University of Colombo FIM - Subcommittee of Promulgation of Ayurveda

University of Colombo FIM - Subcommittee of Promulgation of Ayurveda

Share

ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව - දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - දේශීය වෛද්‍ය පීඨය - කොළඹ විශ්වවිද්‍යාලය

03/06/2026

බුදුන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ, ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින්,
​25 වන වරටත් සංවිධානය කරන ලද වික්ටෝරියා වැඩිහිටි නිවාසය සඳහා ලබා දුන් දානය සහ
23 වන වරටත් සංවිධානය කරන ලද බෙලිමල් දන්සල ඉතා සාර්ථකව පැවැත්විණි.

​සහය දුන් සැමට ස්තූතියි !

-​ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව-
-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
-කොළඹ විශ්වවිද්‍යාලය-

Photos from University of Colombo FIM - Subcommittee of Promulgation of Ayurveda's post 02/06/2026

බෙලිමල් හා ඔසුපැන් දන්සල - 2026

බුදුන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ, ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින්,
23 වන වරටත් සංවිධානය කරන ලද බෙලිමල් දන්සල වෙසක් පොහෝ දින (2026.05.30) කොළඹ විශ්වවිද්‍යාලීය දේශීය වෛද්‍යපීඨ පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

-ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව-
-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
-කොළඹ විශ්වවිද්‍යාලය-

Belimal and Herbal Drink Dansala - 2026

Commemorating the sacred Triple Blessing of the Buddha, the Ayurveda promulgation Sub-Committee of the Students' Union of the Faculty of Indigenous Medicine, University of Colombo, successfully organized its 23rd annual Belimal Dansala. The event was held on Vesak Poya Day (30.05.2026) at Faculty of Indigenous Medicine premises of the University of Colombo.

-Ayurveda promulgation sub-committee-
-Indigenous Medical Faculty Students' Union-
-Faculty of Indigenous Medicine-
-University of Colombo-

Photos from University of Colombo FIM - Subcommittee of Promulgation of Ayurveda's post 02/06/2026

වික්ටෝරියා වැඩිහිටි නිවාසය සඳහා දානමය පිංකම - 2026

බුදුන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ, ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින්,
25 වන වරටත් සංවිධානය කරන ලද වික්ටෝරියා වැඩිහිටි නිවාසය සඳහා දානමය පුණ්‍ය කර්මය, වෙසක් පොහෝ දින (2026.05.30) රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ දී පැවැත්විණි.

-ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව-
-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
-කොළඹ විශ්වවිද්‍යාලය-

Victoria Elders’ Home Alms-Giving Ceremony - 2026

Commemorating the sacred Triple Blessing of the Buddha, the Ayurveda promulgation Sub-Committee of the Students' Union of the Faculty of Indigenous Medicine, University of Colombo, successfully organized its 25th annual alms-giving ceremony for the Victoria Elders’ Home. The meritorious event took place on Vesak Poya Day (30.05.2026) at the Victoria Elders’ Home in Rajagiriya.

-Ayurveda promulgation sub-committee-
-Indigenous Medical Faculty Students' Union-
-Faculty of Indigenous Medicine-
-University of Colombo-

27/05/2026

බුදුන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ, ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින්,

25 වන වරටත් සංවිධානය කරනු ලබන වික්ටෝරියා වැඩිහිටි නිවාසය සඳහා සිදු කරන දානමය පුණ්‍ය කර්මය, වෙසක් පොහෝ දා (2026.05.30) උදෑසන 9.00 සිට රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ දී පැවැත්වේ.

23 වන වරටත් සංවිධානය කරනු ලබන බෙලිමල් දන්සල එදිනම සවස 04:00 සිට, කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨ පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දී පැවැත්වේ.

ඔබ සැමට බැති සිතින් ආරාධනා !

-ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව-
-දේශිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
-කොළඹ විශ්වවිද්‍යාලය-

17/05/2026

Introducing the Newly Appointed Executive Board

We are honored to present the members who will be leading this subcommittee in its continued mission towards the excellence.

We extend our heartfelt congratulations to each appointee and wish them every success in their tenure ahead.

Subcommittee of Promulgation of Ayurveda,
Indigenous Medical Faculty Students' Union,
University of Colombo.

17/05/2026

A Heartfelt Farewell & Note of Gratitude

We take this moment to express our sincere gratitude to the outgoing Executive Committee and all committee members of the 2019/20 batch for their unwavering dedication, tireless effort, and invaluable guidance in shaping the Subcommittee of Promulgation of Ayurveda into what it is today.

Your contributions will continue to inspire all that we do. We wish you the very best in every endeavour that lies ahead.

Subcommittee of Promulgation of Ayurveda,
Indigenous Medical Faculty Students' Union,
University of Colombo.

02/09/2025

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපේම සහෝදර සහෝදරියන්ට අත්වැලක් වනු පිණිස කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් වාර්ෂිකව සිදුකරනු ලබන "සහෘද යාත්‍රා" සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය 2025 සැප්තැම්බර් මස 3 වන දින රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ දී පැවැත්වේ.

Photos from University of Colombo FIM - Subcommittee of Promulgation of Ayurveda's post 11/08/2025

ආයුර්වේද වෛද්‍ය සායනය - ඇසළ පෙරහැර මංගල්‍ලය - ශ්‍රී දළදා මාළිගාව - 2025

කන්ද උඩරට ඇසළ පෙරහැ‍ර මංගල්ලයට සමගාමීව මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ආයුර්වේද වෛද්‍ය සායනය පුරා දින 10 ක් මුළුල්ලේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව සහ දේශීය වෛද්‍ය පීඨ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය සමඟ ගඟවට ප්‍රජා සෞඛ්‍ය ඒකකය මෙම සද්ක්‍රියාව සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්විය.

මෙහිදී පෙරහැර සඳහා සහභාගී වූ නර්තන ශිල්පීන්, වාදන ශිල්පීන් සහ ආරක්ෂක සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු දහසකට ආසන්න සංඛ්‍යාවකට ආයුර්වේද ප්‍රතිකාර තුළින් සුවයක් ලබා දීමට හැකි විය‍.

ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව
දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
දේශීය වෛද්‍ය පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය

Photos from University of Colombo FIM - Subcommittee of Promulgation of Ayurveda's post 23/07/2025

Ayurveda Medical Clinic - Katharagama Kiriwehera 2025

The Subcommittee of Promulgation of Ayurveda organized an Ayurveda Medical Clinic on the 9th and the 10th of July, 2025 under the guidance of Indigenous Medical Students' Union, Faculty of Indigenous Medicine, University of Colombo.

The clinic was a benefit to more than 2500 patients who suffered from different kinds of ailments and acute and chronic conditions. All the students who participated the clinic broadened their knowledge in the practical aspect and gathered knowledge about many rare cases.

Subcommittee of Promulgation of Ayurveda
Indigenous Medical Faculty Students' Union
Faculty of Indigenous Medicine
University of Colombo

ආයුර්වේද වෛද්‍ය සායනය - කතරගම කිරිවෙහෙර පූජා භූමිය - 2025

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් කතරගම පෙරහර මංගල්‍යයට සමගාමීව 9 වන වරටත් සංවිධානය කරනු ලැබූ ආයුර්වේද වෛද්‍ය සායනය 2025 ජූලි මස 9 සහ 10 යන දෙදින පුරා කතරගම කිරිවෙහෙර පූජා භූමියේදී ඉතාමත් සාර්ථකව පැවැත්විය.

මෙහිදී රෝගීන් 2500කට අධික සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දුන් අතර පීඨයේ සිසුන්ගේ ප්‍රායෝගික දැනුම මෙන්ම කුසලතා වර්ධනයට ද මෙම සායනය වැදගත් විය.

ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව
දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
දේශීය වෛද්‍ය පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය

06/07/2025

ආයුර්වේද වෛද්‍ය සායනය - 2025

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් කතරගම පෙරහර මංගල්‍යයට සමගාමීව 9 වන වරටත් සංවිධානය කරනු ලබන ආයුර්වේද වෛද්‍ය සායනය-2025 ජූලි මස 9 සහ 10 යන දෙදින පුරා කතරගම පූජා භූමියේදී පැවැත්වේ.

මේ උතුම් කර්තව්‍යයට සහභාගි වන ලෙස ඔබ සැමට ආරාධනා !!!

-ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව-
-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
-දේශීය වෛද්‍ය පීඨය-
-කොළඹ විශ්වවිද්‍යාලය-

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Rajagiriya
Colombo