09/07/2024
🌸❄️ ️බොහෝ ශාරිරික හා මානසික රෝග සදහා විශාල බලපෑමක් කරනු ලබන්නේ පුද්ගලයාගේ සිතුවිලි ක්‍රියාකාරිත්වයයි...
🔷 එදිනෙදා ජිවිතයේ පුද්ගලයාට මුහුණ දීමට සිදුවන බොහෝ පීඩාකාරී සිදුවීම් නිසා සිත අසාමාන්‍ය චර්යා වෙත පුද්ගලයා මෙහෙයවයි.
🔷 ️මෝහනය සහ උපදේශනය තුලින් බොහෝ චිත්ත පීඩාවන්ගෙන් අත්මිදි සාමාන්‍ය ජීවන රටාවකට හුරැවීම සදහා හැකියාව පවති.
🔷 ️යටිසිතේ තැන්පත්ව ඇති අසාමාන්‍ය සිතුවිලි විද්‍යාත්මක ක්‍රමවේදයක් තුලින් මෝහනය මගින් ඉවත්කොට පූර්ණ සහනයක් ලබාගත හැකිය.
🔷 ️ඔබටත් පහත සදහන් බොහෝ මානසික පීඩනයන්ගෙන් සහ නිරන්තර පවතින අසහනකාරි හැගීම් , ජීවිතය එපාවීම් , බිදවැටීම් වලින් අත්මිදි සාමාන්‍ය ජීවන රටාවකට පරිවර්තනය විය හැකිය.
⚠️🌸 ප්‍රේම සම්බන්ධතා බිදවැටීම නිසා ඇතිවන කල්පවතින වේදනාවන්
🛑 මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් වලින් මීදීම
🛑 අධ්‍යාපන කටයුතු වලදි ඇතිවන අමතකවීම් , කම්මැලිකම් , එපාවීම් , කලහකාරි හැසිරීම් , දෙමාපිය ගුරුවරුන්ට කීකරු නොවීම් සහ නිවස පාසැල සහ සමාජය තුල මුහුණ දීමට සිදුවන පීඩනයන්ගෙන් මීදීමට
🛑 විවාහ ජීවිතය තුළ ඇතිවන කලහකාරි ස්වරූපයක් , සැකය , අවිශ්වාසය, නොගැලපීම් , ලිංගික දුර්වලතා ආදි ගැටලු කලමනාකරණය
🛑 පවතින පීඩාකාරි ආර්ථික සහ සාමාජීය වටපිටාව තුළ ඇතිවන අපේක්ෂා භංගත්වය සහ බිදවැටීම් සදහා ශක්තිමත්ව මුහුණ දීමට
🛑 සමාජ භිතිකා , සබකෝලය, සතුන්ට ඇති බිය ,උස් ස්තානවලට බිය ආදි නොයෙක් භීතිකාවන්ගෙන් මිදීමට
🛑 යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය දෝශ ආදි අදෘශ්‍යමාන පීඩනයන්ගෙන් මිදීමට
🛑 මතක ශක්තිය වර්ධනය කරගැනීමට
⛔ ඔබට මෝහන සහ උපදේශන සැසියක් සදහා සියලු විස්තර සහ වේලාවක් ලබා ගැනීමට අවශ්‍යනම් 074 2386 650 අංකයට
✅ නම
✅ ලිපිනය
✅ දුරකතන අංකයට Whatsapp කරන්න.
🪀 Whatsapp Link ⬇️
https://api.whatsapp.com/send/?phone=%2B94742386650&text&app_absent=0
❗❗ කරුනාකර දුරකතන ඇමතුම් ලබා දීමෙන් වලකින්න. අපගේ නියෝජිතයෙකු ඔබව දුරකතන මගින් සම්බන්ධ කරගනු ඇත ❗❗
31/01/2024
💥🎯 පාඨමාලාවේ පළමු දේශනයට නොමිලේ සම්බන්ධවීම සඳහා,
►✅ නම
►✅ දිස්ත්‍රික්කය 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 කරන්න.
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗟𝗶𝗻𝗸 ⬇️
https://api.whatsapp.com/send/?phone=%2B94717837881&text&app_absent=0
--------------------------------------------------------------------
🎯🏆 අපගේ පාඨමාලාව පිළිබඳව අදහසක් ලබා ගැනීම සදහා පහත 𝗟𝗶𝗻𝗸 ඔස්සේ 𝗛𝗶𝗿𝘂 , සිරස , දෙරණ වැඩසටහන් නරඹන්න.. 👇🏻
► 𝗛𝗶𝗿𝘂 වින්දනීය උදෑසනක් ⬇️
https://www.youtube.com/live/XWXjTOPS73A?feature=share
► සිරස ජීවිතයට ඉඩ දෙන්න ⬇️
https://youtu.be/_wY22dp1TAc
► දෙරණ සේද මාවත ⬇️
https://youtu.be/HXa25uDSsCM
--------------------------------------------------------------------------
✆ Call Only - 𝟬𝟳𝟰 𝟬𝟳𝟳 𝟲𝟭𝟮𝟲
- Needs High Education -
26/01/2024
Needs International Pre school 🏆🌸
14/01/2024
🔥🫵🏻👇🏻🏆► අපගේ පාඨමාලාව පිළිබඳව අදහසක් ලබා ගැනීම සදහා පහත 𝗟𝗶𝗻𝗸 ඔස්සේ 𝗛𝗶𝗿𝘂 , සිරස , දෙරණ වැඩසටහන් නරඹන්න.. 👇🏻
► 𝗛𝗶𝗿𝘂 වින්දනීය උදෑසනක් ⬇️
https://www.youtube.com/live/XWXjTOPS73A?feature=share
► සිරස ජීවිතයට ඉඩ දෙන්න ⬇️
https://youtu.be/_wY22dp1TAc
► දෙරණ සේද මාවත ⬇️
https://youtu.be/HXa25uDSsCM
--------------------------------------------------------------------------
🎞️🎯 මේ ලිපිය අවසන් වෙනකන් කියෙව්වොත් ඔයාගෙ යටි හිත අනිවාරෙන් ඉංග්‍රීසි කථා කරන එක ලේසී කියල පිලිගන්නවා..
📌 මේ ඔයාට හදුන්වල දෙන්නේ වසර ගණනාවක් පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල සිසුන් හා උසස් රාජ්‍ය නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ නිලධාරීන් දහස් ගණනකට ඉගැන්වීම තුලින් ලද සරල මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයක්..
අපි හැමෝටම තියන ප්‍රශ්නෙ තමයි ඉංග්‍රීසි කතා කරන එක තේරෙනවා. ලියල තියන එකත් කොහොමහරි තේරුම් ගන්න පුලුවන් ඒත් කතා කරගන්න බෑ...
🔰 ප්‍රශ්නෙ තියෙන්නේ 𝗦𝗶𝗻𝗵𝗮𝗹𝗮 𝘁𝗼 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 එහෙමනම් සිංහල වාක්‍ය ගොඩනැගෙන ආකාරයට සිංහල සිතුවිලි ඉංග්‍රීසියට පරිවර්ථනය විය යුතුයි.. 💱
_ මෙය මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි _
⭕ එහෙමනම් මනසට දැනෙන ආකාරයට මෙම ක්‍රියාවලිය යටි සිතේ තැන්පත් කල යුතුයි.
⭕ අපේ මොලේ සෑම දෙයක්ම තැන්පත් කරගන්නේ ශබ්ද තරංග මගින් සහ ආලෝක තරංග මගින් ලබාගන්නා ශබ්ද සහ රූප මගින්. එසේ නම් ඔබ ඉපදුනු දවසේ සිට ඔබේ මනසේ විශාල ශබ්ද සහ රූප ප්‍රමාණයක් තැන්පත් වී ඇත.
⭕ භාෂාව යනු ශබ්ද තරංගයි. ඔබ ඔබෙහි සිතේ තැන්පත් කර ඇත්තේ රූප සදහා සිංහල ශබ්දයි. ඔබට ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය නම් අදාල රූපයේ සිංහල හඬට භාවිතා කරන ඉංග්‍රීසි හඩ එක ලගින් තැන්පත් කල යුතුය.
⛔ නිදසුනක් ලෙස : -
අඹ යැයි හඩ ඇසුනු විට ඔබේ මොළයේ අඹ ගෙඩියට අදාළ චිත්‍රය සපයා දෙන අතර ඊට අදාළ ඉංග්‍රීසි ශබ්දය අසළින්ම තැන්පත් කර ඇත්නම් වේගයෙන් මැංගෝ යැයි මොළය විසින් ඔබට සොයා දෙයි.
⭕ මෙය ප්‍රායෝගික ක්‍රම තුලින් යටි සිතට දත්ත ලෙස සැපයීම තුලින් කල යුතු භාෂාමය ක්‍රියාවලියකි.
⭕ අවුරුදු 3ක දරුවකු චතුරව තම මව් භාෂාව කතා කරන්නේ ඇසීමේ කුසලතාවය වර්ධනය කීරීම මගිනි. ඔහුට තම අවශ්‍යතා අන් අය සමග බෙදා ගැනීම සදහා දැඩි අවශ්‍යතාවයක් ඇතිවන අතර ඒ වෙනුවෙන් ඔහු නිරන්තරයෙන් උත්සාහ කරයි. කැප වෙයි. බිය නොවෙයි. අධිශ්ඨානශීලී වෙයි. ඔහු ඉතා මහන්සියෙන් එකතු කරගන්නා වචන 1600 ටත් අඩු ප්‍රමාණයකින් ඔහුගේ සියලූ අවශ්‍යයතා වෙනුවෙන් භාෂාව හසුරවයි.
⚪ මොහොතක් හිතන්න....
ඔබට ඔබ කුමන මට්ටමේ තැනැත්තෙකු උනත් ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය නම් ඔබ මනසින් අවුරුදු 3ක කුඩා දරුවකු සේ විය යුතුයි. ඔහුට කවුරුත් කතා කරන ආකාරය නේවාසික කදවුරු තුල හෝ කතා කරවීමේ පංති තුල උගන්වන්නේ නැත. ඔහුගේ මොළය විසින් ඊට මග පෙන්වයි එනම් ඔහු තනිව ඉගෙනගනී..
💠 _ මා විසින් ඔබට කියා දෙන්නේ එම මනෝවිද්‍යානුකූල ක්‍රමවේදයයි _
🔶 ඔබ විසින් එවිට තනිවම ඔබේ ගමන යනු ඇත. මේ වන විට නේවාසික කදවුරු කතා කරවීමේ පංති වලට ගිහිල්ල සීඩී බලල තාමත් ඉංග්‍රීසි කතාකරගන්න බැරුව එපා වෙලා ඇති ඒත් ඔයාගෙ යටි හිතේ ඉංග්‍රීසි කතා කරන එක තාමත් යතාර්ථයක් වන හීනයක් වෙලා තියනව ඒක නිසා තමයි ඔයා කොයිතරම් හිතේ අමාරුවෙන් හරි පුංචි විශ්වාසයක් හරි තියන නිසා තමයි මේ ලිපිය කියවන්නෙ..
✳️ ඔයා දන්නවද විශ්වයේ තියනව ආකර්ශණතා නීතිය කියල දෙයක්. ඒ කියන්නේ තමන් දැඩිව විශ්වාස කරන දෙයක් කොයිවෙලේ හරි විශ්වය විසින් ළගා කරල දෙන බලයක්. මම හිතනව විශ්වය ඔයාව සාර්ථක කරන්න දැනටමත් තෝරගෙන ඉවරයි. ඔයා ඔයාගෙ යටි හිත විශ්වාස කරනව නම්,
✅🎯 මාස දෙකක් වෙන්කරන්න..
________________________________________________
මෙහෙයවීම -
පුද්ගල හැකියා සංවර්ධන පුහුණු, මනෝවිද්‍යා උපදේශක සහ ප්‍රවීණ ඉංග්‍රීසි දේශක නීඩ්ස් ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති දේශමාන්‍ය, ආචාර්ය
_ 𝐃𝐫. නඳුන් අලගියවන්න _
________________________________________________
🔵🔍 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗖𝗹𝗮𝘀𝘀
කාලය - මාස දෙකයි (සතියට දින 𝟮 යි)
රාත්‍රී 𝟴.𝟬𝟬 සිට 𝟵.𝟯𝟬 දක්වා
🛑 පාඨමාලා ගාස්තුව - රුපියල් 𝟱𝟬𝟬𝟬/=
සියලු පාඩම් 𝗥𝗲𝗰𝗼𝗿𝗱𝗶𝗻𝗴 ලෙස ලබාදේ
⚠️ 𝗢𝗻𝗹𝗶𝗻𝗲 පාඨමාලාව පාසල් සිසුන් සහ වැඩිහිටියන් සදහා කණ්ඩායම් දෙකකට පැවැත්වේ.
🏆 පාඨමාලාව අවසානයේ දී පිලිගත් සහ වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ..
( පාඨමාලාවේ පලමු පාඩම නරඹා පාඨමාලා ගාස්තුව තැන්පත් කල රිසිට් පත 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 කර ලියාපදිංචි වන්න. )
𝗕𝗮𝗻𝗸 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
🔷 𝟴𝟴 𝟯𝟬 𝟰𝟭 𝟬𝟰
𝗔 𝗗 𝗦 𝗝𝗮𝘆𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗮
𝗕𝗢𝗖
𝗞𝗲𝗴𝗮𝗹𝗹𝗲
🔷 𝟭𝟴𝟱𝟮 𝟬𝟬𝟭𝟰 𝟬𝟬𝟯𝟱 𝟱𝟬𝟯
𝗔 𝗗 𝗦 𝗝𝗮𝘆𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗮
𝗣𝗲𝗼𝗽𝗹𝗲 𝗕𝗮𝗻𝗸
𝗚𝗮𝗹𝗶𝗴𝗮𝗺𝘂𝘄𝗮
⭕ පාඨමාලා ගාස්තුව තැන්පත් කර බිල් පත Whatsapp කරන්න.

💥🎯 පාඨමාලාවේ පලමු පාඩම නොමිලේ ලබා ගැනීම සදහා ඔබගේ,
►✅ නම
►✅ දිස්ත්‍රික්කය 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 කරන්න.
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗟𝗶𝗻𝗸 ⬇️
https://api.whatsapp.com/send/?phone=%2B94717837881&text&app_absent=0
Whatsapp - 0717 83 83 13
✆ Call Only - 𝟬𝟳𝟰 𝟬𝟳𝟳 𝟲𝟭𝟮𝟲
- Needs High Education -
06/01/2024
🔥🫵🏻👇🏻► අපගේ පාඨමාලාව පිළිබඳව අදහසක් ලබා ගැනීම සදහා පහත 𝗟𝗶𝗻𝗸 ඔස්සේ 𝗛𝗶𝗿𝘂 , සිරස , දෙරණ වැඩසටහන් නරඹන්න.. 👇🏻

✅🎯 දින හතරක් හෝ මාස දෙකක් වෙන්කරන්න..
________________________________________________
මෙහෙයවීම -
පුද්ගල හැකියා සංවර්ධන පුහුණු, මනෝවිද්‍යා උපදේශක සහ ප්‍රවීණ ඉංග්‍රීසි දේශක නීඩ්ස් ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති දේශමාන්‍ය,
_ 𝐃𝐫. නඳුන් අලගියවන්න _
________________________________________________
🔵🔍 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗖𝗹𝗮𝘀𝘀
කාලය - මාස දෙකයි (සතියට දින 𝟮 යි)
රාත්‍රී 𝟴.𝟬𝟬 සිට 𝟵.𝟯𝟬 දක්වා
🛑 පාඨමාලා ගාස්තුව - රුපියල් 𝟱𝟬𝟬𝟬/=
සියලු පාඩම් 𝗥𝗲𝗰𝗼𝗿𝗱𝗶𝗻𝗴 ලෙස ලබාදේ
⚠️ 𝗢𝗻𝗹𝗶𝗻𝗲 පාඨමාලාව පාසල් සිසුන් සහ වැඩිහිටියන් සදහා කණ්ඩායම් දෙකකට පැවැත්වේ.
🏆 පාඨමාලාව අවසානයේ දී පිලිගත් සහ වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ..
( පාඨමාලාවේ පලමු පාඩම නරඹා පාඨමාලා ගාස්තුව තැන්පත් කල රිසිට් පත 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 කර ලියාපදිංචි වන්න. )
𝗕𝗮𝗻𝗸 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
🔷 𝟴𝟴 𝟯𝟬 𝟰𝟭 𝟬𝟰
𝗔 𝗗 𝗦 𝗝𝗮𝘆𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗮
𝗕𝗢𝗖
𝗞𝗲𝗴𝗮𝗹𝗹𝗲
🔷 𝟭𝟴𝟱𝟮 𝟬𝟬𝟭𝟰 𝟬𝟬𝟯𝟱 𝟱𝟬𝟯
𝗔 𝗗 𝗦 𝗝𝗮𝘆𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗮
𝗣𝗲𝗼𝗽𝗹𝗲 𝗕𝗮𝗻𝗸
𝗚𝗮𝗹𝗶𝗴𝗮𝗺𝘂𝘄𝗮
⭕ පාඨමාලා ගාස්තුව තැන්පත් කර බිල් පත Whatsapp කරන්න.
________________________________________________
📖✅ දින 𝟰 පාඨමාලාව
නුගේගොඩ - රොටරි
පෙරවරු 𝟵.𝟬𝟬 සිට පස්වරු 𝟯.𝟬𝟬 දක්වා.
🛑 පාඨමාලා ගාස්තුව - රුපියල් 𝟮𝟬.𝟬𝟬𝟬/=
⚠️ මෙම දින 4 පාඨමාලාව සදහා පාසල් සිසුන්ට සම්බන්ධ විය නොහැක.
🏆 පාඨමාලාව අවසානයේ දී පිලිගත් සහ වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ..
( පාඨමාලාවේ පලමු පාඩම නරඹා පාඨමාලාවට සහභාගී වීමට පෙර රුපියල් 𝟱𝟬𝟬𝟬/= ක මුදලක් අපගේ ගිණුමට බැර කර රිසිට් පත 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 කර ඔබගේ ආසනය වෙන්කරවා ගන්න )