Zenora the Plant Lab

Zenora the Plant Lab

Share

Breathen Green 🍀🌵🌿

19/06/2024

2025 A/L

දැන් ටික ටික Accounting අමාරුයි වගේ නම් හිත හිත ඉන්න එපා එන්න...

හැමෝටම තේරෙන්න උගන්වන හොඳම Accounting පන්තිය 🎓

රොටරි - නුගේගොඩ
විදුර - කොස්වත්ත
සිසොල්කා - IDH
Online - මුළු ලංකාවටම

📲0770602014

Accounting with Haritha Samarasinghe
👂 හරහා 🧠 හර බැර හරබරව...©️

13/06/2024

පැණි පෙරෙන්න ඵල දරන්නනම් සරු බිමක පැලවෙන්නම ඕන...

2023 A/L සරසවි සමතුන් 08ක්ද සහභාගි වූ දරුවන්ගෙන් 62% ට A/B සාමාර්ථ ද, බහුතරයකට අනෙක් විෂයන් වලට වඩා වැඩි ගිණුම්කරණ ප්‍රතිඵලයක්ද සමඟින් සාඩම්බර ලෙස අවසන් කලෙමු...

👂හරහා 🧠 හර බැර හරබරව...®️
හරිත සමරසිංහ
0770 602014

08/06/2024
31/05/2024

පැණි පිරෙන්න ඵල දරන්න නම් සරු බිමක පැල වෙන්නම ඕන...
Thimoty Premasiri Good Luck for Future ❤️

31/05/2024

පැණි පිරෙන්න ඵල දරන්න නම් සරු බිමක පැලවෙන්නම ඕන...
Acc- A | BS-A | Econ - S

බාහිර වැඩ ගොඩාක් එක්ක විභාගේ ඉහළින්ම ගොඩ දාපු ආනන්ද බාලිකාවේ Head Prefect 💪
Threemali Good Luck for future ❤️

31/05/2024

A3 ❤️ Sandaru Good Luck for future ❤️

31/05/2024

මගේ කැම්පස් එකටම ගෝලයෙක් ❤️ Thilini Bhagya Good Luck for future ❤️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo