British Law Campus

British Law Campus The best place to win the future...

අභිමානවත් මනෝවිද්‍යා උපදේශකවරයකු ලෙස ඔබගේ වෘත්තිය ජීවිතය අරඹන්න......ඩිප්ලෝමා සහතිකලාභී මනෝවිද්‍යා උපදේශකවරයකු වන්න.Dipl...
25/11/2025

අභිමානවත් මනෝවිද්‍යා උපදේශකවරයකු ලෙස ඔබගේ වෘත්තිය ජීවිතය අරඹන්න......
ඩිප්ලෝමා සහතිකලාභී මනෝවිද්‍යා උපදේශකවරයකු වන්න.

Diploma in Psychology and Counselling
Diploma in psychology and Counseling
British Law Campus
British Law
Counselling
Counselling diploma
Counseling diploma
Psychology and Counselling
Psychology and Counseling
Psychology diploma
Psychology
After A/L
A/L
BLC
British Law Campus institute

#මනෝවිද්යා
#මනෝවිද්යාඋපදේශක
වැඩි විස්තර
දුරකථන ඇමතුම් - 077 147 8008
whatsapp ඇමතුම් - 077 147 8008

විල්හෙල්ම් වුන්ඩ් ( Wilhelm Wundt) [1832 - 1920]වුන්ඩ් විද්‍යාත්මක මනෝවිද්‍යාවේ පියා වශයෙන් සලකනු ලැබේ . ඔහු මෙම ගෞරව නා...
25/11/2025

විල්හෙල්ම් වුන්ඩ් ( Wilhelm Wundt)
[1832 - 1920]

වුන්ඩ් විද්‍යාත්මක මනෝවිද්‍යාවේ පියා වශයෙන් සලකනු ලැබේ . ඔහු මෙම ගෞරව නාමයෙන් පුදනු ලබන්නේ ජර්මනියේ ලීප්සිග් විශ්ව විද්‍යාලයේ ඔහු විසින් ආරම්භ කරන ලද ප්‍රථම මනෝවිද්‍යා පර්යේෂණාගාරය හේතුවෙනි . එමඟින් ඔහු මනෝවිද්‍යාව මනෝවිද්‍යාව දර්ශනයෙන් නිදහස් කර ස්වාධීන විශයක් වශයෙන් නංවාලීමේ පුරෝගාමියෙකු විය . ඔහුගේ සුප්‍රකට ශිෂ්‍යයකු වූ ට්චිනර් (1867-1927) සමග එක්ව ව්‍යුහවාදී ගුරුකුලය ගොඩනැගුවේය . වුඩ්න් ලෝකයේ ප්‍රථම මනෝ විද්‍යා සඟරාවේ කර්තෘ වරයාද විය.

ජර්මනියේ කුඩා නගරයක උපත ලැබූ වුන්ඩ්ගේ ළමාවිය හුදෙකලා ව ගෙවී ගියේය. එකල ඔහුට සිටි එකම මිතුරා ද මන්දබුද්ධිකයෙක් විය . මේ නිසා ඔහුගේ ළමා වියේ වැඩි කාලයක් ගත වූයේ දවල් සිහින දැකීමට ය . පාසල ඔහුට අප්‍රසන්න ස්ථානයක් විය . ඔහුගේ පියා තරමක් සැර පරුෂ ගති ඇති පූජකවරයෙකු විය .මේ නිසා තම පියා පිළිබඳ ඔහුගේ පැරණි මතකයන් එතරම් සතුටුදායක නොවීය . ඉඳහිට හෝ පියාගෙන් තැලුම් කෑ අවස්තා ද විය . එහෙත් ඔහුගේ පවුල පවුල උගතුන්ගෙන් පිරි පවුලක් විය. වුන්ඩ්ගේ පවුල වැනි විවිධ ශ්‍රේෂ්ඨ වල උගතුන් පිරි තවත් පවුලක් ජර්මනියෙන් නොවූ බව විචාරකයින් පවසති . මෙය වුන්ඩ්ගේ අනාගතය කෙරෙහි ද සුබවාදීව බලපෑවේය .

වුන්ඩ් ක්‍රමයෙන් වැඩිවියට පත්වන විට දවල් සිහින දැකීමේ පුරුද්ද පාලනය කර ගැනීමටද මිතුරන් දිනා ගැනීමටද සමත් වූයේය. මේ අතර තම බුද්ධිමය උනන්දුව සහ හැකියාවන් ද වර්ධනය කරගත් වුන්ඩ් වයස අවුරුදු 19දී විශ්වවිද්‍යාලයකට ඇතුළු වූයේය . හයිඩ්ල්බර්ග් විශ්ව විද්‍යාලයෙන් ඔහු කායික ව්‍යව්ඡේද විද්‍යාව , කායික විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ රසායන විද්‍යාව ඇතුලත් උපාධියක් ලැබුවේය . 1855 ඔහු එම විශ්ව විද්‍යාලයේම කායික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබුවේය .පසුව ආචාර්යවරයෙකු ලෙස සේවය කළ වුන්ඩ් 1864 දී සහයක මහාචාර්ය ධූරයට පත් වූයේය . මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ඔහු විත් උනන්දුවක් ඇති වන්නට පටන් ගත්තේ මෙම කාලයේදීය . ඔහු විසින් ප්‍රසිද්ධ කරනු ලැබූ 'සංවේදන ප්‍රජානන න්‍යායන්' නමැති ග්‍රන්ථයෙන් පැහැදිලි කරනු ලැබුවේ මනෝ විද්‍යාව විශේෂ විද්‍යාවක් විය යුතු බව හා එයට අවශ්‍ය ස්වාධීන පර්යේෂණ විධික්‍රම ගොඩනැගිය යුතු බවයි. වුන්ඩ්ගේ මෙම ග්‍රන්ථය නව විද්‍යාවේ උප්පත්තියට හේතු විය. වුන්ඩ්ගේ ' මිනිසා හා මනස ගැන පාඩම්' යන ග්‍රන්ථය ඉහත ග්‍රන්ථය ටත් වඩා වැදගත් විය . එය 1863 දී ප්‍රසිද්ධ විය.

1867 දී වුන්ඩ් " කායික මනෝවිද්‍යාව " නමින් පාඨමාලාවක් හයිඩල්බර්ග් විශ්වවිද්‍යාලයේදී සිසුනට ඉදිරිපත් කළේය. ඉතිහාසයේ ප්‍රථම වරට මනෝවිද්‍යා මනෝවිද්‍යා පාඨමාලාවක දේශන පැවැත් වූ අවස්ථාව මෙය විය. 1873 දී ඔහු විසින් ප්‍රසිද්ධ කරනු ලැබූ ' කායික මනෝ විද්‍යාවේ සිද්ධාන්ත ' නමැති ග්‍රන්ථය එකල පළමු වූ වැදගත්ම මනෝ විද්‍යා ග්‍රන්ථය වශයෙන් ප්‍රසිද්ධ විය. මෙම ග්‍රන්ථය වර්ෂ තිස් හතක් තුළදී හය වරක් නැවත මුද්‍රණය කොට ඇත . මනෝ විද්‍යාව පර්යේෂණ පර්යේෂණාගාරයක විද්‍යාවක් වශයෙන් දියුණු කිරීමේ පදනම ඇති කරනු ලැබුවේ මේ මාර්ගයෙනි. මා මෙය ඉදිරිපත් කරන ග්‍රන්ථය ජනතාවට , විද්‍යාවෙන් නව ක්ෂේත්‍රයක් හඳුන්වා දීමේ උත්සාහයකි යනුවෙන් ගිහිල්ලා වුන්ඩ් පැවසුවේය.

වුන්ඩ්ගේ ජීවිතයේ වැදගත්ම කාල පරිච්ඡේදය ආරම්භ වූයේ 1875 දී ය. එය ඔහු මහාචාර්ය පදවියට පත්ව ගතවූ හතලිස්පස්වන වර්ෂය විය. ප්‍රථම මනෝවිද්‍යා පර්යේෂණාගාරය ද ඔහු විසින් එම වර්ෂයේ විවෘත කළේය. 1881 දී ඔහු දාර්ශනික ඉගැන්වීම් නමින් ප්‍රථම මනෝවිද්‍යා සඟරාව පටන් ගත්තේය. වුන්ඩ්ගේ පර්යේෂණාගාරයේ මනෝ විද්‍යාව අධ්‍යයනය කිරීමට යුරෝපයේ විවිධ රටවලින් උත්සාහ එක්සත් ජනපදය ශිෂ්‍යයන් පැමිණියහ . වුන්ඩ් මෙම ශිෂ්‍යයන් අතර ඉතා ජනප්‍රිය වූ අතර ඔහු දක්ෂ ගුරුවරයෙකු මෙන්ම ගායකයකු වශයෙන් පෙනී සිටියේය.

1880 දී ' බෙනිට්‍රෙග්' නම් නව ග්‍රන්ථයක් රචනා කළ ඔහු එමගින් සමාජ මනෝ විද්‍යාව නමින් නවතම විෂය ක්ෂේත්‍රයක් හඳුන්වා දුන්නේය. 1990දී ජනප්‍රිය මනෝවිද්‍යාව නමින් ග්‍රන්ථයක් රචනා කළ වුන්ඩ් 1920 වන විට එහි වෙලුම් නමයක් ප්‍රසිද්ධ කළේය. ඔහු මෙම ග්‍රන්ථයෙන් උත්සාහ දරා ඇත්තේ මිනිස් මානසික වර්ධනය සිදුවන්නේ සිදුවන්නේ කෙසේද කියා පෙන්වා දීමටයි . මෙම වර්ධනය භාෂාව, කලාව, සමාජ සිරිත් විරිත්, නීතිය සහ සංයමය මඟින් ඇතිවන බව පෙන්වා දුන්නේය.

මහාචාර්ය දයා එදිරිසිංහ
මහාචාර්ය කැලණිය විශ්වවිද්‍යාලය

අභිමානවත් මනෝවිද්‍යයා උපදේශකවරයකු ලෙස ඔබගේ වෘත්තිය ජීවිතය අරඹන්න......බ්‍රිතාන්‍ය වෛද්‍යය සංගමය විසින් පිළිගත් BMA UK ඩි...
01/09/2025

අභිමානවත් මනෝවිද්‍යයා උපදේශකවරයකු ලෙස ඔබගේ වෘත්තිය ජීවිතය අරඹන්න......
බ්‍රිතාන්‍ය වෛද්‍යය සංගමය විසින් පිළිගත් BMA UK ඩිප්ලෝමා සහතිකලාභී මනෝවිද්‍යා උපදේශකවරයකු වන්න.

Diploma in Psychology and Counselling
BMA Diploma in psychology and Counselling
Diploma in psychology and Counseling
British Law Campus
British Law
Counselling
Counselling diploma
Counseling diploma
Psychology and Counselling
Psychology and Counseling
Psychology diploma
Psychology
BMA
BMA psychology
After A/L
A/L
UKAccredited
BLC
British Law Campus institute

#මනෝවිද්යා
#මනෝවිද්යාඋපදේශක
වැඩි විස්තර
දුරකථන ඇමතුම් - 077 147 8008
whatsapp ඇමතුම් - 077 147 8008

අභිමානවත් මනෝවිද්‍යයා උපදේශකවරයකු ලෙස ඔබගේ වෘත්තිය ජීවිතය අරඹන්න......බ්‍රිතාන්‍ය වෛද්‍යය සංගමය විසින් පිළිගත් BMA UK ඩි...
25/08/2025

අභිමානවත් මනෝවිද්‍යයා උපදේශකවරයකු ලෙස ඔබගේ වෘත්තිය ජීවිතය අරඹන්න......
බ්‍රිතාන්‍ය වෛද්‍යය සංගමය විසින් පිළිගත් BMA UK ඩිප්ලෝමා සහතිකලාභී මනෝවිද්‍යා උපදේශකවරයකු වන්න.

Diploma in Psychology and Counselling
BMA Diploma in psychology and Counselling
Diploma in psychology and Counseling
British Law Campus
British Law
Counselling
Counselling diploma
Counseling diploma
Psychology and Counselling
Psychology and Counseling
Psychology diploma
Psychology
BMA
BMA psychology
After A/L
A/L
UKAccredited
BLC
British Law Campus institute

#මනෝවිද්යා
#මනෝවිද්යාඋපදේශක

වැඩි විස්තර

දුරකථන ඇමතුම් - 077 147 8008
whatsapp ඇමතුම් - 077 147 8008

අභිමානවත් මනෝවිද්‍යයා උපදේශකවරයකු ලෙස ඔබගේ වෘත්තිය ජීවිතය අරඹන්න......බ්‍රිතාන්‍ය වෛද්‍යය සංගමය විසින් පිළිගත් BMA UK ඩි...
26/05/2025

අභිමානවත් මනෝවිද්‍යයා උපදේශකවරයකු ලෙස ඔබගේ වෘත්තිය ජීවිතය අරඹන්න......
බ්‍රිතාන්‍ය වෛද්‍යය සංගමය විසින් පිළිගත් BMA UK ඩිප්ලෝමා සහතිකලාභී මනෝවිද්‍යා උපදේශකවරයකු වන්න.

Diploma in Psychology and Counselling
BMA Diploma in psychology and Counselling
Diploma in psychology and Counseling
British Law Campus
British Law
Counselling
Counselling diploma
Counseling diploma
Psychology and Counselling
Psychology and Counseling
Psychology diploma
Psychology
BMA
BMA psychology
After A/L
A/L
UKAccredited
BLC
British Law Campus institute

#මනෝවිද්යා
#මනෝවිද්යාඋපදේශක
වැඩි විස්තර

දුරකථන ඇමතුම් - 077 147 8008
whatsapp ඇමතුම් - 077 147 8008

අභිමානවත් මනෝවිද්‍යයා උපදේශකවරයකු ලෙස ඔබගේ වෘත්තිය ජීවිතය අරඹන්න......බ්‍රිතාන්‍ය වෛද්‍යය සංගමය විසින් පිළිගත් BMA UK ඩි...
21/05/2025

අභිමානවත් මනෝවිද්‍යයා උපදේශකවරයකු ලෙස ඔබගේ වෘත්තිය ජීවිතය අරඹන්න......
බ්‍රිතාන්‍ය වෛද්‍යය සංගමය විසින් පිළිගත් BMA UK ඩිප්ලෝමා සහතිකලාභී මනෝවිද්‍යා උපදේශකවරයකු වන්න.

Diploma in Psychology and Counselling
BMA Diploma in psychology and Counselling
Diploma in psychology and Counseling
British Law Campus
British Law
Counselling
Counselling diploma
Counseling diploma
Psychology and Counselling
Psychology and Counseling
Psychology diploma
Psychology
BMA
BMA psychology
After A/L
A/L
UKAccredited
BLC
British Law Campus institute

#මනෝවිද්යා
#මනෝවිද්යාඋපදේශක
වැඩි විස්තර

දුරකථන ඇමතුම් - 077 147 8008
whatsapp ඇමතුම් - 077 147 8008

Address

Mihindu Mawatha
Colombo
01200

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when British Law Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category