23/07/2026
💥💥OFFER 💥💥
පෙර පාසල් සහ ලබන වසරේ 1 ශ්‍රේණියට යන්න ඉන්න පොඩිත්තන්ට වටිනා පොත් කට්ටලයක්
❌❌❌❌රු 2750 වටිනා පොත් කට්ටලය දැන් අඩුම මිලකට❌❌❌❌❌
🔥🔥🔥රු 1590 පමණයි🔥🔥
මුල් ලමාවිය සංවර්ධනය ට මූලික අඩිතාලම ගෙදරින්ම පටන් ගන්න. පෙර පාසල් සහ 1 වසරට යන්න ඉන්න පොඩිත්තන්ට අත්වැලක් 😍
A4 ප්‍රමාණයි පොත් 6 සමන්විත පොත් කට්ටලය
✅ පුංචි අපට වැඩ ගොඩක් අත්වැඩ පොත
කොළ අලවන්න, පොල් කුඩු අලවන්න, වැලි අලවන්න, ලූණු පොතු අලවන්න වැනි ක්‍රියාකාරකම්
✅ පෙර පාසල් වැඩ පොත
යා කරන්න, උස මිටි/ ලොකු පොඩි සංකල්ප, සෙවණැලි තේරීම, වෙනස් රූපය තේරීම, එලවලු පලතුරු හදුනා ගැනීම, පාර සෙවීම වැනි ක්‍රියාකාරකම්
✅ අකුරට පෙර ලිවීම වැඩ පොත
අකුරු ලිවීමට පෙර දරුවාගේ අත හුරු කිරීම සඳහා කඩ ඉරි මත ලිවීමේ ක්‍රියාකාරකම්
✅ සිංහල අකුරු හුරුව පොත
සිංහල අකුරු හදුනා ගනිමින් කඩඉරි මත ලිවීම
✅ English Alphabet Book
ඉංග්‍රීසි අකුරු හදුනා ගනිමින් කඩඉරි මත ලිවීම
✅ඉලක්කම් හුරුව පොත
ඉලක්කම් හදුනා ගනිමින් කඩඉරි මත ලිවීම
දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.
පොත් ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
(COD AVAILABLE)
ඔබේ දරුවාටත් මෙම වටිනා පොත් කට්ටලය අඩුම මුදලට ලබා ගැනීමට අවශ්‍ය නම්
✅ඔබේ නම
✅ලිපිනය
✅ආසන්නතම නගරය
✅ දුරකථන අංක දෙකක්
අප වෙත inbox හෝ WhatsApp 0715447723 හෝ Little Feats-Kids Bookstore අපගේ page එක මගින් ලබා දෙන්න