Academy of Maths

Academy of Maths

Share

Enrich the capacity of analytical knowledge of each students. Our mission is to make experts.

08/07/2025


Lets learn English

NOAA News Online (Story 2645) 01/06/2024

@@ජංගම දුරකථන භාවිතය හා අකුණු අනතුරු.@@

මෙම කාරණය පිළිබඳව ලෝක ව්‍යාප්ත මාධ්‍ය උනන්දුවකින් පසුව, එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, ජංගම දුරකථන රැගෙන යන පුද්ගලයින්ට අකුණු ආකර්ශනය නොවන බවයි: “මිනිසුන්ට අකුණු අනතුරු සිදුවන්නෙ ඔවුන් වැරදි වේලාවක වැරදි ස්ථානයක සිටීම නිසාය. ගිගිරුම් සහ අකුණු සහිත ඕනෑම වෙලාවක එලිමහන් ස්ථානවල සැරිසැරීම,වැස්සෙන් ආරක්ශා වීමට ගස් යටට වී සිටීම එවැනි වැරදි ක්‍රියා කීපයකි.

එසේම ජංගම දුරකථන ආරෝපණය සදහා සම්බන්ධ කර ඇති අවස්ථාවක අකුණු හා ගෙරවිලිද තිබේනම් එවැනි අවස්ථාවක එම දුරකථනය භාවිතා කිරීම, ඇමතුම් ගැනීම තමන් පවා අකුණු අනතුරකට භාජනය වීමට හේතු වේ. එසේ ජංගම දුරකථනය වෙනම තිබෙන අවස්ථාවක එය භාවිතා කිරීම ප්‍රශ්නයක් නොවන බවත් අකුණු පහර වැදීමට හේතුවක් නොවන බවත් පෙන්වා දී ඇත.

පහත සම්බන්ධිතයන් බලන්න
1. Esprit S, Kothari P, Dhillon R. Injury from lightning strike while using mobile phone. BMJ 2006;332: 1513. (24 June.) [PMC free article] [PubMed] [Google Scholar]

2. US National Oceanic and Atmospheric Administration (NOAA). Debunking lightning's connection to cell phones. www.noaanews.noaa.gov/stories2006/s2645.htm (accessed 29 Jun 2006).

3. Cooper MA. Lightning injury facts myths, miracles, and mirages, adapted from seminars in Neurology 1995;15. www.uic.edu/labs/lightninginjury/ltnfacts.htm (accessed 28 Jun 2006). [PubMed]

NOAA News Online (Story 2645) NOAA ANNOUNCES LIGHTNING SAFETY AWARENESS WEEK, EMPHASIZES RISK REDUCTION "Leon the Lightning Lion" Joins Effort To Educate Children

05/08/2023

ඕන පාඩමක් ගලේ කෙටුව වගේ මතක තියාගන්න
1. Note එක කියවමින් නැවත ලියන්න
2. 50%, 50% මතකෙන් ලියන්න.
3. 100% ක් මතකෙන් ලියන්න

08/06/2023

🏅පැමිණියේ හරිම තැනටයි🏅
සංකීර්ණ විශයක් සරලව හා ආකාර්ශනිය ලෙස,
🏅නිවැරදිව විෂය කරුණු පෙලගැස්වු නිබන්ධන සමගින්,
🏅අවධියෙන් ඉගෙන ගන්න.

AL 2025 | Physics | Theory
නව පංති ආරම්භය Physical
🔻 ජුනි 24 සෙනසුරාදා 🔻
➡️උදේ 8.00 ට නුගේගොඩ Leadway Institute(හයිලෙවල් පාර, නුගේගොඩ)

🏅🏅💯ONLINE CLASS💯🏅🏅
ජුලි 2 ඉරිදා උදේ 9ට මුලු ලංකාවටම.

📞- 077 15 92 473 (Whatsapp ක්‍රියාත්මකයි)
💯Touch the whatsapp button below to connect.

07/06/2023

භෞතික ව්ද්‍යාවේ විකාශනය....

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Island Wide, Online
Colombo
12320