08/12/2022
🛑දැනුමිදිමයි..!
හෙට එනම් 9 වන සිකුරාදා,
උදෑසන 8 ට ගම්පහ Syzygy ආයතනයෙ ද සවස 2.30. ට නුගේගොඩ Syzygy ආයතනයේ නව පන්ති ආරමිභ වෙ..
වැඩි විස්තර සඳහා පහත Link එක භාවිතා කර whatapp Group එකට සම්බන්ධ වෙන්න.👇https://chat.whatsapp.com/KAlLbNrn5z3KxCuXrKO6J3
26/11/2022
උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය 2019/2021 දෙවතාවක් ලංකාවේ ප්‍රථමයා සමගින්, දිවයිනේ තාක්ෂණවේදය විෂය ධාරාව ආරම්භක වසරේ සිට වැඩිම සිසුන් පිරිසකට සරසවි වරම් උරුමකරදුන් ගුරුවරයා මෙන්ම, DP Education හි ජෛව පද්ධති තාක්ෂණවේදය මෙහෙයවන ප්‍රවීණ දේශක, ජෛව තාක්ෂණ විශේෂඥ, Srimal Hettiarachchi.අපගෙ පංති වලට සම්බන්ධ විමෙන් ඔබට 100%ක් නිවැරදි ලෙස විෂය දැනුම, ප්‍රායෝගික පරීක්ෂණ හා ක්ෂේත්‍ර චාරිකා සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලැබේ.
2024 නව පංති සදහා සම්බන්ධ වීමට පහත Link ඒක හරහා whatapp සමූහයට සම්බන්ධ වන්න.👇
https://chat.whatsapp.com/KAlLbNrn5z3KxCuXrKO6J3
02/10/2022
2021 උසස් පෙළ ජෛවපද්ධති තාක්ෂණවේද දිවයිනේ ප්‍රථමයා
බිහි කිරීමට Dp education Online පුනරීක්ෂණ පාඨමාලව හරහා අපගේ දායකත්වය..
2021 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් ඉසුරි පබසරා ලොකුපතිරගේ
"උසස් පෙළින් පස්සෙත් ඩී. පී. IELTS එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, IT ත් ඉගෙන ගන්නවා."- 2021 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් ලං....
01/07/2022
2022 BST කඩිනම් පුනරීක්ෂණය..
සම්න්ධ වීමට මෙම අංකයට whatapp පණිවිඩයක් එවන්න 👉071 043 7385
28/06/2022
2024 BST Theory
Srimal hettiarachchi
Tel / whatsapp :0710437385