථ සංසදය
කොළඹ සිනමා පාසැල.

Photos from Colombo Film School's post 06/04/2021

Transcendental Cinema 🎥🖤

Thank you for being part of the Transcendental Cinema and joining our First Master Class with Vimukthi Jayasundara.

Photos from Colombo Film School's post 02/04/2021

Started ! *

First Cinema Master class*
Colombo Film School.

Thank you for being part of the Transcendental Cinema and joining our First Master Class with Vimukthi Jayasundara.

This is a beautiful opportunity for us to grow in our connection to the Cinema Aesthetics, others and of course ourselves! 🎥🖤

01/04/2021

*First Cinema Master class*

Colombo Film School

කොළඹ සිනමා පාසලේ
2021/04/02 දින CINEMA MASTER CLASS
මංගල සිනමා වැඩමුළුව සඳහා සියල්ල සූදානම්.
ශ්‍රී ලංකාවේ පළමු වරට සිනමාවේ විශේෂ කලාපයක් ගැන විශේෂ අවධානය යොමු කරමින් සිනමාවට හිත කැමති සුවිශේෂි කුඩා කණ්ඩායමක් සඳහා දින තුනක Cinema Master class වැඩසටහන.

*මාතෘකාව* :
Trassendental Cinema
අනුභූති උත්තර සිනමාව
*සම්පත් දායකත්වය 😗
සම්මානලාභී සිනමාවේදී විමුක්ති ජයසුන්දර
*ස්ථානය* :
කොළඹ සිනමා පාසල
Colombo Film School Studio
ශ්‍රී ලංකා පදනම් ආයතනය..

ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයට සම්බන්ධ වෘත්තිකයින් රැසක් මේවා විශේෂ සටහනට සහභාගි සුවිශේෂ අත්දැකීමක වෙවි.

සිනමාව ගැන කිසිම අත්දැකීමක් නැති ,එහෙත් සිනමාව වෙනුවෙන් බලාපොරොත්තු තබා ගත් සුවිශේෂ තරුණ කණ්ඩායමක් එකතු වීම මෙම වැඩසටහන විචිත්‍රවත් වෙනු නොඅනුමානයි .

කොළඹ සිනමා පාසල වැඩ අරඹයි.! 🎥🖤

30/03/2021

අද කොළඹ සිනමා පාසලේ ආදී ශිෂ්‍යයන්ගේ එකමුතුවක් තිබුණා. එහෙම ආදී ශිෂ්‍යයන්ගේ එකමුතුවක් තියන්න පුළුවන් ලංකාවේ එකම සිනමා පාසල "කොළඹ සිනමා පාසැල” වීම ආඩම්බරකාර සතුටකට කාරණාවක්... සෑම ආදි ශිෂ්‍යයෙක් ම සිනමාවේ කාර්යබහුල අය වීම ඒ සතුට දෙගුණ තෙගුණ කරවයි.

අඳුරට ශාප කරන්නැතුව දල්වපු ඉටිපන්දමක එළිය තමයි මේ දැල්වෙන්නේ..

ඉතිං... “ලාංකික සිනමාවේ හෙට එච්චර කළුවර නෑ”

27/03/2021

අද ශ්‍රී ලංකාවේ වාර්තා චිත්‍රපටි කලාවට අලුත් දවසක්...

Colombo Film School හි 4වන තරුණ සිනමා බලඇණියේ ,ප්‍රායෝගික දෙවන වසරේ පළමු ප්‍රායෝගික වැඩසටහන අදයි.

වාර්තා චිත්‍රපටි කලාව..මෙම සැසියේ මුඛ්‍ය මාතෘකාවයි.
ලෝක වාර්තා චිත්‍රපට කලාවේ, සන්ධිස්ථාන හැරවුම් ලක්ෂ,ශෛලීන් සහ ශානර අපගේ පන්ති කාමරය තුළ සාකච්ඡා කරනු ඇත. මෙම සමස්ත වැඩසටහනම, ප්‍රංශයේ කාන් සිනමා උළෙළ නියෝජනය කල පළමු ශ්‍රී ලාංකික වාර්තා චිත්‍රපටි කරුවා වන ජූඩ් රත්නම් විසින් මෙහෙයවනු ලබයි.

මෙම වැඩසටහන අවසානයේදී විද්‍යාර්ථයින් විසින් ශානර කීපයක නියෝජනයක් ලෙස වාර්තා චිත්‍රපට කීපයක් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන අවසානයේ ශ්‍රී ලංකාවට අවැසි "නිර්මාණශිලී වාර්තා සිනමාකරුවෙකු බිහි වනු ඇතැයි අප සතුව සුන්දර සිහිනයක් ඇත.

16/03/2021

අනුභුතිඋත්තර සිනමාව පිළිබඳ සහතිකපත් වැඩමුළුව
(රංගනය | නිර්මාණාත්මක රචනය | සිනමා අධ්‍යක්ෂණය)

වැඩමුළුව මෙහෙයවීම : විමුක්ති ජයසුන්දර

මෙම තෙදින වැඩමුළුව" සිනමා සාක්ෂරතාවය" රසාස්වාදය" අනුභූතිඋත්තර සිනමාව සහ සිනමා අධ්‍යක්ෂණය යන ගැඹුරු විෂයන් පිළිබඳ ශාස්ත්‍රීය සහ ප්‍රායෝගික වැඩමුළුවකි. විශේෂයෙන්ම රූපය පිළිබඳව ගැඹුරු සෞන්දර්යාත්මක කියවීමක් සිදු කරමින් රූප ගොඩනැඟීම සහ සිනමාත්මක අදහස් එසේ රූප වලින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය න්‍යායික සහ ප්‍රායෝගික දැනුම මෙහිදී ලබා දීමට යෝජිතය. සිනමාව පිළිබඳව ඇති ස්වයං ආශාවෙන් ඔබ්බට ගොස් එය තුළින් පුද්ගල ඇතුළාන්තය විනිවිදීමේ සෞන්දර්ය ක්‍රියාවලිය කෙරෙහි අපගේ අවධානය යොමු වේ. ඒ වෙනුවෙන් ඔබ යොමු කිරීම අපගේ අරමුණ වේ. පුරා දින 03ක් තුළ අප අන්තර් ගවේශනය කිරීමට යෝජිත මෙම සිනමා වැඩමුළුව අවසානයේ දී තෝරාගත් කණ්ඩායම් වලින් කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම ට අප අදහස් කරමු. මේ සඳහා මීට පෙර සිනමාවේ නියැළී සිටීම හෝ අත්දැකීම් අත්‍යවශ්‍ය නොවේ. සිනමාවේ විවිධ ක්‍ෂේත්‍රයන්හි නියැලෙන පිරිස් සඳහා ද සිනමාවට කැමැත්තක් දක්වන පිරිස් වලට ද මෙම වැඩමුළුව විවෘතය.

සාකච්ඡා කිරීමට අපේක්ෂිත විෂයන්.
Topics to be discussed

• සිනමාත්මක රූපය යනු කුමක් ද
What is cinematic image?

• සිනමාත්මක ගැඹුර යනු කුමක් ද
What is cinematic Depth means?

• සිනමාත්මක සිතීම සහ සංකල්පගත කිරීම.
Cinematic thinking and conceptualization

• සිනමාත්මක රංඟනය
Acting for cinema

• තාක්ෂණික සිනමා සංරචනය
Technical film composition

• සිනමාත්මක ශබ්ද
Cinematic sound combination

ස්ථානය:ශ්‍රී ලංකා පදනම් ආයතනය, අංක 100, ශ්‍රී ලංකා පදනම මාවත, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07.
දිනයන්: අප්‍රේල් 02, 03 සහ 04 දිනයන්හි
වැඩමුළු කාලය :දින 03 කි
මාධ්‍යය :සිංහල
වැඩි විස්තර සඳහා අමතන්න : හෙලන් ( 0714442298/ [email protected]) # # #

09/03/2021

Let transcendental cinema transcend you to a world beyond the screen.
Learn about the art of transcending through cinema with Vimukthi Jayasundara.

Contact Details:
Helen – 071 444 2298
[email protected]

Education Service Unit
[email protected]
Hotline: 0113071794
Online Registration & Application Download: www.slf.

09/03/2021

Let transcendental cinema transcend you to a world beyond the screen.
Learn about the art of transcending through cinema with Vimukthi Jayasundara.

Contact Details: Helen – 071 444 2298
[email protected],
Education Service Unit
0112691814/0112687506/0112695249/0112 684512
Fax: 011 2691028
[email protected]
Hotline: 0113071794
Registration -https://forms.gle/vNtm2kkQHTWYJk2d7
Online Registration & Application Download: www.slf.lk

09/03/2021

Have you always wanted to make movies? …but didn’t know where to start
Then this is the chance you have always been waiting for Become a member of the 5th generation of the 1st government certified cinema school in Sri Lanka: Colombo Film School.

Course Fee LRK. 450,000.00
Contact Details: Helen – 071 444 2298
[email protected],
Education Service Unit
0112691814/0112687506/0112695249/0112 684512
Fax: 011 2691028
[email protected]

Hotline: 0113071794
Registration -https://forms.gle/vNtm2kkQHTWYJk2d7
Online Registration & Application Download: www.slf.lk

25/02/2021

We are ready........

Colombo Film School Cinematheque Screening (One flew over the cuckoo's nest)

24/02/2021

Special Notice

Due to the Covid 19 health regulations, only 50 seats will be available at the “One flew over the cuckoo’s nest” movie screening and discussion scheduled to be held on the 25th February at 3pm. Please note that these seats will be allocated on a first come first served basis.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Sri Lanka Padanama Mw, 100 Independence Square
Colombo
00700