Norwirch Academy

Norwirch Academy

Share

Srilanka’s Largest Entrepreneur Academy. We help your career in Trading, Business, Freelance, Fina

07/04/2024

❤️

earns USD 911 million from worker remittances & tourism in March 2024

✈️ Earnings from worker remittances grew by 1% to $ 572.4Mn in March 2024 compared to March 2023

👩🏽‍🏭 Tourism income increased by 79% to $ 338.4Mn in March 2024 compared to March 2023
-CBSL data
📊👇🏼

04/04/2024

1 btc = 1 btc මේ‍ අයෝජන විතරක්ම නොවන බව මතක තබාගන්න.

02/06/2023

Good Morning 🔥

31/05/2023

Good Morning 💚

30/05/2023

එක පොඩි හිනයක්.. හැබැයි එකෙන් තව ලොකු ලොකු හින ගොඩක් හැබෑ කරගන්න පුලුවන්.

The Difference Between Trading and Investing 29/05/2023

ගොඩක් අය හරියට නොදන්න Investment සහ Trading අතර තිබෙන වෙනස්කමි බෝහෝමයක් පිළිබදව මේ‍ විඩියෝවෙන් ලොකු අවබෝධයක් ලබා දෙනවා. 💯

The Difference Between Trading and Investing This video was sponsored by Squarespace. Visit https://www.squarespace.com/theplainbagel to save 10% off your first purchase of a website or domain using cod...

25/05/2023

Trading is not a gambling arena.

03/05/2023

Norwirch Academy යේ 3න් වන Anniversary එක වෙනුවෙන් අපි තිරණය කළා ඔයාලට Special Offer එකක් දෙන්න

අපේ 28,000 LKR Blockchain/ Cryptocurrency Course එක R.8400 ක් වැනි මුදලකට සෙන්න තිරණය කළා 🎉

මේ‍ ක 10 දෙනෙකුට පමණක් හිමිවන අවස්ථාවක් එවගේම මෙම පාඨමලාව මාස 2ක් පමණ පවත්වනවා එබැවින්ම ඔබට එහි වටිනාකම වැටහෙවි

එ වගේම බොහෝම ස්තුතියි අවුරැදු 3ක් අපිත් එක්ක රැදිලා හිටියට ඉස්සරහට ලොකු Project එකක් Norwirch Academy ඔයාලට දෙන්න සුදානමි

අවසාන වශයෙන් ඇත්තටම ගේමක් ගහන්න කැමි අය පමණක් සමිබන්ධ වෙන්න.

Chance එක මිස් කරගන්න එපා, කතාකරන්න දැන්ම

☎️: 0776166343 ( WhatsApp, Telegram available)

02/05/2023

Crypto කියන්නේ Scam එකක් නොවන බවත් Cryptocurrency භාවිතා කරමින් පිරමිඩ ව්‍යාපාර තිබෙන බව මතක තබාගෙන පරාවොන්ගෙන් ආරක්ෂා වෙන්න

24/12/2022

"The team at Norwirch Academy would like to extend our warmest and most professional Christmas wishes to all of our colleagues and students in the financial sector.

May the holiday season bring you and your loved ones health, happiness, and prosperity in the new year. 🎉🎄🏆

05/12/2022

Blockchain Technology එක මේ‍ යන විට ලෝකය පුරාම ව්‍යාප්ත වි හමාරයි නමුත් එය ශ්‍රිලංකාව තුළ වැරදි අකාරයට සමාජ ගත වි තිබෙනවා එය ප්‍රධාන වශයෙන් Pyramid scam වලට වගේම අනවශ්‍ය අකාරයට Future Trading කරන්න පවා බෝහෝ අය මේ‍ වෙනකොට පෙළඹි තිබෙනවා🚫

Cryptography ඉගෙන ගන්න කලින් Blockchain Technology ගැන මුලික දේවල් වත් දැනගෙන සිටිය යුතුමයි. 💯

සරලවම කිවිවොත් Cryptocurrency ඉගෙනගන්න Trading, invest කරන්න කලින් Blockchain Technology එක පිළිබදව නිවැරදිව දැන සිටිය යුතුමයි

එක කොහොමද කරන්නේ 🤔 සෙටි වෙන්න අපේ අලුත් Course එකට හරිම Interesting Subject එකක් නිසා මේ‍ක වෙනම Program කරලා තියෙන්නේ 📄 ඉතින් කෙටි කාලයකින් වැඩේ‍ කරගත්ත සෙටි එකක් අපි හදලා තියෙනවා. 😍 එ වගේම එ අයට එක Professional විදියට කරන්න දෙන Lessons ටිකත් කරලා ඉවරයි 😎

🏆දැන්ම Join වෙන්න අපේ Norwirch Academy Public Telegram Group එකට - https://t.me/norwirchacademypublic

Future Trading කරලා Loss වෙන්න කියලා දෙනු නොලැබේ‍ එකට එහා ගිය ලොකු දේවල් Add වෙලා තියෙනවා. ex: හැමෝටම ගැටලුවක් වෙලා තියෙන Crypto Project එකක් හරියට Read කරන්න Analysis කරන්න📉

එ වගේ Genuine වැඩක් කරන්න, Subject එකට Interesting අය පමණක් දැන්ම Join වෙන්න අපිත් එක්ක Group එකත් එක්ක ඉන්න අය දන්නවා අනිත් දේවල් වල වගේ Motivation Quote, Videos, Post දාලා නැති බව Daily දාන්නේ Knowledge 📕 එකට දෙයක් එක දැන්ම වුණත් 🧠

A to Z කියලා එක Content එකක් Sub Content ගොඩක් තියෙනවා එක නිසා ඔක්කෝම Post එකේ දාන එක ඔයාලා Boring වෙන්න Chance එක වැඩියි. 😁

සෙටි වෙන්න ආස අය ඉන්නවනමි පහළ Contact Number එකට WhatsApp or Telegram Msg එකක් දාන්න.
නැත්නමි Page එකට දැන්ම Massage එකක් දාන්න 📄

☎️ - +94 77 616 6343

රැල්ලට නොයන සිමිත පිරිසක් ගන්නේ මොකද හැම කෙනාවම වෙනම Analyst කරන නිසා එ නිසා Subject එකට Interesting උනන්දුවෙන් වැඩක් කරන්න ආස දැන්ම සෙටි වෙන්න. 🇱🇰

“ හමිබකරන්න කලින් ඉගෙනගන්න” 🔥

25/11/2022

Blockchain Technology එක මේ‍ යන විට ලෝකය පුරාම ව්‍යාප්ත වි හමාරයි නමුත් එය ශ්‍රිලංකාව තුළ වැරදි අකාරයට සමාජ ගත වි තිබෙනවා එය ප්‍රධාන වශයෙන් Pyramid scam වලට වගේම අනවශ්‍ය අකාරයට Future Trading කරන්න පවා බෝහෝ අය මේ‍ වෙනකොට පෙළඹි තිබෙනවා🚫

Cryptography ඉගෙන ගන්න කලින් Blockchain Technology ගැන මුලික දේවල් වත් දැනගෙන සිටිය යුතුමයි. 💯

සරලවම කිවිවොත් Cryptocurrency ඉගෙනගන්න Trading, invest කරන්න කලින් Blockchain Technology එක පිළිබදව නිවැරදිව දැන සිටිය යුතුමයි

🏆දැන්ම Join වෙන්න අපේ Norwirch Academy Public Telegram Group එකට - https://t.me/norwirchacademypublic

Future Trading කරලා Loss වෙන්න කියලා දෙනු නොලැබේ‍ එකට එහා ගිය ලොකු දේවල් Add වෙලා තියෙනවා. ex: හැමෝටම ගැටලුවක් වෙලා තියෙන Crypto Project එකක් හරියට Read කරන්න Analysis කරන්න📉

A to Z කියලා එක Content එකක් Sub Content ගොඩක් තියෙනවා එක නිසා ඔක්කෝම Post එකේ දාන එක ඔයාලා Boring වෙන්න Chance එක වැඩියි. 😁

සෙටි වෙන්න ආස අය ඉන්නවනමි පහළ Contact Number එකට WhatsApp or Telegram Msg එකක් දාන්න.
නැත්නමි Page එකට දැන්ම Massage එකක් දාන්න 📄

☎️ - +94 77 616 6343

රැල්ලට නොයන සිමිත පිරිසක් ගන්නේ මොකද හැම කෙනාවම වෙනම Analyst කරන නිසා එ නිසා Subject එකට Interesting උනන්දුවෙන් වැඩක් කරන්න ආස දැන්ම සෙටි වෙන්න. 🇱🇰

“ හමිබකරන්න කලින් ඉගෙනගන්න” 🔥

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo