Co/Sri Wachissara Moolika Pirivena

Co/Sri Wachissara Moolika  Pirivena - ආරභථ නිකඛමථ යුඤජථ බුදධ සාසනෙ -

04/01/2026

සාධු 🙏 සාධු 🙏සාධු 🙏

11/06/2025

කො/ශ්‍රී වාචිස්සර මුලික පිරිවෙනෙහි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා විසින් ප්‍රථමවරට නිර්මාණය කරනු ලැබූ මිහින්තලා අනුරුව සහ කො/ශ්‍රී වාචිස්සර දහම් පාසලේ දුවා දරුවන්ගේ මිහිඳු බොදු ගී සරණිය

11/06/2025

හදවතටම දැනුන
ලස්සනම කවි බණ

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පවත්වන ලද කාලීන කාව්‍යමය ධර්ම දේශනාව

(ශ්‍රී සද්ධර්මාරාම විහාරවාසී, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය, කාව්‍ය විශාරද, ගෞරව ශාස්ත්‍රවේදි, පූජ්‍යපාද මඩලගම රතනවංශ ස්වාමීන් වහන්සේ)

අසිරිමත් පිංකම් දැක වැඳ පුදා හිත නිවා ගන්න. ඔබත් පින් සිතින් ගමේ පන්සලට එන්න.(දැනුවත් වීම පිණිස බෙදා හරින්න)
07/06/2025

අසිරිමත් පිංකම් දැක
වැඳ පුදා හිත නිවා ගන්න.
ඔබත් පින් සිතින්
ගමේ පන්සලට එන්න.

(දැනුවත් වීම පිණිස බෙදා හරින්න)

🏮පොසොන් පොහොය නිමිති කරගනිමින් පවත්වනු ලබන ....මහින්දාගමනයත් සමඟින් එකලු වූ ගමයි පන්සලයි වැවයි දාගැබයි සබැඳියාව පිළිබඳ ව...
21/05/2025

🏮පොසොන් පොහොය නිමිති කරගනිමින් පවත්වනු ලබන
....මහින්දාගමනයත් සමඟින් එකලු වූ ගමයි පන්සලයි වැවයි දාගැබයි සබැඳියාව පිළිබඳ වත්මන් කියවීම.....

(විශේෂ කාලීන කාව්‍යමය ධර්ම දේශනාව)

පින් සිත් පෙරදැරිව පුදසුනක එකම මල් ගොඩක් වන්නට සාධු සිතින් සපැමිණෙත්වා !

පින් සුවඳ වපුරනුව සාධු සිතින් බෙදා හරිනු මැන

11/05/2025
10/05/2025

වෛශාඛ්‍ය පිංකම් මාලා - 2025
දෙවන දිනය

වෛශාඛ්‍ය පිංකම් මාලා 2025පළමු දිනය
09/05/2025

වෛශාඛ්‍ය පිංකම් මාලා 2025
පළමු දිනය

වෛශාඛ්‍ය මංගල්‍යය - 2025ශ්‍රී සිද්ධාර්ථාරාමය, කිරුළපන
07/05/2025

වෛශාඛ්‍ය මංගල්‍යය - 2025
ශ්‍රී සිද්ධාර්ථාරාමය, කිරුළපන

අපේ පිරිවෙනේ දෛනික කාල සටහන
04/05/2025

අපේ පිරිවෙනේ දෛනික කාල සටහන

Address

Sri Wachissara Nahimi Mawata , 66/5 , Kirulapone , Colombo 05
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Co/Sri Wachissara Moolika Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share