SK -Universal

SK -Universal

Share

General Knowledge & Current affairs in the world.

27/05/2022
අන්තර්කාලීන ආණ්ඩු සහ ලොව එවැනි ආණ්ඩු පැවැති අවස්ථා 08/05/2022

https://lm.facebook.com/l.php?u=https%3A%2F%2Froar.media%2Fsinhala%2Fmain%2Ffeatures%2Fhistory-of-interim-governments&h=AT07ix6bXMsny89l_qvAzOQo9I6Jl9cVWKljGJu7wOEZlPWuciL6tv-C7vSwBBuPdp6up3k8QaAGwcrxNUE_dRA-u6qNNoBCZRoeTigYoyCOROm-6cdJdhieMIQQbHYi7GLLXfCOb3LBLaLZHoIH

අන්තර්කාලීන ආණ්ඩු සහ ලොව එවැනි ආණ්ඩු පැවැති අවස්ථා මෙම ලිපිය අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කිරීම පිළිබඳව මේ වන විට රට තුළ ඇති වී තිබෙන කතාබහ සහ එවැනි ආණ්ඩුවක ක්‍රියාදාම.....

Photos from SK -Universal's post 01/05/2022

කුසලතා ධාරාව යටතේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය - 2013(2021)

𝐂𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐯𝐞 𝐞𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐟𝐨𝐫 𝐫𝐞𝐜𝐫𝐮𝐢𝐭𝐦𝐞𝐧𝐭 𝐭𝐨 𝐆𝐫𝐚𝐝𝐞 𝐈𝐈𝐈 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐯𝐞 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 𝐮𝐧𝐝𝐞𝐫 𝐭𝐡𝐞 𝐌𝐞𝐫𝐢𝐭 𝐬𝐭𝐫𝐞𝐚𝐦 - 𝟐𝟎𝟏𝟑(𝟐𝟎𝟐𝟏)

திறமை அடிப்படையில் இலங்கை நிர்வாக சேவையின் தரம் III இற்கு ஆட்சேர்ப்பதற்கான போட்டிப் பரீட்சை - 2013(2021)

දිගුව / 𝐋𝐢𝐧𝐤 / இணைப்பு :https://www.pubad.gov.lk/web/images/latest_document/exam_result/2022/1651233316-slas-merit-stream-recruitment-to-grade-iii-selected-candidates-list-for-interview-2013-2021.pdf

12/04/2022

2022 ඔලිවියර් සම්මාන උළෙලේදී ‘Lolita Chakrabartගේ නිර්මාණයක් වන ලයිෆ් ඔෆ් පයි’ වේදිකා නාට්‍යය අනුවර්තනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ හිරාන් අබේසේකර විසින් හිමිකරගෙන ඇත.

ඔලිවියර් සම්මානය බ්‍රිතාන්‍ය වේදිකා නාට්‍ය කලාවේ ඉහළ ම ගෞරවය ලෙස ජාත්‍යන්තරව පිළිගනු ලැබේ.

මෙය BAFTA සම්මාන හා BRIT සම්මානවලට සමාන වන බව ද පිළගැනෙයි.

Photos from SK -Universal's post 01/04/2022
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo