𝕍 - 𝕎𝕒𝕪 Language Academy

𝕍 - 𝕎𝕒𝕪 Language Academy Be a Linguaphile. - භාෂාවට ආදරණීය කෙනෙක් වන්න.
(1)

🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱හීබෲ භාෂාව🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱ගණන් කිරීම.පාඩම 01.මෙම ගණන් කිරීම කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නෙ පුරුෂ ලිංග ක්‍රමයට ...
23/11/2025

🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱හීබෲ භාෂාව🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
ගණන් කිරීම.
පාඩම 01.

මෙම ගණන් කිරීම කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නෙ පුරුෂ ලිංග ක්‍රමයට හා ස්ත්‍රී ලිංග ක්‍රමයට යි.

එසේ කොටස් දෙකකට වෙන් කරලා තියෙන්නෙ නාම පද ගණින කොට ස්ත්‍රී ලිංග නාම පද ස්ත්‍රී ලිංග ගණන් ක්‍රමයෙන්ද පුරුෂ ලිංග නාම පද පුරුෂ ලිංග ගණන් ක්‍රමයෙන්ද ගණන් කිරීමට යි.

1 සිට 19 දක්වා ගණන් කිරීමේදී මෙම ලිංග භේදය ඇත. ඉන් එහාට පුරුෂ ලිංග ගණන් කිරීමේ ක්‍රමයට ගණන් කරනු ලැබේ.

🟦පුරුෂ ලිංග ක්‍රමයට අංක ගණන් කිරීම.

01. Echad - එහ්‍රද්
02. Shnayim - ශ්නයිම්
03. Shlosha -ශ්ලොෂා
04. Arba'a - අර්බා
05. Chamisha - චමීෂා
06. Sh**ha - ශිෂා
07. Shiv'a - ශිවා
08. Shmonah - ශ්මොනහ්
09. Thisha - තිෂා
10. Asara -අසරා

🟦ස්ත්‍රී ලිංග ක්‍රමයට අංක ගණන් කිරීම.

01. Achat - අහ්‍රට්
02. Shtayim - ශිතයිම්
03. Shalosha - ශලෝෂා
04. Arba - අර්බා
05. Chamesh -චමේෂ්
06. Shesh -ශෙෂ්
07. Sheva - ශෙවා
08. Shmoneh - ශමෝනෙහ්
09. Tesha - තෙෂා
10. Eser - එසර්

බින්දුව (0) මේ ක්‍රම දෙකෙන්ම කියන්නෙ එකම විදියටයි. එනම් Efes.

ඉතින් ඔයාලට පැහැදිලි වුණාද?

තවත් පාඩමකින් හමු වෙමු.

ජර්මන් භාෂාවෙන් 01 සිට 10 ට ගණන් කරන්න ඉගෙන ගමු.  පාඩම - 0201. eins       -  අයින්ස් 02. zwei      -  ස්zවායි03.drei    ...
23/11/2025

ජර්මන් භාෂාවෙන් 01 සිට 10 ට ගණන් කරන්න ඉගෙන ගමු. පාඩම - 02

01. eins - අයින්ස්
02. zwei - ස්zවායි
03.drei - ද්‍රයි
04. vier - ෆියර්
05. fünf - ෆුන්ෆ්
06. sechs - සෙzක්ස්
07. seiben - සීzබන්
08. acht - අක්ට්
09. neun - නොඉන්
10. zehn - සෙzඒන්

🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪ජර්මන් භාෂාව🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪සුබ පැතුම් ක්‍රම -01 ( උච්චාරණය සමග).....................................................
22/11/2025

🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪ජර්මන් භාෂාව🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪
සුබ පැතුම් ක්‍රම -01 ( උච්චාරණය සමග).........................................................

🟩Hallo (හලෝ) - Hello

🟩Guten Morgen (ගුට්න් මෝගන්) - සුබ උදෑසනක්

🟩Guten Tag (ගුට්න් ටාග්) - සුබ දවසක්

🟩Guten Abend - ගුට්න් ආබන්ට්) සුබ සන්ද්‍යාවක්)

17/11/2025

𝕍 - 𝕎𝕒𝕪 𝕃𝕒𝕟𝕘𝕦𝕒𝕘𝕖𝕤 𝔸𝕔𝕒𝕕𝕖𝕞𝕪

19/04/2025

❤️❤️❤️❤️
222 FOLLOWERS
❤️❤️❤️❤️
THANK YOU SOO MUCH

⁉️️ඇයි අපි Be Verbs ඉගෙන ගත යුත්තේ?⁉️️⛔ Be Verbs තමා ඉංග්‍රීසි භාෂාවේ පදනම. මේ පදනම හරියට අවබෝධ කර නොගත්තොත් ඉංග්‍රීසි ත...
02/02/2025

⁉️️ඇයි අපි Be Verbs ඉගෙන ගත යුත්තේ?⁉️️

⛔ Be Verbs තමා ඉංග්‍රීසි භාෂාවේ පදනම. මේ පදනම හරියට අවබෝධ කර නොගත්තොත් ඉංග්‍රීසි තේරෙන්නෙ නැතුව යනවා. ඉංග්‍රීසි අමාරු වෙනවා, ඉංග්‍රීසි එපා වෙනවා. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුම පාඩමක් තමා
Be Verbs කියන්නෙ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

ඉතින් පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍යනම් පහත තියෙනවා WhatsApp සමූහයේ link එක.👇

https://chat.whatsapp.com/CjQteWf6e0uGjtJPbtnO8W

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

⁉️️මේක හරියට ඉගෙන ගත්තොත් ඉංග්‍රීසි භාෂාවෙන් භාගයක්ම පුලුවන් වෙනවා.
Be Verbs Online theater කියන්නෙ මොකක්ද? මොන වගේ දෙයක්ද? ⁉️️

⛔ ඉංග්‍රීසි වල Be Verbs තමා ගොඩක් දරුවෝ පටලව ගන්න තැන. අවශ්‍ය සහ අනවශ්‍ය තැන් වලදී වාක්‍යන් සඳහා මේ Be Verbs භාවිතා කරනවා. එහෙම වෙන්නෙ 👇

➡️ Be Verbs කියන්නෙ මොකක්ද?
➡️ මොකක්ද ඒකේ තේරුම?
➡️ කොහොමද මොනවහේ අවස්ථාවන්ටද ඒක භාවිතා කරන්නෙ? කියලා හරි අවබෝධයක් නැති එක.

⛔ඉතින් බොහෝ අය මේ Be Verbs කියන එක හරියට ඔලුවට දාගෙන නැති නිසා ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ.

⛔ඒ විතරක් නෙමේ ඒ ඔලුවට දාගත්තු වැරදි අවබෝධය හා භාවිතය ඔලුවෙන් ඉවත් කරන්න ලොකු ශල්‍යකර්මයක් කරන්න සිද්ධ වෙලා තියෙවා. ඉතින් ඒක කරන්නේ Paraiso Institute ආයතනයේ ඉංග්‍රීසි භාෂා අංශයේ ශල්‍යාගාරයේ තමා. ඒකයි මේකට Be Verbs Online theater කියලා කියන්න හේතුව.

⛔ඉතින් දරුවනී ඔබටත් මේ Be Verbs පටලැවෙනවානම් සම්බන්ධ වෙන්න Be Verbs Online theater පන්තියට සම්බන්ධ වෙන්න.

⛔දෙමාපියනී සම්බන්ධ කරවන්න
Be Verbs Online theater පන්තියට සම්බන්ධ කරවන්න.

⁉️️Be Verbs Online theater පන්තියේ තියෙන විශේෂත්වය මොකක්ද ?⁉️

⛔මේකේ තියෙන විශේෂත්වය තමා ඔයාලට මුල ඉදන් ඉතාම සරලවම මේ Be Verbs පාඩම උගන්වනවා.

⛔ නොතේරනවනම් නැවත නැවත කියා දෙනවා.

⛔නිබන්ධන ලබා දෙනවා.

⛔online වුණාට ප්‍රායෝගික ඉගැවීම් ක්‍රියාකාරකම් අපි online හරහා කරනවා.

⛔ අභ්‍යාස පන්තියේදිම සිදු කරනවා.

⛔වැරදි, නිවැරදි බලනවා.

⛔ ඒ වගේම මෙම පාඨමාලාව ඉගැන්වීම් කටයුතු කරන්නෙ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ අද්දැකීම් සහිත විශේෂවේදී උපාධිධාරි දේශකවරියක් විසින්.

⛔ඉතාම කාරුණික සුහදශීලී පරිසරයක් ඇති Be Verbs Online theater පන්තියට ඔබේ දරුවාව සම්බන්ධ කරන්න.

⛔ලියාපදිංචි ගාස්තු නොමැත.

⛔ වැඩිවිස්තර හා සම්බන්ධ වීමට පහත link එක ඔස්සේ 👇👇👇👇👇👇👇

https://chat.whatsapp.com/CjQteWf6e0uGjtJPbtnO8W

Promoting your page here 🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒
08/07/2024

Promoting your page here

🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝕍 - 𝕎𝕒𝕪 Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share