08/09/2025
N E W M I N D
Forget the past, live in the present, think about the future...🥀
08/09/2025
ටැග් කරගෙන යන්න ඒ පිස්සු පූසව.. 😁
25/05/2025
Congratulations ❤️
24/05/2025
23/05/2025
නිලි රැජිනියේ ඔබට සුබ ගමන්.. 💔
23/05/2025
සුබ පැතුම් ❤️
22/05/2025
අනුදිගේ ප්‍රසන්ටේශන් එක බැලුවා... ඒක බලලා ගිහින් අනුදි එක්ක තරඟ කරන අනෙක් අයගෙ ටිකත් බැලුවා.... හුඟක් අය කොළ බලාගෙන කියනවා. සමහර අයට වචන හොර වෙනවා. සබකෝලෙත් වගේ. සමහර අයට ඉංග්‍රිසි භාෂාව හැසිරවීම ටිකක් අපහසුයි.
ඒ ඔක්කොම එක්ක අනුදි තමන් විශ්වාස කරන ආගමේ ධම්ම පදයේ ගාථාවකින් තමන්ගෙ කතාව පටන් ගන්නවා. කොළ කැලි නෑ.. වචන හිර වෙන්නෙ නැ.. විනාඩි 5යි සම්පූර්ණ කතාව. කතාව ඉවර වෙද්දී බලන් ඉන්න ලංකාවේ අයට 'අඩෝ මෙ අපේ රටේ කෙල්ලෙක්' කියන ආඩම්බර හැගීම දැනෙනවා.. සතුටු හිතෙනවා....
මිස් වර්ල්ඩ් කවුරු වෙයිද කියල දන්නෙ නෑ. හැබැයි මේ වගේ අන්තර්ජාතික මට්ටමට තරඟ කරන්න පුලුවන් කැපෑසිටි එකක් තියෙන කෙල්ලෙක් කාලෙකින් දැක්කා. ඒකට අනුදි කරපු කැපකිරීම්, මහන්සිය දන්නේ අනුදි විතරයි.
හැබැයි අනුදි දිනුවොත් ඒක අපි හැමෝම ලබන ජයග්‍රහණයක්. දිනයිද නැද්ද දන්නෙ නෑ... ඒත් 'අනුදි දිනුම්' කියන නිව්ස් එක එනකම් ආසාවෙන් බලන් ඉන්න හිතෙන කතාවක් අනුදි කළා. විනාඩි 5ක් ඇතුලේ ලෝකයා ඉස්සරහ මේ තරමට ලංකාව කියන අපි ජීවත් වෙන චූටි රට ඉහළින්ම ඔසවා තැබුවාට ජය! 🇱🇰 🇱🇰 🇱🇰✨
✍ උපුටා ගැනීමකි.
හරිම එඩිට් එක 🤣
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo
07/09/2025