ජාසියා

ජාසියා

Share

පැය 24 පුරා දේශයේ දරුවන් වෙනුවෙන් ඔබේ ව?

16/05/2024

වසර 14ක අත්දැකීම් සහිත විද්‍යාව ගුරුවරයාගෙන් ඉගෙන ගන්න. කිරුලපන , නුගේගොඩ , මහරගම, කොට්ටාව, පිළියන්දල, හෝමාගම, ජාඇල සහ වේයන්ගොඩ යන නගර වල ප්‍රධාන අධ්‍යාපන ආයතයන්හි දහසකුත් දරුවන් පිරිසකට 6-11 ශ්‍රේණි විද්‍යාව ඉහළම සාමාර්ථ ලබා දුන්නෙමු. මෙතෙක් කිසිදු ශිෂ්‍යයෙක් අසමත් වී නැත. ඔබේ දරුවාටත් ඉහළම ප්‍රතිඵල ලබාගැනීමට නම් අපේ Zoom Online පාඨමාලාවට දරුවා සහභාගී කරවන්න. කාලයත් මුදලත් නාස්ති කර නොගන්න. ඔබේ අධීක්ෂණය යටතේ දරුවාට ඉගෙන ගැනීමේ අවකාශය උදාවී ඇත. එය මගහැර ගන්න එපා. දුර්වල සිසුන්ට අමතර පන්ති පැවැත්වේ.
කාල සටහන
11 ශ්‍රේණිය
සෙනසුරාදා පෙ.ව. 8.00-10.00
ඉරිදා ප.ව. 7.00-9.00
ඉරිදා ප.ව. 9.30-11.30
10 ශ්‍රේණිය විෂය කොටස් ආවරණය කෙරේ..
------------------------------------
10 ශ්‍රේණිය
සෙනසුරාදා පෙ.ව. 10.30-12.30
ඉරිදා ප.ව. 4.30-6.30
-------------------------------------
6-7-8-9 පන්ති කාල සටහන් ලබා ගැනීමට සහ වැඩි විස්තර ලබාගැනීමට වට්සැප් +94773597125 අංකයට මැසේජ් එකක් යොමු කරන්න.
කල්පයකටවත් විකල්පයක් නැත.
විද්‍යාව නම්
ප්‍රභාත් ජාසිංආරච්චි
මා පසුපස එන්න... මා පසුකර යන්න...

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Boralesgamuwa
Colombo