10/01/2024
PTE සමත් වීමට නොහැකි නිසා ඔබට රට යෑමේ සිහිනය ප්‍රමාද වෙලා නේද.
PTE සමත් වීම සදහා අවශ්‍ය නියම මග පෙන්වීමක් සහිතව IT සහ English දැනුමින් යුක්ත සහ PTE exam එක පිලිබද මනා දැනුම සමග අද්දැකීම් සහිත පලපුරුදු ගුරුවරයෙකුගේ නිවැරදි මග පෙන්වීම යටතේ
තනි සහ කණ්ඩායම් පන්ති සදහා අදම අප හා එකතු වන්න.
**.Don't miss our special online intro session 🙋
PTE සදහා අවශ්‍ය සියලුම Strategies, Fixed Templates, Time Management Techniques සහ Daily Work Plans මෙම පාඨමාලාව තුළ ඇතුලත් වේ.
We Enhance Your Credit Score !!!
♦️ FREE SESSION ♦️
To Resister 👇 https://wa.me/message/WKNGHVS66HU5I1
Whatsapp your name
23/11/2023
PTE ගොඩ දාගෙන ස්වීඩන් නෝර්වේ වගේ යුරෝප් කන්ට්‍රි එකකට යන්න හිතන් හිටියට තාම PTE ගොඩ දාගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා නේද ??
15,25 වියදම් කරලා තුට්ටු දෙකට කෙලවගෙන තාම රට යන විදිහ කල්පනා කරනවද?🙃
ApeUni එකේ Practice කලාට අද ගත්ත ලකුණ හෙට එන්නේ නෑ නේද? සල්ලි දීලා එක එක Course ඉගෙන ගත්තට ඒක සෙට් ඒ වෙලාවට විතරයි නේද?අනිත් එක PTE Course වල දෙන Platform හැම වෙලාවෙම Set නෑ නේද?ලකුණු එන විදිහ තාම හිතාගන්න බෑ නේද?
Daily කරන Plan වලින් ලකුණු වැඩිකරගන්න විදිහ වෙනස් කරගන්න තේරෙන්නේ නෑ නේද?
Technique කියන වචනේ තේරුම දැනගත්තට ඒවා යොදාගන්න බැරිව ඔලුව විකාරෙන් වගේ නේද ඉන්නේ??
Ape Uni එකේ තියන සමහර tips & tricks අමාරුයි නේ...ඒ වචන අපිට සෙට් නෑ වගේ නේද?
ඇත්තටම English knowledge එක නැතිව මේක කරන්න ටිකක් අමාරුයි.සතියෙන් ගොඩදාන Class වලට ගිහිල්ලා තේරුම් ගත්ත නේද හොදටම🤭
තේරුනා නේ සතියෙන් මාසෙන් ගොඩදාන PTE Class මේ වගේ බොරු දේවල් කරනවා කියලා දැනගන්නත් විශාල මුදලක් කෙලවගන්නම ඕනි කියලා දැනටමත් ඔයා දන්නවා නේද.English පුලුවන් අය මේක ෂනික නූඩ්ල්ස් වගේ ගොඩදානවා.අමුවට ගහපු උබලට අපිට මේක සෙට් නෑ.හේතුව අපේ රටාව වෙනස්.අපේ රහට තිබුන තැන විතරක් අපි ගේම ගහගන්නවා කොහොමහරි.ඒක තමා ඇත්ත.
Class වලට ගිහින් එයාලගෙ tips උගන්නනවා මිසක් හරියට ඔයාව Track එකට ගත්තේ නෑ නේද?English දන්න සෙට් එක විතරක් මේක ගොඩදාගත්ත.හැබැයි English බාගෙට දන්න set එකට මේක ගොඩදාගන්න බැරිව තාම දගලනවා නේද.
සුද්දෙක්ගේ භාෂාවක් හන්ද university එකෙන් ගත්ත සිංහල ඩිග්‍රි ගත්ත උන් තාම කට උල් කරන් රට යන සිහිනය ගැන හිතනවා නේද?
PTE exam එකට සෙට් උන කෙනෙක්ට මම කියන ටික කියෙව්වාම 100% සෙට් වෙනවා නේද..? YouTube videos බලන්න ApeUni වගේ practice platform එකක practice කරන්න හැබැයි කට පාඩම් කරලා ගොඩයන්න try කරන්න එපා.කොහේ හරි තැනක කෙලවෙනවා Sure.උබ යන පාර උබ කපා ගනින් අනුන් කපපු පාරේ යන්න try කරන්න එපා එන්න අපෙන් ඉගෙනගෙන ඔයාම පාර කපන් යන්න.නැත්තම් අනුන්ගේ format ගිරව් වගේ කටපාඩම් කරලා ගොඩදාන්න අමාරුයි pte.ඒක set කිහිප දෙනකුට විතරයි.කොහොමහරි ජයවේවා!!රට සිහිනය සෑබෑවේවා!!!!
Don't miss our special online intro session 🙋
PTE සදහා අවශ්‍ය සියලුම Strategies, Fixed Templates, Time Management Techniques සහ Daily Work Plans මෙම පාඨමාලාව තුළ ඇතුලත් වේ.
We Enhance Your Credit Score !!!
♦️ FREE SESSION ♦️
To Resister 👇 https://wa.me/message/WKNGHVS66HU5I1
Whatsapp your name
PTE සමත් වීමට නොහැකි නිසා ඔබට රට යෑමේ සිහිනය ප්‍රමාද වෙලා නේද.
PTE සමත් වීම සදහා අවශ්‍ය නියම මග පෙන්වීමක් සහිතව IT සහ English දැනුමින් යුක්ත සහ PTE exam එක පිලිබද මනා දැනුම සමග අද්දැකීම් සහිත පලපුරුදු ගුරුවරයෙකුගේ නිවැරදි මග පෙන්වීම යටතේ
තනි සහ කණ්ඩායම් පන්ති සදහා අදම අප හා එකතු වන්න.
16/11/2023
ඔබ PTE අධ්‍යනය කිරීමේදී ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරක් ඔස්සේ ඔබගේ දැනුම පරීක්ෂා කරනු ලබන බව දැනටමත් දන්නා කාරණයක් වේ.එහිදී
1. Speaking
2. Writing
3. Reading
4. Listening
යන කොටස් අතරින් Answer short Questions,මෙය SPEAKING කොටසේදී ඔබට හමුවන අතර මෙය ඔබගේ අවධානය යොමු කල යුතු ප්‍රධාන කොටසක් වේ. Answer short Questions වලදී ඔබට ලැබෙන ප්‍රශ්න වලට කෙටි පිළිතුරු ලබා දිය යුතුය.එම නිසා ළකුණු ලබා ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු කොටසක් සේම පහසුවෙන් සම්පුර්ණ ලකුණු ඔබට මෙහි දී ලබාගත හැකිය.
PTE සමත් වීමට නොහැකි නිසා ඔබට රට යෑමේ සිහිනය ප්‍රමාද වෙලා නේද.
PTE සමත් වීම සදහා අවශ්‍ය නියම මග පෙන්වීමක් සහිතව IT සහ English දැනුමින් යුක්ත සහ PTE exam එක පිලිබද මනා දැනුම සමග අද්දැකීම් සහිත පලපුරුදු ගුරුවරයෙකුගේ නිවැරදි මග පෙන්වීම යටතේ
තනි සහ කණ්ඩායම් පන්ති සදහා අදම අප හා එකතු වන්න.
**.Don't miss our special online intro session 🙋
PTE සදහා අවශ්‍ය සියලුම Strategies, Fixed Templates, Time Management Techniques සහ Daily Work Plans මෙම පාඨමාලාව තුළ ඇතුලත් වේ.
We Enhance Your Credit Score !!!
♦️ FREE SESSION ♦️
To Resister 👇 https://wa.me/message/WKNGHVS66HU5I1
Whatsapp your name
13/11/2023
DESCRIBE IMAGE
✔️How to “Describe an Image” to get a full score in PTE?
The Describe image is part of the PTE speaking section. In this module, you should describe the given image, it may be a picture or different types of graphs like a bar graph, pie chart, or any image. With some tips and tricks, you can easily improve your PTE Score.
උපරිම ළකුණු ලබා ගනිමින් පින්තූරයක් විස්තර කරන්නේ කසේද?
........................................................................
"Describe Image" මෙය PTE SPEAKING කොටසේදී අපට හමු වන අතර මෙය ප්‍රධාන කොටසක් වේ. එම නිසා ළකුණු ලබා ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. Describe Image යටතේ ඔබට ප්‍රශ්න 3 - 5 ත් අතර සංක්‍යාවක් ලැබේ. ඔබට තිරයේ දිස්වන පින්තූරය බලා කිසියම් ආකෘතියකට අනුව විස්තර කළ යුතුය. එහිදී ඔබට පින්තූරයක් මෙන්ම ප්‍රස්ථාරද ලැබේ. එහිදී උපරිම ළකුණු ලබා ගැනීමට ඔබට පහසු වූ ඔබටම ආවේණික ආකෘතීන් භාවිතා කළ හැක. එවැනි ආකෘතීන් භාවිතා කළ ද ඔබ කියවිමේ දී වචන නිවැරදිව ඉංග්‍රිසි භාෂාව උච්චාරනය කරමින් හැසිරවිය යුතුය.
Describe Image යටතේ එකවරම පිංතූරය දැකපු සැනින් PTE Exam එකේදී අපට ලැබෙන පිංතූරය එකවරම විස්තර කිරීම අපහසුය.කලින් එවැනි පිංතූර Practice කර තිබීමෙන් අපට හොද Score එකකට යා හැකිය.ඔබ එවැනි පිංතූර 100කට ආසන්න ප්‍රමාණයක් Practice කර පුහුණු විමෙන් උපරිම Score එකකට යා හැකිය.
ඔබ Speaking යටතේ එන Describe image Practice කිරීමේ දී👇
1) Fluently
2) Speaking fast
3) Not speaking clearly
4) Taking unnecessary pauses
යන අවස්ථාවන් කෙරෙහි ඔබගේ නිරන්තර අවධානය යොමුකල යුතුය.
--------=-=-=-========-----------=============
PTE සමත් වීමට නොහැකි නිසා ඔබට රට යෑමේ සිහිනය ප්‍රමාද වෙලා නේද.
PTE සමත් වීම සදහා අවශ්‍ය නියම මග පෙන්වීමක් සහිතව IT සහ English දැනුමින් යුක්ත සහ PTE exam එක පිලිබද මනා දැනුම සමග අද්දැකීම් සහිත පලපුරුදු ගුරුවරයෙකුගේ නිවැරදි මග පෙන්වීම යටතේ
තනි සහ කණ්ඩායම් පන්ති සදහා අදම අප හා එකතු වන්න.
**.Don't miss our special online intro session 🙋
PTE සදහා අවශ්‍ය සියලුම Strategies, Fixed Templates, Time Management Techniques සහ Daily Work Plans මෙම පාඨමාලාව තුළ ඇතුලත් වේ.
We Enhance Your Credit Score !!!
♦️ FREE SESSION ♦️
To Resister 👇 https://wa.me/message/WKNGHVS66HU5I1
Whatsapp your name
09/11/2023

✔️ Regular Feedbacks until you reach your desired score !
✔️ Maintaining sustained motivation through exemplary guidance !
✔️ 100% Proved Templates for Speaking and Writing !
✔️ Guaranteed Desired Score!
✔️ Special Time Management Techniques !
✔️ Exam Oriented Reading Sessions (Special)
✔️ 100% Score boosting Strategies
✔️ Mock Test assessments
Why PTE ?
✅ Typically get results within 2 days
✅ Schedule a PTE exam up to 24 hours in advance
✅ Testing globally 365 days of the year, in test centers around the world
✅ Accepted for study applications by thousands of institutions worldwide
✅ Online preparation resources available
07/11/2023
Lesson 1
අධ්‍යාපන කටයුතු සඳහා හෝ රැකියාවක් සඳහා හෝ, පදිංචිය සදහා විදේශගත වීම සදහා අපට අත්‍යවශ්‍ය දෙයක් බවට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඔබ සතු දැනුම පිළිබඳව බොහෝ රටවල් අවධානය යොමු වී ඇත.
ඒ අනුව ඔබට විදේශගත වීමේ සිහිනය සැබැකරගැනීම සදහා ඉංග්‍රීසි භාෂා දැනුම මැනීම සඳහා ඔබට ‘PTE’ (pearson Test For English) නමින් වන පරීක්ෂණයකට මුහුණ දී හොද score එකක් ලබාගැනීමෙන් අනතුරුව ඔබට නවසීලන්තය, ඔස්ට්‍රේලියව වැනි රටවල් වලට විදේශගත වීමේ සිහිනය සැබෑකර ගැනීමට හැකියාව ලැබේ. ‘PTE’ විභාගය යනු සම්පූර්ණයෙන්ම පරිගණකගත විභාග ක්‍රමයක් වේ.තවද IELTS මගින් ඔබගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාව පිළිබඳ දැනුම මනින තවත් එක් පරීක්ෂනයක් වේ.
ඔබ PTE අධ්‍යනය කිරීමේදී ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරක් ඔස්සේ ඔබගේ දැනුම පරීක්ෂා කරනු ලැබේ.එනම්
1. Speaking
2. Writing
3. Reading
4. Listening
එක් එක් කාණ්ඩයන් යටතේ පහත සදහන් අංග අඩංගු වේ.
1. Speaking
Read Aloud ( පරිගණක තිරයේ දිස්වන ඡේදය ශබ්ද නගා කියවීමට මෙහිදී සිදුවේ. ඒ අනුව ඔබගේ කියවීමේ හැකියාව පරීක්ෂා කරනු ලැබේ.තවද Read Aloud වලදී ඔබගේ Reading සහ Speaking යන Skills දෙවර්ගයම මනිනු ලබයි)
Repeat sentences ( මෙහි දී ඉංග්‍රීසි භාෂාවෙන් නිරූපනය වන කතාව නැවත පැකිලීමකින් තොරව(Hesitation)ප්‍රකාශ කිරීමට සිදු වනු ඇත.)
Describe Image ( මේ අනුව ඔබට ලැබෙන පින්තූරය බලා විස්තරාත්මක වාක්‍ය සකසා කියවීමට සිදු වේ.)
Retell Lecture ( මෙහීදී ඔබට ඇසෙන දේ කිසියම් ආකෘතියට අනුව නැවත කියවිය යුතුය. )
Answer short Questions (මෙහි දී ඔබට ලැබෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය යුතුය.)
2. Writing
Summerize Written Text ( මෙහිදී ඔබට ලැබෙන චේදයට අනුව එය සාරාංශ කොට ලිවිය යුතුය.)
Write Essay ( මෙහි දී ඔබට රචනාවක් ලිවිය යුතුය.Computer Literacy’ මෙහිදී සලකා බලයි )
3. Reading
Fill in the blanks (Reading and Writing) ( මෙහිදී ඔබට ලැබෙන චේදය කියවා එහි හිස්තැන් සම්පූර්ණ කළ යුතුය.) තවද ඊට අමතරව පහත සදහන් කාරණා සම්බන්ධයෙන් ද අවදානව යොමු කරයි.
Mc Multiple Answers(Reading)
Re-Oder Paragraphs (මෙහිදී ඔබට ලැබෙන චේදය නිසියාකාරව සැකසිය යුතුය.)
Fill in the blanks (Reading) (මෙහිදී හිස්තැනට සුදුසු වචනය යෙදිය යුතුය.)
Mc Single Answer(Reading)(සුදුසු වචන යොදා හිස්තැන් පිරවිය යුතුය.
4. Listenning
මෙහිදී ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙන දෑ හොදින් ශ්‍රවණය කර පිළිතුරු ලබා දිය යුතුය.
Summerize Spoken Test (මෙහිදී ඔබට ඇසෙන දේශනය කැටි කොට දැක්විය යුතුය)
Fill in the Blanks ( Listenning) ( මෙහිදී හිස්තැනට අදාල පිළිතුර ලිවිය යුතුය.)
Write from Dictation ( මෙහිදී ඔබට ඇසෙන වාක්‍ය ඒ ආකාරයෙන්ම ලිවිය යුතුය)
ඉහත කී පරාසයන්ට අදාල ඔබගේ ඉංග්‍රීසි උච්චාරණය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලිවිම පිළිබඳවද නිවැරදි මග පෙන්වීමක් හරහා අඩුපාඩු සකස් කරගැනීමෙන් මෙම විභාගය ඉතා පහසුවෙන් සමත්වීමට හැකියාවක් ලැබේ.
14/10/2023
Don't miss our special online intro session 🙋
PTE සදහා අවශ්‍ය සියලුම Strategies, Fixed Templates, Time Management Techniques සහ Daily Work Plans මෙම පාඨමාලාව තුළ ඇතුලත් වේ.
We Enhance Your Credit Score !!!
♦️ FREE SESSION ♦️
To Resister 👇 https://wa.me/message/WKNGHVS66HU5I1
Whatsapp your name
✔️ Regular Feedbacks until you reach your desired score !
✔️ Maintaining sustained motivation through exemplary guidance !
✔️ 100% Proved Templates for Speaking and Writing !
✔️ Guaranteed Desired Score!
✔️ Special Time Management Techniques !
✔️ Exam Oriented Reading Sessions (Special)
✔️ 100% Score boosting Strategies
✔️ Mock Test assessments
Why PTE ?
✅ Typically get results within 2 days
✅ Schedule a PTE exam up to 24 hours in advance
✅ Testing globally 365 days of the year, in test centers around the world
✅ Accepted for study applications by thousands of institutions worldwide
✅ Online preparation resources available
10/10/2023

20/09/2023
IELTS ද PTE ද?
ඕස්ට්‍රේලියව, කැනඩාව, නවසීලන්තය, uk, ස්වීඩනය වගේ රටවල්වලට ඉගෙනීමට යාමට අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයකි. පරීක්ෂණ දෙකම කොටස් හතරකින් සමන්විත වේ. සවන්දීම (Listening), කියවීම (Reading), ලිවීම (Writing) සහ කථා කිරීම (Speaking). IELTS පරීක්ෂකවරයෙකු විසින් තක්සේරු කරනු ලබන අතර PTE යනු සම්පූර්ණයෙන්ම පරිගණක පාදක පරීක්ෂණයකි. ඔබ IELTS ගන්නා විට, ඔබ සාමාන්‍ය (General )පරීක්ෂණය සහ අධ්‍යයන (Academic) පරීක්ෂණයෙන් එකක් තෝරා ගත යුතුය. කෙසේ වෙතත්, PTE හි ඇත්තේ එක් පරීක්ෂණ ආකෘතියක් පමණි, එය PTE Academic වේ. ඔබට PTE Academic සමඟ ශිෂ්‍ය වීසා සහ රැකියා වීසා යන දෙකටම අයදුම් කළ හැකිය. ඔබ ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ හෝ අනෙකුත් රටකට (PTE වලංගු) ඉගෙනීමට හෝ රැකියාවක් කිරීමට විදේශ ගත් වීමට අපේක්ෂාවෙන් සිටී නම් මම අදහස් කරන්නේ නම් IELTS වලට වඩා PTE තෝරා ගන්නා ලෙසයි.
මෙන්න හේතු:
ඔබට PTE හි ලකුණු කිරීමේ ඇල්ගොරිතම තේරුම් ගැනීමට හැකි නම්, ඔබට වඩාත් පහසුවෙන් අපේක්ෂිත ලකුණු ලබා ගත හැක.
දිනක් ඇතුළත ඔබේ ප්‍රතිඵල ලැබීමට ඉඩ ඇත. (IELTS සඳහා, සති දෙකක් ගත විය හැක)
PTE පරීක්ෂණය සම්පුර්ණයෙන්ම පරිගණක ආශ්‍රිත බැවින් ප්‍රතිඵල අපක්ෂපාතී වේ.
PTE පරීක්ෂණයේ දී ඉංග්‍රීසි දැනුම සාමාන්‍ය මට්ටමක තිබෙන අයෙකුට හෝ ඉංග්‍රීසි දැනුම ඉතාමත් අඩු කෙනෙකුට වුවද තමන්ගේ කැපවීම මත ඉතාමත් හොද score එකකට යාමට හැක.
ඔබට අවශ්‍ය වන්නේ පැය දෙකක පරීක්ෂණයක් පමණි.