Colombo Theological Seminary Publishing

Colombo Theological Seminary Publishing CTS has been committed to producing quality written Christian resources in English, Sinhala and Tamil

இயேசு — கடவுளா? அல்லது மனிதனா?இயேசுவின் மானிடத்தன்மை மற்றும் தெய்வீகத்தன்மைக்கான ஆதாரங்களை முன்வைத்து, அவர் யார் எனும் ம...
02/07/2026

இயேசு — கடவுளா? அல்லது மனிதனா?

இயேசுவின் மானிடத்தன்மை மற்றும் தெய்வீகத்தன்மைக்கான ஆதாரங்களை முன்வைத்து, அவர் யார் எனும் மாபெரும் கேள்விக்கான விடையை இக்கையேடு விளக்குகிறது:

1.மாபெரும் கேள்வி: இயேசு வெறுமனே சிறந்த மத போதகரா, ஒரு தீர்க்கதரிசியா அல்லது மெய்யான கடவுளா என்ற இந்த கேள்விக்கு நீங்கள் தரும் பதிலானது உங்கள் வாழ்க்கையை மாற்றும் வல்லமை கொண்டது.

2.மெய்யான மனிதன்: அவர் இந்த பூமியில் ஒரு முழுமையான மனிதனாக வாழ்ந்தார். பசி, தாகம், களைப்பு போன்ற மனித பலவீனங்களை உணர்ந்து, துக்கம் மற்றும் கண்ணீர் போன்ற மனித உணர்வுகளோடு வாழ்ந்து, இறுதியில் சிலுவையில் கொடிய உபத்திரவங்களையும் அனுபவித்து தம்மை பலியாக்கினார்.

3.மெய்யான கடவுள்: அவர், ஒரே வார்த்தையால் புயலையும் கடலையும் அமைதிப்படுத்தினார்; மனிதர்களின் பாவங்களை மன்னித்தார்; தான் முன்னறிவித்தபடியே மரணத்தை வென்று மூன்றாம் நாளில் உயிரோடு எழுந்தார். இவ்வாறு ஒரு சாதாரண மனிதனால் செய்ய முடியாத தெய்வீக வல்லமைகளை அவர் நிரூபித்தார்.

4.முடிவுரை: இயேசு வெறுமனே ஒரு வரலாற்று நாயகர் அல்ல; மனிதகுலத்தின் மீது கொண்ட எல்லையற்ற அன்பினால், மனித உருவெடுத்து வந்த சர்வவல்லமையுள்ள கடவுள். அவரை அவரை யார் என்று தீர்மானிக்கும் அந்த முடிவு இன்று உங்கள் கைகளில்!

Now available @ CTS Bookstore

ජේසුස් — දෙවියන්ද නැත්නම් මිනිසෙක්ද?මෙම පත්‍රිකාව මගින්  ජේසුස්වහන්සේගේ මනුෂ්‍යත්වය සහ දේවත්වය පිළිබඳවසාක්ෂි ඉදිරිපත් කර...
02/07/2026

ජේසුස් — දෙවියන්ද නැත්නම් මිනිසෙක්ද?

මෙම පත්‍රිකාව මගින් ජේසුස්වහන්සේගේ මනුෂ්‍යත්වය සහ දේවත්වය පිළිබඳව
සාක්ෂි ඉදිරිපත් කරමින්, උන්වහන්සේ කවුද යන වැදගත් ප්‍රශ්නයට පිළිතුර
මෙසේ පැහැදිලි කරනු ඇත:

1.ප්‍රධානම ප්‍රශ්නය: ජේසුස් වහන්සේ යනු හුදෙක් යහපත් ආගමික ගුරුවරයෙක්ද,
අනාගතවක්තෘවරයෙක්ද නැතහොත් සැබවින්ම දෙවියන්වහන්සේද යන ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර මත ඔබේ මුළු ජීවිතයම වෙනස් විය හැකිය.

2. සැබවින්ම මිනිසෙකි: උන්වහන්සේ සැබෑ මනුෂ්‍යයෙකු ලෙස මෙලොව ජීවත් වූ සේක. උන්වහන්සේට බඩගින්න, පිපාසය සහ වෙහෙස දැනුණු අතර, මනුෂ්‍ය
හැඟීම්වලින් යුතුව ජීවත් වී, අවසානයේ කුරුසිය මත දරුණු වධහිංසා විඳ
සැබවින්ම මරණයට මුහුණ දුන් සේක.

3. සැබවින්ම දෙවියන්වහන්සේය: සාමාන්‍ය මිනිසෙකුට කළ නොහැකි දේ කරමින්
උන්වහන්සේ සිය දේවත්වය ඔප්පු කළ සේක. එක වචනයකින් කුණාටු සන්සුන්
කරමින් ස්වභාවධර්මය පාලනය කළ උන්වහන්සේ, මිනිසුන්ගේ පාපවලට සමාව දුන් අතර, තමන් කලින් ප්‍රකාශ කළ පරිදිම මියගොස් තුන්වන දින මරණය පරාජය කරමින් නැවත උත්ථාන වූ සේක.

4. නිගමනය: ‌ජේසුස්වහන්සේගේ යනු හුදෙක් ඉතිහාසයේ විසූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු පමණක් නොවේය. උන්වහන්සේ මිනිස් වර්ගයා කෙරෙහි ඇති අසීමිත ප්‍රේමය නිසා මිනිසෙකු ලෙස මෙලොවට වැඩම කළ සර්වබලධාරී දෙවියන්වහන්සේය.

උන්වහන්සේ කවුදැයි තීරණය කිරීමේ අයිතිය ඔබ සතුය.

Now available @ CTS Bookstore

Jesus — God or Man?By presenting evidence of the humanity and divinity of Jesus, this tract provides a brief summary exp...
02/07/2026

Jesus — God or Man?

By presenting evidence of the humanity and divinity of Jesus, this tract provides a brief summary explaining the important question of who He is:

1.The Great Question: Your entire life can change depending on your answer to the question of whether Jesus is merely a good religious teacher, a prophet, or truly God.

2.Truly Man: He lived in this world as a real human being. Feeling hunger, thirst, and exhaustion, He lived with human emotions and ultimately faced a real death, enduring severe torture on the cross.

3.Truly God: He proved His divinity by doing things an ordinary human could not do. Controlling nature by calming storms with a single word, He forgave the sins of mankind, and just as He had previously declared, He defeated death and rose again on the third day.

4.Conclusion: Jesus is not just a great man who lived in history. He is the Almighty God who came to this world as a human being because of His boundless love for mankind. The choice to decide who He is rests with you.

Now available @ CTS Bookstore

See less See less

"ගැටලුවක් වූ ජේසුස් නමැත්තා"කරුණු 3ක් ඔස්සේ පැහැදිලි කරයි:1. කුරුසියේ නින්දාව: අතීතයේ පැවති අතිශය අවමන් සහගත දඬුවම වූ කු...
02/07/2026

"ගැටලුවක් වූ ජේසුස් නමැත්තා"

කරුණු 3ක් ඔස්සේ පැහැදිලි කරයි:

1. කුරුසියේ නින්දාව: අතීතයේ පැවති අතිශය අවමන් සහගත දඬුවම වූ කුරුසිපත් වීමට ලක්වූ අපරාධකරුවෙකු, මුළු මිනිස් සංහතියේම ගැලවුම්කරුවා ලෙස පිළිගැනීමට සිදුවීම එකල සමාජයට දරාගත නොහැකි වූ විශාල කම්පනයක් විය.

2. සුවිශේෂී පරස්පරතාව: තමන් වහන්සේ 'නිරපේක්ෂ සත්‍යය' බවට උත්කර්ෂවත් ප්‍රකාශයන් කරන අතරතුර, ඒ හා සමානව අතිශය නිහතමානී සහ ආත්මාර්ථකාමීත්වයෙන් තොර ජීවිතයක් ගත කළ එකම ආගමික ශාස්තෘවරයා ජේසුස් වහන්සේය.

3. ලෞකික මතයන් බිඳදැමීම: උන්වහන්සේව හුදෙක් සාමාන්‍ය සදාචාරාත්මක ගුරුවරයෙකු හෝ අනාගතවක්තෘවරයෙකු ලෙස පමණක් ලඝු කළ නොහැකි අතර, උන්වහන්සේගේ ජීවිතය සම්ප්‍රදායික ආගමික රාමූන් මුළුමනින්ම

Now available @ CTS Bookstore

See less

One man’s conviction. A family divided. A legacy forged in 1800s British CeylonDiscover the gripping true story of Don D...
05/06/2026

One man’s conviction. A family divided. A legacy forged in 1800s British Ceylon

Discover the gripping true story of Don David de Silva Weerasooriya in There Are Crowns for You and Me. His controversial conversion to Christianity.
Translated by Gen. C. S. Weerasooriya and Rukshani Weerasooriya Wijemanne, this is a powerful must-read on the cost of faith.

Now available @ CTS Bookstore

*Breaking News for CTS* Our journal, JCTS has officially launched on the Sri Lanka Journals Online (SLJOL) platform! As ...
30/04/2026

*Breaking News for CTS*

Our journal, JCTS has officially launched on the Sri Lanka Journals Online (SLJOL) platform!

As the first Christian journal in Sri Lanka to be included in this prestigious database comprising 173 journals, 25,183 articles and 2953 issues, this marks a significant milestone for the CTS community. Our research and scholarly articles are now more accessible than ever to the global academic public.

We encourage you to utilize this resource for your research and to share this development within your academic circles: https://jcts.sljol.info/

23/04/2026
Now available @ CTS Bookstore
13/03/2026

Now available @ CTS Bookstore

Address

189, Dutugemunu Street, Kohuwela
Colombo
10250

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Colombo Theological Seminary Publishing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category