Pettah Rocket

Pettah Rocket

Share

ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම වර්ධන කේන්ද්රය
Growth Hub for Sri Lankans

All you want to know about Entrepreneurship, Business, Personal Growth and Soft Skills! �

Photos from Pettah Rocket's post 23/07/2022

A to Z about Business Models. Check Pettah Rocket space every Saturday for the ‘Business Models’ series continuation.

Photos from Pettah Rocket's post 21/07/2022

TV series එකක් නරඹන අතරතුර startups ගැන ඉගෙන ගැනීමට කැමතිද? මෙම TV series ගැන සොයා බලන්න.
Wanna binge watch a TV series while learning about startups? Check these out!

Photos from Pettah Rocket's post 18/07/2022

📧 Have you ever been taught how to send emails? Hope these tips would help you send more effective emails!
Emails යවන ආකාරය ඔබ කවදා හෝ ඉගෙන ගෙන තිබේද? මෙම ඉඟි ඔබට වඩාත් ඵලදායී Emails යැවීමට උපකාරී වනු ඇත!

Photos from Pettah Rocket's post 14/07/2022

අප ආර්ථික අර්බුදයක් හරහා යනවා. Business එකක් ආරම්භ කිරීමට මිනිසුන් පසුබට වෙමින් සිටී. ආර්ථික අර්බුදයකදී Uber ආරම්භ වී එයින් බේරුණේ කෙසේදැයි සොයා බලමු!

Photos from Pettah Rocket's post 12/07/2022

ඔබට Popcorn සමඟ Business සහ Entrepreneurship ගැන ඉගෙන ගත හැකි යැයි ඔබ විශ්වාස නොකරනු ඇත!

Photos from Pettah Rocket's post 07/07/2022

සමාජ මාධ්‍ය තුළ නාමයක් පවත්වාගත යුත්තේ Influencersලා පමණක් නොවේ. මෙම පියවර අනුගමනය කර සුපිරි බලයන් ලබා ගන්න.

Photos from Pettah Rocket's post 05/07/2022

අප ආර්ථික අර්බුදයක් හරහා යන අතර Business එකක් ආරම්භ කිරීමට මිනිසුන් පසුබට වෙමින් සිටී. ආර්ථික අර්බුදයකදී ආරම්භ වී Airbnb එයින් බේරුණේ කෙසේදැයි සොයා බලමු!

Photos from Pettah Rocket's post 02/07/2022

🚀 Musk. Elon Musk. Learn what the world's richest person’s companies are working on right now.
Musk. Elon Musk. ලෝකයේ ධනවත්ම පුද්ගලයාගේ Companies දැන් සිදු කරන කාර්යයන් මොනවාද?

Photos from Pettah Rocket's post 30/06/2022

❤ Sri Lanka is slowly getting adopted to the dating culture. In case you were to go on a date with someone, these tips will definitely be helpful!

ශ්‍රී ලංකාව කෙමෙන් කෙමෙන් Dating සංස්කෘතියට අනුගත වෙමින් පවතී. ඔබ වෙනත් කෙනෙකු සමඟ හමුවීමට යන්නේ නම්, මෙම ඉඟි නිසැකවම ප්‍රයෝජනවත් වනු ඇත.

Photos from Pettah Rocket's post 27/06/2022

⛏ When you come up with an idea for a startup, the next step is to plan building your product! Let's find out how!
ඔබට ව්‍යාපාර අදහසක් ඇතැයි කියමු. දැන් අපි ඔබේ නිෂ්පාදනය සැලසුම් කරන්නේ කෙසේදැයි සොයා බලමු!

Photos from Pettah Rocket's post 25/06/2022

🤑💸💰 If there is only one book we can suggest you to take control of your personal finance. Then this is it. Remember these lessons from the No.1 personal finance book of all time.

ඔබගේ පුද්ගලික මුදල් පාලනය කිරීමට අපට යෝජනා කළ හැකි එක පොතක් ඇත්නම් අප යෝජනා කරන්නේ මෙයයි. ලෝකයේ අංක 1 කේ පෞද්ගලික මූල්‍ය පොතෙන් ගත හැකි මෙම පාඩම් ඔබේ මතකයේ තබාගන්න.

Photos from Pettah Rocket's post 23/06/2022

😓 Have you ever had forgettable experiences when doing presentations? You will definitely find these tips helpful!
Presentations කරන විට ඔබත් විවිධ අපහසුතාවයන්ට මුහුණ දී තිබේද? එසේ නම් මෙම කරුණු ඔබට ප්‍රයෝජනවත් වන බව නොඅනුමානය.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo