01/10/2021
✍️ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මඟින් පිරිනමන ඉංජිනේරු තාක්ෂණවේදයේ ගෞරව උපාධියක් සමඟ වෘත්තීමය ජීවිතය පටන්ගත්තොත් නම් වරදින්නෙ නෑ... ස්ථිරයි. ඒ සඳහා සැක නැතුව ලංකාවේ දූ දරුවන්ට මුල ඉඳලම සම්බන්ධ විය හැකි සාර්ථක පන්තියක්.
✍️ඉංජිනේරු තාක්ෂණවේදයේ මුළු විෂය පථයම එකම ගුරුවරයෙකුගෙන් හරියට නිවැරදිවම ඉගෙන ගන්න ලැබෙන මහඟු අවස්ථාවක්.
✍️ප්‍රායෝගික උදාහරන අශ්‍රයෙන් කරන සිද්ධාන්ත පැහැදිලිකිරීම නිසා සිසුන්ට පහසුවෙන් විෂය කරුණු අවබෝධ කරගන්න ලැබෙන පංතියක්.
✍️අවශ්‍ය කරුණු සඳහා වටිනා PDF නිබන්ඳනයක්, සෑම ඒකකයක් සඳහාම අභ්‍යාස හා ඒවා සාකච්ජාකිරීම සහ වර්ෂ අවසන් පුනරීක්ෂණ මාලාවක්.
✍️කුඩා කණ්ඩායම් පංති ලෙස සෑම සිසුවෙක් කෙරෙහිම ඉහළ අවධානයක් සහ නිවැරදි මාර්ගෝපදේශණයක් ලැබෙන පංතියක්.
✍️ඉංජිනේරු තාක්ෂණික ක්ෂේත්රයේ වසර 15 කට අධික අත්දකීම් බහුල උපධිදාරී ගුරුවරයෙකුගේ දැණුම් සාරය දැයේ දරුවන්ට පිදෙන සාර්ථක පංතියක්.👩🎓👩🎓👩🎓
31/07/2021
27/07/2021
11/07/2021
11/07/2021
10/07/2021
10/07/2021
10/07/2021